indiawe janagahanaya wadi wenakota indiawa thawa prabala wenna barida? api indiawa ekka kalinma giwisumaka hitiyama apita wadi wasi labenne nadda indiawa balawath wenawath ekkama.
umba kohomada hariyatama kianne janagahanaya wadi wena ekata sapekshawa duppath kamath wadi wenawa kiala?
lankawa kohomath duppath ratak ne ithin kohomada indiawata lan una kiala eka wadi wenne?
ඉන්දියාව අතීතයේ දී පවා ගිවිසුම් වල දී අවංකව වැඩ කරපු රටක් නෙමෙයි - mekata thiana sadaka monawada. indiawa da loken mehema wanka widihata wada karapu ekama rata?
දේශීය ව්‍යවසායකයා සහ ශ්‍රමිකයා ආරක්ෂා කර අදාල ගිවිසුම් වලට එළඹිය යුතුය - umba giwisuma dakkada, umba giwisume karunu gana karapu analysis thianawa nam dapan
ඉන්දියානු රුපියල් 10000කට අඩුවෙන් හොයන අය සීයට 67ක් ඉන්දියාවේ ඉන්නවා - me aya duppathun kianen mona padanamenda? kohomada duppathun define karanne? dan me duppathun kiana aya lankawe duppathun kiana aya ekka sansandanaya karanne kohomada? mona nirnayaka da ganne?
GATS මගින් ලබා දීමට නියමිත සියළුම පහසුකම් ලබා දීමට රජයක් ලෙස අපි බැඳි සිටිනවා - vice versa Indiawa bandenne nadda eyala denna ona pahasukam denna?
ඉන්දියා ETCA ඇතුලු කලාපීය ගිවිසුම් හරහා යම් තරමකට මේ ප්රශ්නය කලාපීයව විබධනයට ලක් කරන්න උත්සාහ කරනවා - pahadili madi thawa udaharana tikak denna me gana
ඉන්දියානු ලාබ ශ්‍රමය අපට ඵලදායීව භාවිතා කළ නොහැකියි කියලා මම කියන් නෑ. හැබැයි ඒකට විදිමත් දැක්මක් සහිතව ක්‍රියාත්මක වෙන්න ඕන. - widimath dakmak naha kianawa nam oyage dakma kianna kohomada meka widimath karanne kiala