ඉන්දියාව පරදිනවා...!!! 100% Sure...!!!

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ඉන්දියාව පරදිනවා...!!! 100% Sure...!!!

    kohli1.jpg

    Kohli ,first-round match වල 1st match එකේදි 100ක් ගැහුවොත්, ඉන්දියාව කවදාවත් final එන්නෙ නෑ.Indian පොරවල් හොදටෝම බය වෙලා ඉන්නේ :lol: .
    (ඉස්සර Sachin 100ක් ගැහුවොත් ඉන්දියාව පරදිනව වගේ) :P

    උදා:

    Asia Cup 2012
    Code:
    http://www.espncricinfo.com/asia-cup-2012/engine/match/535795.html
    Asia Cup 2014
    Code:
    http://www.espncricinfo.com/asia-cup-2014/engine/match/710293.html

    මෙදා පොටේ ඉන්දියාව , Cup නැතුව ගෙදර එනවා 100% Sure...!!!

    ICC Cricket World Cup 2015 first-round, 1st match

    Code:
    http://www.espncricinfo.com/icc-cricket-world-cup-2015/engine/match/656405.html
    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වෙන්න හෝ නොවෙන්න පුලුවන්..
    ඒත් ඔය වගේ බොරු මත විශ්වාස කරන එකනන් මෝඩ කමක්........
    අපිත් ආසයි ඉන්දියාව කනවනන් ගූ යන්නම...
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම නම් කැමති ඉන්දියා දිනන වටයි. ඉන්දියාවේ එවුන් නිසා තමයි ලංකාවේ එවුන්ට racism එක අඩු ගොඩක් රටවල.
    ඔය උබලා හුරේ දාන NZ/AU එවුන් උබලට බල්ලෙක්ට වගේ සලකන්නේ.
     
    • Like
    Reactions: Crysis2x

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඇක්ටිවේටරේ කියන කතාව හරි ඒත් බන්
    උන්ගේ පඩ බලහන්කෝ මහත්තුරුන්ගේ ක්‍රීඩවක් නම් ලස්සනට සෙල්ලම්
    කරලා යන්න ඕනී අනිත් රටවල් වලට වඩා රැඟිල්ල වැඩී ඕනවට වඩා
    එකෙක් 100 , 50 ගැහුවාම බලහන්කෝ ඊටත් වඩා එකෙක් නෑ ඉතින් :growl:
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    api paradunata thawath 1k paradenda kiyana manasikathwaya!ane manda! eheth minissu thama inne! anika asiyathika ratak! tnaduwa thama gema illane eketh samaharak!
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔට්ටුවක් අල්ලමුද.? මම කියන්නෙ ඉන්දියාව දිනනව.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම නම් කැමති ඉන්දියා දිනන වටයි. ඉන්දියාවේ එවුන් නිසා තමයි ලංකාවේ එවුන්ට racism එක අඩු ගොඩක් රටවල.
    ඔය උබලා හුරේ දාන NZ/AU එවුන් උබලට බල්ලෙක්ට වගේ සලකන්නේ.

    :yes::yes::yes: great point.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇක්ටිවේටරේ කියන කතාව හරි ඒත් බන්
    උන්ගේ පඩ බලහන්කෝ මහත්තුරුන්ගේ ක්‍රීඩවක් නම් ලස්සනට සෙල්ලම්
    කරලා යන්න ඕනී අනිත් රටවල් වලට වඩා රැඟිල්ල වැඩී ඕනවට වඩා
    එකෙක් 100 , 50 ගැහුවාම බලහන්කෝ ඊටත් වඩා එකෙක් නෑ ඉතින් :growl:

    ඉන්දියාවේ එවුන්ගේ ලයිෆ් එක ක්‍රිකට් නේ, ඉතින් උන්ට ඒක මහා ලොකු දෙයක්. උන් අහිංසක වින්දනයක් ගත්තට කමක් නෑ, ඒකෙන් අනෙක් එවුන්ව පහත හෙළන්නේ නැත්නම්. :yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම නම් කැමති ඉන්දියා දිනන වටයි. ඉන්දියාවේ එවුන් නිසා තමයි ලංකාවේ එවුන්ට racism එක අඩු ගොඩක් රටවල.
    ඔය උබලා හුරේ දාන NZ/AU එවුන් උබලට බල්ලෙක්ට වගේ සලකන්නේ.

    mata umbe rep kapanna hithenawa oi.
    :rofl::rofl::rofl::rofl:
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    මම නම් කැමති ඉන්දියා දිනන වටයි. ඉන්දියාවේ එවුන් නිසා තමයි ලංකාවේ එවුන්ට racism එක අඩු ගොඩක් රටවල.
    ඔය උබලා හුරේ දාන NZ/AU එවුන් උබලට බල්ලෙක්ට වගේ සලකන්නේ.

    මචන් උඹ NZ හරි Aussie හරිද ඉන්නෙ :eek:? මොකද මමත් ඉන්නේ NZ තමයි.හැබැයි ඉන්දියාවෙ බල්ලො හින්දා තමයි වැඩිම Racism.Club ගියත් ඉන්දියන් කියලා හිතාගෙන බල්ලො ගානට තමයි දානේ.හැබැයි ලංකාවෙ කියලා දැනගත්තොත් පුදුම ආසාවක් තියෙන්නේ. බඩු පොට් එකකට ගියත් පාස්පෝර්ට් බලල ගන්නේ.ඉන්දියන් පාස්පෝර්ට් ඇතුලටවත් ගන්නේ නෑ.එහෙ උනුත් කියන්නේ ඉන්දියාවෙ උන් කාලකන්නි කියලා.හැබැයි උඹල පට්ට පොරවල් කියලා.මං දන්නේ නෑ උඹ ඉන්නේ කොහෙද කියලා.ඉන්දියාවෙ එකෙක් වීසා ගත්තොත් ඌ නවතින්නේ පරම්පරාවම ඇදලා.එහෙම එන නාකි පොරවල් ඉන්නවා රජයෙන් දෙන ගානෙන් යැපිලා.උන් ඒකට තමා මලම.උන් මහන්සි වෙලා වැඩ කරලා Tax ගෙව්වම අර බල්ලො එකෙන් කකා බිබී ඉන්නවා.අපේ පාටට ගොඩාක් උන් හිතන්නේ අපි ඉන්දියා කියලා.ඒ හින්දා එක කෙල්ලෙක් වත් බලන්නේ වත් නෑ.හැබැයි උන් කතාවට සෙට් උනාම ඉස්සල්ලම අහන්නේ උඹ ඉන්දියාවෙද කියලා.නෑ කියල ලංකාවේ කිව්වාම පට්ට තැනක් තියෙන්නේ.ක්‍රිකට් වලිනුයි ඩිල්මා තේ වලිනුයි තමා දන්නේ.මං ගියපු එක තැනකවත්, වැඩ කරපු, කරන එක තැනකවත් මට කැපිල්ලක් නෑ.හැබැයි ඉන්දියාවෙ එවුන් එක්ක පට්ට මලක් තියෙනවා.උන් ලංකාවට පට්ට ආසයි.අපි ඉංග්‍රීසි කතා කරන්න පටන් ගත්ත ගමන් උන් දන්නවා අපි ඉන්දියාවෙන් නෙමෙයි කියලා.ඉන්දියාවෙ බල්ලො හින්දා තමයි Racism වැඩිම.ලොල් :angry::angry::angry::angry:
     
    ඕකට හේතු ටිකක් තියෙනවා, ඉන්දියන් එවුන් ගොඩක් දෙමව්පියන්ට සලකනවා, පවුලට සලකනවා ඒකයි උන් රටකට ගියොත් ඔක්කොම ටික ඇදලා ගන්නේ නමුත් අපේ එවුන් වෙන රටකට ගියොත් තමන්ගේ රටේ එවුන්ට බල්ලන්ට වගේ සලකන්නේ. ඉන්දියන් එවුන් ගොඩක් තමන්ගේ රටේ එවුන්ව බදින්න ,පිට වෙන රටවල ජාතියේ එවුන්ව බදිනවා අඩුයි, උන් කරන්නේ සුද්දියෝ දාගෙන ජිගි ජිග් දාලා දාලා යන එකයි ඒකයි කෙල්ලෝ වැඩියේ කැමති නැත්තේ.
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මචන් උඹ NZ හරි Aussie හරිද ඉන්නෙ :eek:? මොකද මමත් ඉන්නේ NZ තමයි.හැබැයි ඉන්දියාවෙ බල්ලො හින්දා තමයි වැඩිම Racism.Club ගියත් ඉන්දියන් කියලා හිතාගෙන බල්ලො ගානට තමයි දානේ.හැබැයි ලංකාවෙ කියලා දැනගත්තොත් පුදුම ආසාවක් තියෙන්නේ. බඩු පොට් එකකට ගියත් පාස්පෝර්ට් බලල ගන්නේ.ඉන්දියන් පාස්පෝර්ට් ඇතුලටවත් ගන්නේ නෑ.එහෙ උනුත් කියන්නේ ඉන්දියාවෙ උන් කාලකන්නි කියලා.හැබැයි උඹල පට්ට පොරවල් කියලා.මං දන්නේ නෑ උඹ ඉන්නේ කොහෙද කියලා.ඉන්දියාවෙ එකෙක් වීසා ගත්තොත් ඌ නවතින්නේ පරම්පරාවම ඇදලා.එහෙම එන නාකි පොරවල් ඉන්නවා රජයෙන් දෙන ගානෙන් යැපිලා.උන් ඒකට තමා මලම.උන් මහන්සි වෙලා වැඩ කරලා Tax ගෙව්වම අර බල්ලො එකෙන් කකා බිබී ඉන්නවා.අපේ පාටට ගොඩාක් උන් හිතන්නේ අපි ඉන්දියා කියලා.ඒ හින්දා එක කෙල්ලෙක් වත් බලන්නේ වත් නෑ.හැබැයි උන් කතාවට සෙට් උනාම ඉස්සල්ලම අහන්නේ උඹ ඉන්දියාවෙද කියලා.නෑ කියල ලංකාවේ කිව්වාම පට්ට තැනක් තියෙන්නේ.ක්‍රිකට් වලිනුයි ඩිල්මා තේ වලිනුයි තමා දන්නේ.මං ගියපු එක තැනකවත්, වැඩ කරපු, කරන එක තැනකවත් මට කැපිල්ලක් නෑ.හැබැයි ඉන්දියාවෙ එවුන් එක්ක පට්ට මලක් තියෙනවා.උන් ලංකාවට පට්ට ආසයි.අපි ඉංග්‍රීසි කතා කරන්න පටන් ගත්ත ගමන් උන් දන්නවා අපි ඉන්දියාවෙන් නෙමෙයි කියලා.ඉන්දියාවෙ බල්ලො හින්දා තමයි Racism වැඩිම.ලොල් :angry::angry::angry::angry:

    ඔව් බන් ඉන්දියාවේ උන් ගැන කියපුවා සහතික ඇත්ත බන්.අපේ අයියත් රටවල් 2,3ක හිටියා.ඉන්දියන් උන් නිසා දකුණු ආසියාවම චාවෙලාලු තියෙන්නෙ.උන් දකුණු ආසියාවෙන් වැඩිපුරම කැමති ලංකාවේ උන්ටලු.green card apply කරද්දී applycation එක reject වෙන්න හේතුවක්ලු ඉන්දියන් එකෙක් වීම :D
    ප.ලි උඹ එලියට යද්දි අපේ රට ගැන මොකක් හරි print කරපු tshit එකක් ඇඳන් පලයන් :yes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    :):cool:
     
    meheme print karamu

    i'm srilankan, not bloody indian :rofl: