ඉන්දියාව -ශ්‍රී ලංකාව යාකරන පාළමක් ??

මේ පාළම හොදයිද? න&#351

  • නියමයි. මම කැමතියි.

    Votes: 26 18.7%
  • අපෝ ලොවෙත් එපා.

    Votes: 111 79.9%
  • යහපාලනේ ගේනවනම් ඕනේ එකක්.

    Votes: 5 3.6%
  • ගෙනාවහම මගෙ මොකෝ?

    Votes: 4 2.9%

  • Total voters
    139
  • Poll closed .

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
182
0
ගෙදර
පාලමට වඩා cepa එපා. පාලම නම් හැදුවත් කමක් නෑ එන පොන්නයෝන්ට ඉන්න බෑ කියන ස්ථාවරය තියෙනකම්. උන් ඇවිල්ල අපේ job වලට ඇරලා යනකොට කොහොමද? ලක්ෂ ගණන් වියදම් කරලා උපාධි අරන් ඉන්දියන් කාරයෝ ඒවා උදුරාගෙන කරනකොට?
මම bbc article එකක් දැක්ක clerical ජොබ් vacancies 368 කට 2.3 million apply කරලා තියෙනවා. http://timesofindia.indiatimes.com/...-368-peon-jobs-in-UP/articleshow/48984692.cms එතන phd කාරයොත් 200 ගානක් ඉඳල තියෙනවා. හිතාගනිල්ලා මොකක්ඩ් වෙන්නේ කියල අපේ කොල්ලොන්ට.
දුපත් මානසකත්වය නම් චාටර් තමයි එත් අපිට මෙහෙම ලොකු එකගතා වලට එන්න බෑ ඉන්දියාව වගේ චොර රටක් එක්ක. මොනවා කිව්වත් මේ ගිවිසුම නම් ගහන්න දෙන්න එපා.
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    පාලමට වඩා cepa එපා.

    11.gif
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    දන්නෑ බං.. යහපාලනය හොඳයි කියල ගෙනාපු උන්ට හොඳ ඇති..:lol:
    අපි ඔය එක පැත්තකටවත් නෑනේ..:rofl:
    :lol::lol:

    sදැනටම 13ක් කැමතියි .මේවට කමෙන්ට් කරනකොට රේප් කපනවා .
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    owa kerenne na ban baya wenna epa.. lankawewath parawal hadala nathikota..

    උබ කොහොමද ටක්කෙටම කියන්නේ ? මතකද සේතු සමුද්‍රම් ..යන්තම් අර ආදම්ගේ පාලම කැඩෙන නිසා ඉන්දියන් උන්ම බකට් ඇද්ද නිසා බේරුනා . ඉන්දියන් දීවරයින්ට් වෙඩි තියනවා කිව්වා අපේ රනිල් මහත්තය දැන් නිකන්ම මාළු අල්ලන්යන්න දෙනවා සතියට දවස් කීපයක් උන්ට :lol:

    මහින්ද ගැන කියන්න එපා මම උට කඩේ යන්නෙත් නැහැ රනිල් හෝ මයිත්රීට කඩේ යන්නෙත් නැහැ :lol:
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    කොහොමද දෙමලු ටික ඕක දිගේ ඇවිත් ලංකාවේ රිලා පු .... හොගෙන ඉන්දියාවට ආයේ යද්දී .:lol::lol:

    :lol::lol::lol::lol:

    pU Ka hodanawada ban mun ??
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    පාලමට වඩා cepa එපා. පාලම නම් හැදුවත් කමක් නෑ එන පොන්නයෝන්ට ඉන්න බෑ කියන ස්ථාවරය තියෙනකම්. උන් ඇවිල්ල අපේ job වලට ඇරලා යනකොට කොහොමද? ලක්ෂ ගණන් වියදම් කරලා උපාධි අරන් ඉන්දියන් කාරයෝ ඒවා උදුරාගෙන කරනකොට?
    මම bbc article එකක් දැක්ක clerical ජොබ් vacancies 368 කට 2.3 million apply කරලා තියෙනවා. http://timesofindia.indiatimes.com/...-368-peon-jobs-in-UP/articleshow/48984692.cms එතන phd කාරයොත් 200 ගානක් ඉඳල තියෙනවා. හිතාගනිල්ලා මොකක්ඩ් වෙන්නේ කියල අපේ කොල්ලොන්ට.
    දුපත් මානසකත්වය නම් චාටර් තමයි එත් අපිට මෙහෙම ලොකු එකගතා වලට එන්න බෑ ඉන්දියාව වගේ චොර රටක් එක්ක. මොනවා කිව්වත් මේ ගිවිසුම නම් ගහන්න දෙන්න එපා.

    Very True !!!
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Dan raniya kiwwe parawal kannada kiyala... baleta awe minisunge badawal purwanna kiyalaene.. dan me mokektawth one nethi palamak hadanne kannada danne ne.. uuta nam henama amaruwak thiyenne apith ekka.. auruudu 2500k bohoma amaruwen berila thibunna wena wela nisa.. dan okath gahuwama maru.. ape unta nam kawada mole pedeida danne ne.. rajawau demallunta paw kiyala inna dunna dan penawnae unge size eka.. muslim eunta senarath rajathuma inna dunna landesingen berenna.. dan penawnae.. ochcharai adu wela thibbe..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පාලමට වඩා cepa එපා. පාලම නම් හැදුවත් කමක් නෑ එන පොන්නයෝන්ට ඉන්න බෑ කියන ස්ථාවරය තියෙනකම්. උන් ඇවිල්ල අපේ job වලට ඇරලා යනකොට කොහොමද? ලක්ෂ ගණන් වියදම් කරලා උපාධි අරන් ඉන්දියන් කාරයෝ ඒවා උදුරාගෙන කරනකොට?
    මම bbc article එකක් දැක්ක clerical ජොබ් vacancies 368 කට 2.3 million apply කරලා තියෙනවා. http://timesofindia.indiatimes.com/...-368-peon-jobs-in-UP/articleshow/48984692.cms එතන phd කාරයොත් 200 ගානක් ඉඳල තියෙනවා. හිතාගනිල්ලා මොකක්ඩ් වෙන්නේ කියල අපේ කොල්ලොන්ට.
    දුපත් මානසකත්වය නම් චාටර් තමයි එත් අපිට මෙහෙම ලොකු එකගතා වලට එන්න බෑ ඉන්දියාව වගේ චොර රටක් එක්ක. මොනවා කිව්වත් මේ ගිවිසුම නම් ගහන්න දෙන්න එපා.

    100%
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    :yes::yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබ කොහොමද ටක්කෙටම කියන්නේ ? මතකද සේතු සමුද්‍රම් ..යන්තම් අර ආදම්ගේ පාලම කැඩෙන නිසා ඉන්දියන් උන්ම බකට් ඇද්ද නිසා බේරුනා . ඉන්දියන් දීවරයින්ට් වෙඩි තියනවා කිව්වා අපේ රනිල් මහත්තය දැන් නිකන්ම මාළු අල්ලන්යන්න දෙනවා සතියට දවස් කීපයක් උන්ට :lol:

    මහින්ද ගැන කියන්න එපා මම උට කඩේ යන්නෙත් නැහැ රනිල් හෝ මයිත්රීට කඩේ යන්නෙත් නැහැ :lol:

    indian karayo ekka mona giwisum gahuwath mona de keruwath okanam wenne na machan.. eka mata hodatama sure :yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නව අගමැතිතුමා පාර්ලිමේන්තුව අමතලා මේ කතාව බොරු කියල කිව්වයි කියන්නේ ..

    මේවගේ ඇත්ත නැත්ත දන්නේ නැත .ඔය සීපා එකයි පාලමයි නැතුව ඉන්දියන් සුත්තලගෙන් තියෙන කරදරේ දෙමළෙක් නොවන ඕනෑම එකෙක් දන්නවනේ .

    ඉතින් ඔය දෙක ගෙනාවොත් ජොබ් එකක් තියා ලංකාවේ ඉන්නවත් බැරි වෙයි සිංහලු:dull:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    දෙරට යාකරමින් පාලමක් ඉදිකිරීම සඳහා වන ගිවිසුමක් පිළිබඳව සඳුදා “අද ” පුවත්පතෙහි මුල් පිටුවේ පළ වී තිබූ වාර්තාව කියවා මම ද පුදුමයට පත් වුණා. මේ පිළිබඳව නවදිල්ලි නුවරදී සාකච්ඡා කළේ නැහැ. මෙය පාඨකයා සිතා මතා නොමග යැවීමක් ඔවුන් පාඨකයන්ගෙන් සමාව ගත යුතු යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තම ඉන්දීය සංචාරය ගැන පාර්ලිමේන්තුව දැනුවත් කිරීම අරභයා කරන ලද කතාවේදී පැවසීය.