ඉන්දියාව පරදිනවා...!!! 100% Sure...!!!

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මම කිව්වේ බන් සුද්දෝ උබලගේ brainwash කරන විදියයි, උන් තමයි උබලට අපේ අසැල්වැසියන්ව එපා කරවලා තියෙන්නේ, බලපන්, ඇමරිකාව කැනඩාව ගත්තම ලොකු බැදීමක් තියෙනවා, එංගලන්තය ප්‍රංශය, ජර්මනිය, ගත්තම ලොකු බැදීමක් තියෙනවා, australia, new zealand ගත්තම උන්ගේත් ලොකු බැදීමක් තියෙනවා නමුත්. :lol:
    ආසියාවට එනකොට ජපානය චීනය එක්ක තරහායි, කොරියාව ජපානේ එක්ක තරහායි, මැලේසියාවේ පිළීපීනේ එක්ක තරහයි, ඉන්දියාව පකිස්ථනේ එක්ක තරහායි, ලංකාවේ ඉන්දියාවේ එක්ක තරහායි. :lol: බලපන්, සුද්දෝ ඔක්කොම රටවල් කොටවලා තියෙන්නේ.​

    uba kiyana de hari wenna puluwan. but methana prashne eka newei machan AKAMATHTHA :nerd::nerd::nerd:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අනේ #කේ රිදුනා මට
    පිරිමියෙක් නම් නම් දාපන්කො :lol::lol::lol:
    Capture.JPG
     
    • Like
    Reactions: SLCRI

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඕකට හේතු ටිකක් තියෙනවා, ඉන්දියන් එවුන් ගොඩක් දෙමව්පියන්ට සලකනවා, පවුලට සලකනවා ඒකයි උන් රටකට ගියොත් ඔක්කොම ටික ඇදලා ගන්නේ නමුත් අපේ එවුන් වෙන රටකට ගියොත් තමන්ගේ රටේ එවුන්ට බල්ලන්ට වගේ සලකන්නේ. ඉන්දියන් එවුන් ගොඩක් තමන්ගේ රටේ එවුන්ව බදින්න ,පිට වෙන රටවල ජාතියේ එවුන්ව බදිනවා අඩුයි, උන් කරන්නේ සුද්දියෝ දාගෙන ජිගි ජිග් දාලා දාලා යන එකයි ඒකයි කෙල්ලෝ වැඩියේ කැමති නැත්තේ.
    U answer karapu ekata neweine uba oya kiyanne :rofl:
    U kiyanawa lankawata patta place kiyala :dull:
     
    Last edited: