ඉන්දියාව රනිල් විරෝධී ද?
රනිල් කරන්නේ කාගේ ගේමක් ද?
රනිල් කරන්නේ චීනයේ ගේම් ද ඉන්දියාවේ ගේම් ද ඇමරිකාවේ ගේම් ද කොටින්ගේ ගේම් ද?
මම දැක්කා කතාවක් දාලා තියෙනවා...රනිල් දැන් චීනට දෙන නිසා ඉන්දියාව අසතුටුයි කියලා...ඒක අමූලික බොරුවක්...රනිල් ලංකාවට හැර හැමෝටම දෙනවා...චීනටත් දෙනවා ඉන්දියාවටත් දෙනවා.....
රනිල් ඉන්දියාවට දෙන හැටි
ඔයාලට මතකද මෝදි ආවා? ඇවිත් සිංහයා වගේ යාපනයේ ගියා අපේ පාර්ලිමේන්තුව ඇමතුව? කිව්වේ මොකක්ද ලංකාව ෆෙඩරල් ව්‍යවස්ථාවකට යන්න ඕන කියලා...දැන් රනිල් ඒක කරන්නේ නැද්ද?
ඊඨ පස්සේ ආවා ජයශංකර් කියලා මෝදි රජයේ ප්‍රධානියෙක්...මැන්ට කියන්නේ ලංකාවේ point man කියලා..ඒ කියන්නේ ලංකාව ගැන මෝදි රජයේ උපදේශක තමයි...මැන් ලංකාවට ආවම එයාව හම්බෙන්න ගියා දෙමළ සන්ධානයේ සෙට් එක.........
උන් ටික ජෙයශංකර්ට කිව්වා උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කරලා දෙන්න කියලා.....
ජයශංකර් කිව්වේ මොකක්ද ? ඒකට හදිසි වෙන්න එපා...........පොඩ්ඩක් ඉන්න අපි මුලින්ම ලංකාවේ ආර්ථිකයේ ඉන්දියානු අධිකාරිය බලවත් කරන්න ඕන කියලා.......ඊට පස්සේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම හෝ ෆෙඩරල් හෝ හරි ලේසි වැඩ....ලංකාවේ මුළු ආර්ථිකයම අල්ල ගත්තාම නිකම් මිනිහෙක්ගේ බෙල්ලෙන් අල්ලගන්නවා වගේ නේ
ආයිත් ආවා අපේ පඹයා හා හරකා ගේ බොස්..මෝදි....මතකද මැන් නුවර එලියේ ගිහින් කරපු කතාව? සිංහලුන්ගේ තියන අවුල තමයි හැම එකක්ම සති දෙකයි...මතක නැ...උ මොකක්ද කිව්වේ? ලංකාවේ ඉන්න දමිළ මිලියන ගාණම ඉන්දියානු ඩයස්පෝරාවක් තමයි ඔයාලා වෙනුවෙන් අපි
ඉන්නවා කියලා.............
මට මතකයි මම දන්න කපටි මුස්ලිම් මිනිහෙක් දැම්මා...මෝදි ලංකාවේ තවත් යුධ පෙරමුණක් ඇති කළා කියලා Modi opened another front in Sri Lanka....ඒ වගේ දෙයක් තේරුම් ගන්න අපේ ගොන් සිංහලුන්ට මොළ නැ......
ඉන්දියාව ටාගට් කරන්නේ ත්‍රිකුණාමලය....
ඔය අතරේ මේ ආණ්ඩුවට එදිනෙදා වියදම් කරගන්න බැරි නිසා මත්තල වික්කා චීනයට...ඒ ගිවිසුම අපිට සැහෙන පාඩුයි.....මාධ්‍ය වලින් ඉන්දියානු රජයේන ඇහුවා ඒක ප්‍රශ්නයක් නෙමෙයි ද කියලා...........ඉන්දියානුවා කිව්වේ ඒක ප්‍රශ්නයක් තමයි...හැබැයි මත්තලයි ත්‍රිකුණාමලයයි දෙනවා නම් කමක් නැ කියලා................
ඔන්න ඔය විදිහට තමයි මත්තලයි ත්‍රිකුණාමලයයි දෙන්නේ....
දැන් ත්‍රිකුණාමලයයි මත්තලයි දෙන රනිල් ගේ ආණ්ඩුවට ඉන්දියාව කැමති නැද්ද?
තවත් ගිවිසුමකට රනිල් ඉන්දියාවේ ගිහින් අත්සන් කළා...ඒ මොකක්ද? ලංකාවේ මාර්ග පද්ධතිය දියුණු කරන්න ගිවිසුමක්...මරු නේ...ලංකාවේ පාරවල් හදන්න ලු.......දැන් මොනාද මේ පාරවල්....මන්නාරම මධ්යස්ථානය්ක විදිහට දියුණු කරන්න .....කෙලින්ම ත්‍රිකුණාමලයට සම්බන්ධ කරන්න....හ්ම්....දැන් ඕක අපිට කොහොමද රටක් විදිහට වැදගත්?
මන්නාරම වෙනම මධ්‍යස්ථානයක් විදිහට දියුණු කරන එක අපිට රටක් විදිහට වැදගත් වන්නේ ඇයි? මොකද මට නම් එහෙම පැහැදිලි වැදගත්කමක් නැත.........
ඒක කරන්නේ ඉන්දියාවේ වුවමනාවට......ඉන්දීය සැලසුම තමයි මන්නාරම හා තමිල්නාඩුව යා කරන එක..එහෙම කරලා දකුණු ඉන්දියාව එක්ක එක යුනිට් එකක් විදිහට ලංකාවේ උතුර හා නැගෙනහිර සංවර්ධනය කරන්න......
දැන් මේක කරන්නද මචං අපේ රටේ 29000ක් දිවි දුන්නේ......
මේ ළඟදි රනිල් ආපහු ඉන්දියාවට ගියාම මොකද කිව්වේ??? අර පොරොන්දු වෙච්ච ඒවා ටක් ගාලා කරමු....ඒ කියන්නේ ඉන්දියාව බයයි රනිල් ගේ ආණ්ඩුව පෙරළෙයි කියලා.....ඒ දේ වෙන්න කලින් ඉන්දියාවට අවශ්‍ය දේ කරගන්න තමයි වුවමනා.................
රනිල් ඇයි ඒකට පර්ෆෙක්ට් වෙන්නේ? රනිල් කියන්නේ ඔය ටොයියෝ හිත්න ඉන්න වගේ මොළයක් නෙමෙයි, මිනිහට අනුන්ගේ ගේම් මෙලෝ සසරක් තේරෙන්නේ නැ...මැන්ට ලංකාවේ strategic interests කියන එක ගැන කිසි අදහසක් නැ......ඒ නිසා තමයි නෝර්වේ කාරයින්ගේ උගුලට 2002 දි ආව සැරේ ලංකාවම දැම්මේ...............
ඉතින් එහෙම මෝඩ මනුස්සයෙක් ලංකාවේ අගමැති වෙනවට ඉන්දියාව කැමතියි...........ටොයියෝ හිතන් ඉන්නේ මු හෙණ මොළ කාරයා කියලා...කියන හැම ගොන් වැඩක් ම ගොන් කතාවක්ම සාධාරණීයකරණය කරන්නේ අපිට නොතේරෙන මොකක් හෝ බුද්ධිමත් වැඩක් මේකේ අති කියලා...............
රනිල්ගෙන් ඉන්දියාව, චීනය, ඇමරිකාව කොටි පට්ට ලෙස වාසි ගත්තා..........

Last edited: