ඉන්දියාව පරදිනවා...!!! 100% Sure...!!!

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම කියන්න එපා බන්, අපි ආවේත් විජයගේ ඉදලනේ, උබලා ඔය අපහාස කරන්නේ.
    අපි ආපු රටට, බෞද්ධාගම උපන් රටට, ධර්මාශෝක රජ්ජුවරුන්ගේ චක්‍රය කොඩියේ තියෙන , බුදුන් විසු , පරිනිර්වාණය කරපු රටට. මම නම් අවංකව ඉන්දියාවට කැමතියි. තමිල් නාඩු එවුන් නිසා මුළු ඉන්දියාව දිහාව වැරදි කෝණයකින් බලන්න නරකයි. සුද්දෝ ඉන්දියාවට කැමති නැත්තේ, ඉන්දියන් එවුන් තමන්ගේ සංස්කෘතිය වෙනස් කරන්නේ නැති නිසයි ලේසියෙන්,උන් කොහේට ගියත් තමන්ගේ සංස්කෘතිය අරගෙන යනවා. අනික සුද්දෝ කොහොමත් racists ඉතින් උන් කොහොමත් අනෙක් එවුන්ට නම් කියනවා.

    දැන් බලපන්, ඇමරිකාවේ එවුන් europe එවුන් එක්ක සාමකාමි විදියට ඉන්නේ, යුද්ධයක් ගියත් උන් එකටයි ඉන්නේ,මොකද ඇමරිකාවේ එවුන් පැවතෙන්නේ europe වලින් නිසා. නමුත් අපේ එවුන්, සුද්දට පුක දෙනවා උඩ ඉදගෙන.

    mama nam danne na ban owwa...

    ubath racist nowi cricket kiyana game eka patten hithapanko :baffled:

    api nationality eka amathaka karamuko...:no:

    hamoma minissu kiyala hithamu dan...okkoma karanne cricket kiyana kreedawa :yes:

    dan awankawa kiyahan, Australia un da hoda India un da??? mama nam jaathi patten nemei hithala kiwwe australia un hodai kiyala..Cricket patthen hithala..Indian un machan hasireem athin gattak harima third class scene un daanne...aus un talented...un game eka hariyatama gahanawa...ekai mama kiyanne..anika un ara wage chora scene daanne na...un decent ekata sellam karanne...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම එකක් නෙවෙයි, කොහොමත් සුද්දෝ racists. හැම එකාම එහෙම නෑ, නමුත් ගොඩක් එවුන් එහෙමයි.

    Ow..oya parayo godak un ehemai...okunwa mara mara daanna one ahu wena ahu wena than wala :baffled: un hithanne me loke unge kiyala..godak un hena racist :growl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mama nam danne na ban owwa...

    ubath racist nowi cricket kiyana game eka patten hithapanko :baffled:

    api nationality eka amathaka karamuko...:no:

    hamoma minissu kiyala hithamu dan...okkoma karanne cricket kiyana kreedawa :yes:

    dan awankawa kiyahan, Australia un da hoda India un da??? mama nam jaathi patten nemei hithala kiwwe australia un hodai kiyala..Cricket patthen hithala..Indian un machan hasireem athin gattak harima third class scene un daanne...aus un talented...un game eka hariyatama gahanawa...ekai mama kiyanne..anika un ara wage chora scene daanne na...un decent ekata sellam karanne...

    මම මේක කිව්වේ AU වට කඩේ යන එවුන්ටයි.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මේක බුදුන්ගේ දේශය සහ එංගලන්ත සිර කරුවන්ගේ දේශය අතර සටනක්.
    ඔබ නියම බෞද්ධයෙක් නම් බුදුන්ගේ දේශයට ජය පතන්න.
    මේ පණිවිඩය ඔබවෙත ගෙන ආවේ බොහ්.බහ්.සෙහ්. අනුග්‍රහයෙනි.

    FB​
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කස්ටිය ඔස්ට්‍රේලියාවෙන් ගෙවල් එහෙම කලින්ම ගන්ඩ ඇති නෙහ්... :lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    එහෙම කියන්න එපා බන්, අපි ආවේත් විජයගේ ඉදලනේ, උබලා ඔය අපහාස කරන්නේ.
    අපි ආපු රටට, බෞද්ධාගම උපන් රටට, ධර්මාශෝක රජ්ජුවරුන්ගේ චක්‍රය කොඩියේ තියෙන , බුදුන් විසු , පරිනිර්වාණය කරපු රටට. මම නම් අවංකව ඉන්දියාවට කැමතියි. තමිල් නාඩු එවුන් නිසා මුළු ඉන්දියාව දිහාව වැරදි කෝණයකින් බලන්න නරකයි. සුද්දෝ ඉන්දියාවට කැමති නැත්තේ, ඉන්දියන් එවුන් තමන්ගේ සංස්කෘතිය වෙනස් කරන්නේ නැති නිසයි ලේසියෙන්,උන් කොහේට ගියත් තමන්ගේ සංස්කෘතිය අරගෙන යනවා. අනික සුද්දෝ කොහොමත් racists ඉතින් උන් කොහොමත් අනෙක් එවුන්ට නම් කියනවා.

