ඉන්දියාව භාරත් වෙයිද ?

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    India කියන්නේ හින්දු කියන එක ග්‍රීක් උන්ට ශබ්ද කරන්න අමාරුයි හින්දු කියන එක ඒක ග්‍රීක් උන් හදා ගත්ත විදිහ තමයි India කියන්නේ :P .

    barbarian කියන්නේ ග්‍රීක් බැරි උන්ට , ග්‍රීක් උන්ට වෙන භාෂා තේරෙන්නේ නැහැ උන්ට ඇහෙන්නේ බා බා වගේ ඒ නිසා ග්‍රීක් කතා නොකරන උන්ට barbarian කියන්නේ .

    Ceylon කියන්නේ සිංහල කියන එක වෙන රට වල උන් වැරදියට උච්චාරණය කිරීමේ විකාශනයක් .

    ලංකා නියම නම 48 දී පුක සුද්දෝ ශ්‍රී කෑල්ල දැම්මේ තව කොඩිය ජාති වාදී කරේ.




    lk_1948.gif
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Sri Lanka ත් Ceylon කරා නං හරි ඔය ගමන්ම
    Attama lankawata kiwwa nama mokakda ?
    Sampurana ratama palanaya karana kota
    එකෙන්ම ඕනෑවට වඩා ඔය වගේ සරල දේවල් වලට මරෙන්න හදනවා කියන්නේ ඇරගන්න ළඟයි...
    Chande lagayi ban. Modige chanapriyatwaya adu wenawalu
    eka nisa oya dewal karanawa atte
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,595
    19,051
    113
    පිළි-ඇඳි-දොළ