එහෙම කියන්න එපා බන්, අපි ආවේත් විජයගේ ඉදලනේ, උබලා ඔය අපහාස කරන්නේ.
අපි ආපු රටට, බෞද්ධාගම උපන් රටට, ධර්මාශෝක රජ්ජුවරුන්ගේ චක්රය කොඩියේ තියෙන , බුදුන් විසු , පරිනිර්වාණය කරපු රටට. මම නම් අවංකව ඉන්දියාවට කැමතියි. තමිල් නාඩු එවුන් නිසා මුළු ඉන්දියාව දිහාව වැරදි කෝණයකින් බලන්න නරකයි. සුද්දෝ ඉන්දියාවට කැමති නැත්තේ, ඉන්දියන් එවුන් තමන්ගේ සංස්කෘතිය වෙනස් කරන්නේ නැති නිසයි ලේසියෙන්,උන් කොහේට ගියත් තමන්ගේ සංස්කෘතිය අරගෙන යනවා. අනික සුද්දෝ කොහොමත් racists ඉතින් උන් කොහොමත් අනෙක් එවුන්ට නම් කියනවා.
දැන් බලපන්, ඇමරිකාවේ එවුන් europe එවුන් එක්ක සාමකාමි විදියට ඉන්නේ, යුද්ධයක් ගියත් උන් එකටයි ඉන්නේ,මොකද ඇමරිකාවේ එවුන් පැවතෙන්නේ europe වලින් නිසා. නමුත් අපේ එවුන්, සුද්දට පුක දෙනවා උඩ ඉදගෙන.
mama nam danne na ban owwa...
ubath racist nowi cricket kiyana game eka patten hithapanko
api nationality eka amathaka karamuko...

hamoma minissu kiyala hithamu dan...okkoma karanne cricket kiyana kreedawa

dan awankawa kiyahan, Australia un da hoda India un da??? mama nam jaathi patten nemei hithala kiwwe australia un hodai kiyala..Cricket patthen hithala..Indian un machan hasireem athin gattak harima third class scene un daanne...aus un talented...un game eka hariyatama gahanawa...ekai mama kiyanne..anika un ara wage chora scene daanne na...un decent ekata sellam karanne...




