ඔව්. මචන්.. ඇත්ත.. ඇත්ත.. ඒකනේ මම ඌට කිව්වේ.. උබ හරි මචන්.. TFS, Rep ++++ඌට රෙවිලා කියලා දැනගත්තාම සමහරුන්ට අමාරුයි වගේ...මචං එට්කා එකට කඩේ යන්න කලින්...එට්කා කියන්නේ මොකක්ද කියලා දැනගෙන වරෙන් කියහං....
එට්කා ගැන දැනගන්න වෙනම එට්කා එනකම් ඉන්න ඕන නැ...නිකම් අළුත් ව්‍යවස්ථාව ගැන දැනගන්න ඒක එනකම් ඉන්න ඕන නැ වගේ........
එට්කා කියලා එන්නේ කලින් ආව සීපා තමයි..ඒකට විරෝධය ආවාම නම වෙනස් කළා.මුල් ගිවිසුම ප්‍රසිද්ධ කළා......ඒකට විරෝධය ආවාම ආපහු ගිවිසුම වෙනස් කරනවා කියලා අරන් ගිවිසුම නිකත් කළේ නැ........
ගිවිසුමක් නැතුව සේවා සේවා ගානවා නම් ගිවිසුම නැතිව ඒ වෙනුවෙන් කතා කරන්නේ කොහොමද බං?



do they allow big nations to take over their economy ? being small is not a weakness. we need to make a national policy to protect our sovereignty.