    දැන් බලපන්, ඇමරිකාවේ එවුන් europe එවුන් එක්ක සාමකාමි විදියට ඉන්නේ, යුද්ධයක් ගියත් උන් එකටයි ඉන්නේ,මොකද ඇමරිකාවේ එවුන් පැවතෙන්නේ europe වලින් නිසා. නමුත් අපේ එවුන්, සුද්දට පුක දෙනවා උඩ ඉදගෙන.

    kawuda ban kiyanne api awe wijayagen kiyala u raten pannapu SALLALAYEK ne ban. yako un eddi me rate minissu hitiya. kawuda api indian parayangen pewatha enawai kiyana gon heththa
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    kawuda ban kiyanne api awe wijayagen kiyala u raten pannapu SALLALAYEK ne ban. yako un eddi me rate minissu hitiya. kawuda api indian parayangen pewatha enawai kiyana gon heththa

    සිංහලයන් කියන්නේ යක්ෂ, නාග, දේව, විජයගේ කට්ටිය ඔක්කෝගෙන්ම පැවතෙන කොටසක්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    විජය කියන්නේ සල්ලාලයෙක් නෙවෙයි, විජය එහෙම කියලා කිව්වේ ලංකාවට පස්සේ ආපු දෙමළ අක්‍රමණීකයෝ සහා සුද්දෝ.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    විජය කියන්නේ සල්ලාලයෙක් නෙවෙයි, විජය එහෙම කියලා කිව්වේ ලංකාවට පස්සේ ආපු දෙමළ අක්‍රමණීකයෝ සහා සුද්දෝ.

    ethakota vijaya indiyawen pituwahal karapu ekek nemeida? u lankawa hoyan awa ekek nemeine man nam ahala thiyenne a widiyata
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ehemai kiyala vijayata witharak serama ewun tika paawad denna oni nane ban man nam sakkili indiyawata nam asama ne

    උබ ආස නැත්තේ උබලා හිතන්නේ තමිල් නාඩුවෙන් එහාට ඉන්දියාවක් නෑ කියලයි. ඉන්දියාවේ අනෙක් පැතිවලට ගිහින් බලපන්, ඒවා එහෙම නෑ. ඉන්දියාව කියන්නේ මහා ලොකු රටක්, ඒකේ විවිධ සංස්කෘතින් තියෙනවා, උබ එක පැත්තක ඉදලා අනෙක් පැත්තට ගියොත් වෙන රටකට ගියා වගේ තේරෙයි. ඉන්දියාවේ රේප් කේස් වැඩියි කියනවානේ නේ? ඒවා අතිශයෝක්ති බන්, සුද්දෝ බලන්නේ අපේ රටවල් වලට මඩ ගහන්නයි, අපේ රටවල් විරසක කරන්නයි පුලුවන් තරම්. නැත්නම් ඇමරිකාවේ තමයි වැඩියෙන්ම රේප් කේස් වෙන්නේ. :lol:

    the annual rape rate in India has increased from 1.9 to 2.0 per 100,000 people over 2008-2012
    එතකොට ඉන්දියාවේ රේප් වෙන්නේ ලක්ෂයක් ගත්තොත් ඒකෙන් 2 යි.

    ඇමරිකාවේ.
    28.6 per 100,000 in United States

    :rofl:
    ඇමරිකාවේ ලක්ෂයක් ගත්තොත් 28 ක් රේප් වෙනවා.

    source
    http://www.unodc.org/unodc/en/data-and-analysis/statistics/crime.html

    නමුත් මාධ්‍යයේ හැටියට ඉන්දියාවේ කියන්නේ රේප් අගනුවර. බොරු බයිලා බන්. බටහිර ජිල්මාට් දැන්වත් දැගනින්, උන් අපේ රටේ එවුන්ව කොටවනවා, ආගම් කොටවනවා, අපේ අසැල්වැඩියන්ව කොටවනවා, :no: උබලා මෝඩයෝ වගේ උන් කියන ඒවා අහනවා.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උබ ආස නැත්තේ උබලා හිතන්නේ තමිල් නාඩුවෙන් එහාට ඉන්දියාවක් නෑ කියලයි. ඉන්දියාවේ අනෙක් පැතිවලට ගිහින් බලපන්, ඒවා එහෙම නෑ. ඉන්දියාව කියන්නේ මහා ලොකු රටක්, ඒකේ විවිධ සංස්කෘතින් තියෙනවා, උබ එක පැත්තක ඉදලා අනෙක් පැත්තට ගියොත් වෙන රටකට ගියා වගේ තේරෙයි. ඉන්දියාවේ රේප් කේස් වැඩියි කියනවානේ නේ? ඒවා අතිශයෝක්ති බන්, සුද්දෝ බලන්නේ අපේ රටවල් වලට මඩ ගහන්නයි, අපේ රටවල් විරසක කරන්නයි පුලුවන් තරම්. නැත්නම් ඇමරිකාවේ තමයි වැඩියෙන්ම රේප් කේස් වෙන්නේ. :lol:

    එතකොට ඉන්දියාවේ රේප් වෙන්නේ ලක්ෂයක් ගත්තොත් ඒකෙන් 2 යි.

    ඇමරිකාවේ.

    :rofl:
    ඇමරිකාවේ ලක්ෂයක් ගත්තොත් 28 ක් රේප් වෙනවා.

    source
    http://www.unodc.org/unodc/en/data-and-analysis/statistics/crime.html

    නමුත් මාධ්‍යයේ හැටියට ඉන්දියාවේ කියන්නේ රේප් අගනුවර. බොරු බයිලා බන්. බටහිර ජිල්මාට් දැන්වත් දැගනින්, උන් අපේ රටේ එවුන්ව කොටවනවා, ආගම් කොටවනවා, අපේ අසැල්වැඩියන්ව කොටවනවා, :no: උබලා මෝඩයෝ වගේ උන් කියන ඒවා අහනවා.

    ane redda thama ban...kawuda methanata rape case ekak edala gaththe. anika kohenda USA meheta awe. :lol::lol::lol:
    uba ehema wenna athi api INDIAN sakkiliyanta adala neha. :no::no::lol::lol:
    INDIYAWATA KELAWEWA.....
    methana jaathiwade awissuwe neha ban methana inna un kiyanne indiayawa wage pada show karayo tika paradinnama oni kiyala. uba suddanta bennata un nohitinna uba kale thama no google no internet :lol::lol::lol: awa USA walata baninna wimal wagene ubath :lol::lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ethakota vijaya indiyawen pituwahal karapu ekek nemeida? u lankawa hoyan awa ekek nemeine man nam ahala thiyenne a widiyata

    විජයව පිටුවල් කරේ විජයගේ තිබිච්ච නොහික්මීම නිසයි. කොහොමත් රාජ කුමාරවරුන්ගේ ළග ඕක තියෙනවා. නමුත් ටිකක් ලොකු වෙනකොට හරියනවා නමුත් මිනිස්සු උද්ඝෝසන කරාම විජයව පිටුවල් කරන්න වුනා. නැතුව විජය ගෑණු රේප් කරපු කෙනෙක් නෙවෙයි.ඒවා බොරු කතා.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    විජයව පිටුවල් කරේ විජයගේ තිබිච්ච නොහික්මීම නිසයි. කොහොමත් රාජ කුමාරවරුන්ගේ ළග ඕක තියෙනවා. නමුත් ටිකක් ලොකු වෙනකොට හරියනවා නමුත් මිනිස්සු උද්ඝෝසන කරාම විජයව පිටුවල් කරන්න වුනා. නැතුව විජය ගෑණු රේප් කරපු කෙනෙක් නෙවෙයි.ඒවා බොරු කතා.

    mama dan ne machan mata a gena 100% clear denumak neha. but I DONT LIKE INDIA :no::no::no:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ane redda thama ban...kawuda methanata rape case ekak edala gaththe. anika kohenda USA meheta awe. :lol::lol::lol:
    uba ehema wenna athi api INDIAN sakkiliyanta adala neha. :no::no::lol::lol:
    INDIYAWATA KELAWEWA.....
    methana jaathiwade awissuwe neha ban methana inna un kiyanne indiayawa wage pada show karayo tika paradinnama oni kiyala. uba suddanta bennata un nohitinna uba kale thama no google no internet :lol::lol::lol: awa USA walata baninna wimal wagene ubath :lol::lol:

    මම කිව්වේ බන් සුද්දෝ උබලගේ brainwash කරන විදියයි, උන් තමයි උබලට අපේ අසැල්වැසියන්ව එපා කරවලා තියෙන්නේ, බලපන්, ඇමරිකාව කැනඩාව ගත්තම ලොකු බැදීමක් තියෙනවා, එංගලන්තය ප්‍රංශය, ජර්මනිය, ගත්තම ලොකු බැදීමක් තියෙනවා, australia, new zealand ගත්තම උන්ගේත් ලොකු බැදීමක් තියෙනවා නමුත්. :lol:
    ආසියාවට එනකොට ජපානය චීනය එක්ක තරහායි, කොරියාව ජපානේ එක්ක තරහායි, මැලේසියාව පිළීපීනේ එක්ක තරහයි, ඉන්දියාව පකිස්ථනේ එක්ක තරහායි, ලංකාව ඉන්දියාව එක්ක තරහායි. :lol: බලපන්, සුද්දෝ ඔක්කොම රටවල් කොටවලා තියෙන්නේ.​
     
    Last edited: