මම කිව්වේ බන් සුද්දෝ උබලගේ brainwash කරන විදියයි, උන් තමයි උබලට අපේ අසැල්වැසියන්ව එපා කරවලා තියෙන්නේ, බලපන්, ඇමරිකාව කැනඩාව ගත්තම ලොකු බැදීමක් තියෙනවා, එංගලන්තය ප්රංශය, ජර්මනිය, ගත්තම ලොකු බැදීමක් තියෙනවා, australia, new zealand ගත්තම උන්ගේත් ලොකු බැදීමක් තියෙනවා නමුත්.
ආසියාවට එනකොට ජපානය චීනය එක්ක තරහායි, කොරියාව ජපානේ එක්ක තරහායි, මැලේසියාවේ පිළීපීනේ එක්ක තරහයි, ඉන්දියාව පකිස්ථනේ එක්ක තරහායි, ලංකාවේ ඉන්දියාවේ එක්ක තරහායි.බලපන්, සුද්දෝ ඔක්කොම රටවල් කොටවලා තියෙන්නේ.
uba kiyana de hari wenna puluwan. but methana prashne eka newei machan AKAMATHTHA




අකමැත්ත ඇවිත් තියෙන්නේ සුද්දන්ගේ කෙටවීම තුලින්.



