ඉන්දියාව පරදිනවා...!!! 100% Sure...!!!
Kohli ,first-round match වල 1st match එකේදි 100ක් ගැහුවොත්, ඉන්දියාව කවදාවත් final එන්නෙ නෑ.Indian පොරවල් හොදටෝම බය වෙලා ඉන්නේ
.
(ඉස්සර Sachin 100ක් ගැහුවොත් ඉන්දියාව පරදිනව වගේ)
උදා:
Asia Cup 2012
Asia Cup 2014
ICC Cricket World Cup 2015 first-round, 1st match





Kohli ,first-round match වල 1st match එකේදි 100ක් ගැහුවොත්, ඉන්දියාව කවදාවත් final එන්නෙ නෑ.Indian පොරවල් හොදටෝම බය වෙලා ඉන්නේ
. (ඉස්සර Sachin 100ක් ගැහුවොත් ඉන්දියාව පරදිනව වගේ)

උදා:
Asia Cup 2012
Code:
http://www.espncricinfo.com/asia-cup-2012/engine/match/535795.html
Code:
http://www.espncricinfo.com/asia-cup-2014/engine/match/710293.html
මෙදා පොටේ ඉන්දියාව , Cup නැතුව ගෙදර එනවා 100% Sure...!!!
ICC Cricket World Cup 2015 first-round, 1st match
Code:
http://www.espncricinfo.com/icc-cricket-world-cup-2015/engine/match/656405.html





Last edited:



? මොකද මමත් ඉන්නේ NZ තමයි.හැබැයි ඉන්දියාවෙ බල්ලො හින්දා තමයි වැඩිම Racism.Club ගියත් ඉන්දියන් කියලා හිතාගෙන බල්ලො ගානට තමයි දානේ.හැබැයි ලංකාවෙ කියලා දැනගත්තොත් පුදුම ආසාවක් තියෙන්නේ. බඩු පොට් එකකට ගියත් පාස්පෝර්ට් බලල ගන්නේ.ඉන්දියන් පාස්පෝර්ට් ඇතුලටවත් ගන්නේ නෑ.එහෙ උනුත් කියන්නේ ඉන්දියාවෙ උන් කාලකන්නි කියලා.හැබැයි උඹල පට්ට පොරවල් කියලා.මං දන්නේ නෑ උඹ ඉන්නේ කොහෙද කියලා.ඉන්දියාවෙ එකෙක් වීසා ගත්තොත් ඌ නවතින්නේ පරම්පරාවම ඇදලා.එහෙම එන නාකි පොරවල් ඉන්නවා රජයෙන් දෙන ගානෙන් යැපිලා.උන් ඒකට තමා මලම.උන් මහන්සි වෙලා වැඩ කරලා Tax ගෙව්වම අර බල්ලො එකෙන් කකා බිබී ඉන්නවා.අපේ පාටට ගොඩාක් උන් හිතන්නේ අපි ඉන්දියා කියලා.ඒ හින්දා එක කෙල්ලෙක් වත් බලන්නේ වත් නෑ.හැබැයි උන් කතාවට සෙට් උනාම ඉස්සල්ලම අහන්නේ උඹ ඉන්දියාවෙද කියලා.නෑ කියල ලංකාවේ කිව්වාම පට්ට තැනක් තියෙන්නේ.ක්රිකට් වලිනුයි ඩිල්මා තේ වලිනුයි තමා දන්නේ.මං ගියපු එක තැනකවත්, වැඩ කරපු, කරන එක තැනකවත් මට කැපිල්ලක් නෑ.හැබැයි ඉන්දියාවෙ එවුන් එක්ක පට්ට මලක් තියෙනවා.උන් ලංකාවට පට්ට ආසයි.අපි ඉංග්රීසි කතා කරන්න පටන් ගත්ත ගමන් උන් දන්නවා අපි ඉන්දියාවෙන් නෙමෙයි කියලා.ඉන්දියාවෙ බල්ලො හින්දා තමයි Racism වැඩිම.ලොල් 

