ඉන්දියා කණ්ඩායමට ඉන්දියා ක්‍රීඩාලොලීන් &

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
ඉන්දියා කණ්ඩායමට ඉන්දියා ක්‍රීඩාලොලීන් &

පසුබා සිටින ඉන්දියා කණ්ඩායමට ඉන්දියා ක්‍රීඩාලොලීන් දෙහි කපයි.



ඉන්දියා ශ්‍රී ලoකාතරගයට ප්‍රථමව timesofindia.indiatimes.com වෙබ්කලාපයේ කණ්ඩායම් පිළිබදව කරන ලද පෙර වදනෙහි පාථකයන්ගේ තීරුව අහම්බෙන් නෙත ගැටුණි. එහිදී ඉන්දියා ක්‍රීඩාලොලීන් බහිතරයක් විසින් තම කණ්ඩායම දැඩිලෙස විවේචනයට ලක් කොට තිබූ අතර බහුතර මතය වූයේ ඉන්දියා කණ්ඩායම අසාර්ථක බවය.

ක්‍රිකට් කණ්ඩායම දේවත්වයෙන් සලකන රටක් වන ඉන්දියාව තරග පරාජයේදී ඉතා දැඩිලෙස දොශදර්ෂනයට ලක් කලද මීට මාස 9කට පෙර ඔවුන් ලෝක ශූරයන් ලෙස අභිශේක ලැබීය. අද සිටින්නෙත් ඔවුන්ගේ අතීත නායකයාම වන අතර ප්‍රධාන පෙලේ ක්‍රීඩකයන්ට අමතරව දක්ශ තරුණ පිරිසක්ද ක්‍රීඩා කරයි. නමුත් ඔවුන්ට තම මව්බිමේ ක්‍රීඩා ලෝලීන්ගේ විශ්වාසය දිනා ගැනීමට නොහැකි වීම දයිවයේ සරදමකි.

මෙම ලිපිය මගින් මෙම වෙබ් අවකාශයට යම්කිසි බලපැමක් එල්ල වීමට හැකි බැවින් සිoහලෙන් පළ කල අතර මිතුරන් අතරේ ප්‍රචාරයේදී සැලකිලිමත් වන්න.


Original Source Quoted


මෙහි පහතින් දක්වා ඇත්තේ අදාල පාථකයන්ගේ කොමෙන්ටු ඇතුලත් ඡායාරූප පෙළකි.
source :



















 
Last edited: