ඉන්දියාව -ශ්‍රී ලංකාව යාකරන පාළමක් ??

මේ පාළම හොදයිද? න&#351

  • නියමයි. මම කැමතියි.

    Votes: 26 18.7%
  • අපෝ ලොවෙත් එපා.

    Votes: 111 79.9%
  • යහපාලනේ ගේනවනම් ඕනේ එකක්.

    Votes: 5 3.6%
  • ගෙනාවහම මගෙ මොකෝ?

    Votes: 4 2.9%

  • Total voters
    139
  • Poll closed .

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඉන්දියාව -ශ්‍රී ලංකාව යාකරන පාළමක් ??

    $5.19 billion road project to begin by October

    September 20, 2015 05:05 pm

    Keen on fostering ties with neighbours, India is set to engage in high-level talks with Sri Lanka by October for an ambitious $5.19 billion road project to connect both the nations through a sea-bridge and an underwater tunnel, the Press Trust of India news agency reported.

    The development follows Road Transport and Highways Minister Nitin Gadkari meeting Sri Lankan Prime Minister Ranil Wickremesinghe last week with plans to expand the existing motor pact with Bangladesh, Bhutan and Nepal to other neighbouring countries.

    Secretary-level talks between India and Sri Lanka have been decided by October in the island nation to take forward the project involving construction of a sea bridge and under-water tunnel linking 22 km stretch between Talaimannar, Sri Lanka and Dhanushkodi, India, official sources said.

    Multilateral funding agency ADB has already shown interest to finance the $5.19 billion project, sources said adding, the bank has already agreed to finance infrastructure projects worth $8 billion under Bangladesh, Bhutan, India and Nepal (BBIN) Motor Vehicle Agreement, aimed at providing seamless flow of traffic among the nations.

    Secretary-level talks are proposed as per convenience of Sri Lanka for a pre-feasibility study and finance by ADB, sources said.

    “The officer level meeting will include apprising Sri Lanka about the developments related to implementing BBIN Motor Vehicle Agreement. The pact aims at facilitating cross border movement of all types of vehicles in the region. Since there is a provision of other countries in the region joining the pact, Sri Lanka may like to consider this for further improving connectivity between the region,” an official said. (PTI)
    -අද දෙරණ
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    End of Sinhalese:yes::yes:
    උදේ පාන්දර වතුරටින් අරන් පාර දිගට ඉන්න ඉන්දියන් කාරයො අපිටත් බලාගන්න පුලුවන් ලගදිම රනිල් මහත්තයට ජයවෙවා........................
    :(:(
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    End of Sinhalese:yes::yes:

    +

    පාරිසරික හේතු මතත් ඔය පාලම ලංකාවට විශාල බලපෑමක් කරනවා . ඕක ගේන්න එපා කියල කෑ ගහල , අඬල , උඩ පැනල හරි කියන්න වෙනවා ! නැත්තන් මහ විනාසයක් වෙන්නේ !
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දන්නෑ බං.. යහපාලනය හොඳයි කියල ගෙනාපු උන්ට හොඳ ඇති..:lol:
    අපි ඔය එක පැත්තකටවත් නෑනේ..:rofl:
     

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    කොහොමද දෙමලු ටික ඕක දිගේ ඇවිත් ලංකාවේ රිලා පු .... හොගෙන ඉන්දියාවට ආයේ යද්දී .:lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොහොමද දෙමලු ටික ඕක දිගේ ඇවිත් ලංකාවේ රිලා පු .... හොගෙන ඉන්දියාවට ආයේ යද්දී .:lol::lol:
    හා හා.. අවකැපෙන කතා කියල දේශද්‍රෝහියෙක් වෙන්න එපා..:growl:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොහොමද දෙමලු ටික ඕක දිගේ ඇවිත් ලංකාවේ රිලා පු .... හොගෙන ඉන්දියාවට ආයේ යද්දී .:lol::lol:

    පොහොරට හොදයිනේ බන්.. අන්ක කාබනික පොහොර හෙන ගණන් කාලෙනෙ...
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    මචන් මෙහෙමයි ඕක කවුද හදන්නේ අපිද ඉන්දියාවද, ලංකාවේ නම් මේ පොඩි පාලමක් ගහන්නත් අවුරුදු 1 ක් විතර ගන්නවා,

    අනික මුහුද මැද මීට්‌ර් ගණන් 70,80 ඊටත් වැඩි කණු ගහන එක විශාල වියදමක් යන වැඩක්, මම හිට්නාන්නේ මේක වෙන්නේ නැ
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    raniiiii.jpg
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    අපෝ ලොවෙත් එපා. hadapu dawsata lankawa india ya we kolaniyak wela nawthinne
    indian wun awilla apita polime thiyala puk* arala yai
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    සංවර්ධනය වෙන්න ඕනේ එත් මේක ලංකාවට අවශ්‍යය නැහැ කියලයි මට හිතෙන්නේ.