ඉන්දියා විදුලිය ලංකාවට

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඉන්දියා විදුලිය ලංකාවට

    මුහුද යටින් යන කේබල් පද්ධතියක් මගින් ශ්‍රී ලංකාවට විදුලිය අපනයනය කිරීමට ඉන්දියාව සූදානම් බව එරට රාජ්‍ය, විදුලිබල අමාත්‍යංශ ලේකම් පී.කේ. පුජාරි ප්‍රකාශ කර ඇතැයි ඉන්දියාවේ ‘‘ද හින්දු ‘‘වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.
    ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් මෙගාවොට් 500ක් දක්වා විදුලි බලශක්තියක් ලබාගත හැකි බවත් සම්බන්ධතා මාධ්‍යයක් නොමැතිවීම හේතුවෙන් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට විදුලි අපනයනය මෙතෙක් පමා වී ඇති බවයි ඔහු පෙන්වා දී ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.
    ඉන්දියාව මේ වන විට බංගලිදේශය, නේපාලය සහ මියන්මාරය වෙත විදුලිය අපනයනය කරන අතර, භූතානයද විදුලිය ලබා ගන්නා බවද කියා සිටින එම අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කරනුයේ ශ්‍රී ලංකාවට ඒ ආකාරයෙන් සබ්මැරීන කේබල් පද්ධතියක් හරහා විදුලිය සැපයිය හැකි බවය.
    මෙතෙක් පැවති තාක්ෂණය සඳහා විශාල පිරිවැයක් වැය කළ යුතු වුවත් නව තාක්ෂණය යටතේ දැරිය හැකි මුදලකට ශ්‍රී ලංකාවට විදුලිය අපනයනය කළ හැකි බව ඔහු පෙන්වා දෙනවා.
    යුරෝපීය රටවල් එම තාක්ෂණය මගින් දැනටමත් පුනර්ජනනීය විදුලිය හුවමාරු කර ගන්නා බවයි ඉන්දීය රාජ්‍ය විදුලිබල අමාත්‍යාංශ ලේකම් පී.කේ. පුජාරි කියා සිටියේ.

    http://www.lankadeepa.lk/index.php/articles/466728
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    76ded3bda831e0097ec1ba48c03c9dda333d263feab4cc5fa33c49b35d3f3cab.jpg
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මම ඕක අහලා තිබුනේ මියන්මාරයෙන් ඉන්දියාවට විදුලිය විකුනනවා කියලා
    අනික පහුගිය දවස් වල කතාවකුත් ගියේ ලංකාවෙනුත් ඉන්දියාවට විදුලිය විකුනන්න පුළුවන් කියල
    දැන් ඉන්දියාවෙන් ගන්න යනවද ?
    මෙහෙම ගියොත් මේකත් පිස්සන්ගේ ඉන්දියන් කොලනියක් වෙනවා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මම ඕක අහලා තිබුනේ මියන්මාරයෙන් ඉන්දියාවට විදුලිය විකුනනවා කියලා
    අනික පහුගිය දවස් වල කතාවකුත් ගියේ ලංකාවෙනුත් ඉන්දියාවට විදුලිය විකුනන්න පුළුවන් කියල
    දැන් ඉන්දියාවෙන් ගන්න යනවද ?
    මෙහෙම ගියොත් මේකත් පිස්සන්ගේ ඉන්දියන් කොලනියක් වෙනවා

    ඔව් කලින් කිව්වේ ඉන්දියාවට ලංකාවට විදුලිය දෙනවා කියල දැන් වෙන්නේ එකේ අනෙක් පැත්ත
     
    50W

    Member
    Aug 23, 2016
    49
    6
    0
    38
    හෝල්ඩරේ
    මේක කරනව නං හොදයි. ලංකාවෙ විදුලි බල මන්ඩලේ කියන්නෙ දූසණය පිරුන තැනක්. හොරු හොරු ඩීල් දානව. ඉන්දියාවෙන් වගේ සමාගමක් හරහා විදුලිය ගත්තාම මිලත් අඩුයි දුසනය නිසා ආන්ඩුවට දරාගන්න වෙන පාඩුවත් අඩු වෙනව. දේසීය මුදල් රට යන එක අවාසියක් තමා. ඒකට කරන්න තියෙන්නෙ පුලුවන් තරම් අපනයන දිරිගන්වන එක. ලංකාවෙ මහාපරිමානයෙන් කරමාන්තයක් කරන්න බැරි වීමටත් අඩුවට විදුලිය නැති වීම ලොකු හේතුවක්. මේ වගේ ක්රමේකින් විදුලිය අඩුවට අරං ලාබ ස්රමය සපයගන්නත් ක්රමයක් හොයාගත්ත නං තමා මේ රට දියුනු කරන්න පුලුවන්. බොරුවට දේසප්රේමය ඉන්දියන් විරෝදය කියාගෙන කෑගැහුවට කිසි සෙතක් වෙන්නෑ.
     
    ඉතින් යකෝ දුෂණ තියෙනවනම් ඒවා වලක්වන එක නොකර ඒ ආයතන වැහෙන්නම ඇරලා වෙන රටකින් ගන්නා එකද උත්තරේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මේක කරනව නං හොදයි. ලංකාවෙ විදුලි බල මන්ඩලේ කියන්නෙ දූසණය පිරුන තැනක්. හොරු හොරු ඩීල් දානව. ඉන්දියාවෙන් වගේ සමාගමක් හරහා විදුලිය ගත්තාම මිලත් අඩුයි දුසනය නිසා ආන්ඩුවට දරාගන්න වෙන පාඩුවත් අඩු වෙනව. දේසීය මුදල් රට යන එක අවාසියක් තමා. ඒකට කරන්න තියෙන්නෙ පුලුවන් තරම් අපනයන දිරිගන්වන එක. ලංකාවෙ මහාපරිමානයෙන් කරමාන්තයක් කරන්න බැරි වීමටත් අඩුවට විදුලිය නැති වීම ලොකු හේතුවක්. මේ වගේ ක්රමේකින් විදුලිය අඩුවට අරං ලාබ ස්රමය සපයගන්නත් ක්රමයක් හොයාගත්ත නං තමා මේ රට දියුනු කරන්න පුලුවන්. බොරුවට දේසප්රේමය ඉන්දියන් විරෝදය කියාගෙන කෑගැහුවට කිසි සෙතක් වෙන්නෑ.

    එතකොට ඔය කේබල් ඉන්දියන් සල්ලිවලින් එළනවද? විදුලිය වගේ සංවේදී දේකටත් ඉන්දියාවෙන් යැපෙන්න වෙන එක හරිද?

    අපරාදෙනේ මහින්ද නොරොච්චෝලේ එහෙම හැදුවේ ඉන්දියාවෙන් ලේසියෙන් ම විදුලිය ගන්න පුළුවන්කම තියෙද්දී
    :lol:
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    ane hike .. yako owa india walin ganna ona naha solar ,wage project start kalama . mona huynnakatada eletricity ekath pitin ganne ???
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ane hike .. yako owa india walin ganna ona naha solar ,wage project start kalama . mona huynnakatada eletricity ekath pitin ganne ???

    ඇයි යකෝ පොනිල් කිව්වේ රැකියා ලක්ෂ 10ක් දෙනවා කියල එක තමා ඔය දෙන්න යන්නේ ඉන්දියාවට .
     
    Shan_i

    Member
    Jul 30, 2016
    23
    2
    0
    එතකොට ඔය කේබල් ඉන්දියන් සල්ලිවලින් එළනවද? විදුලිය වගේ සංවේදී දේකටත් ඉන්දියාවෙන් යැපෙන්න වෙන එක හරිද?

    අපරාදෙනේ මහින්ද නොරොච්චෝලේ එහෙම හැදුවේ ඉන්දියාවෙන් ලේසියෙන් ම විදුලිය ගන්න පුළුවන්කම තියෙද්දී
    :lol:

    කියල වැඩක් නැහැ බන්... උන් මත යැපෙනවා කියන එක කොච්චර භයානකද ? තේරෙද්දී පෙරහැර ගිහිල්ල ඉවරවෙලා තියෙයි...
     
    • Like
    Reactions: KOTA NIHAL

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අන්තිමේදී.....
    බුදියන පැදුරත්..
    තමිල්නාඩුවෙන් එන්නා....

    ටිරි ටිං ටිං.... ටිරි ටිං ටිං....
    ටිරි ටිරි ටිරි ටිරි ටිරි ටිං....
     
    Shan_i

    Member
    Jul 30, 2016
    23
    2
    0
    මේක කරනව නං හොදයි. ලංකාවෙ විදුලි බල මන්ඩලේ කියන්නෙ දූසණය පිරුන තැනක්. හොරු හොරු ඩීල් දානව. ඉන්දියාවෙන් වගේ සමාගමක් හරහා විදුලිය ගත්තාම මිලත් අඩුයි දුසනය නිසා ආන්ඩුවට දරාගන්න වෙන පාඩුවත් අඩු වෙනව. දේසීය මුදල් රට යන එක අවාසියක් තමා. ඒකට කරන්න තියෙන්නෙ පුලුවන් තරම් අපනයන දිරිගන්වන එක. ලංකාවෙ මහාපරිමානයෙන් කරමාන්තයක් කරන්න බැරි වීමටත් අඩුවට විදුලිය නැති වීම ලොකු හේතුවක්. මේ වගේ ක්රමේකින් විදුලිය අඩුවට අරං ලාබ ස්රමය සපයගන්නත් ක්රමයක් හොයාගත්ත නං තමා මේ රට දියුනු කරන්න පුලුවන්. බොරුවට දේසප්රේමය ඉන්දියන් විරෝදය කියාගෙන කෑගැහුවට කිසි සෙතක් වෙන්නෑ.

    ඒවා ඇත්ත උනාට ඉන්දියාව වගේ රටක් එක්ක ඔය වගේ ඩීල් එකකට යන භයානකයි..වෙන ක්‍රම මාර්ගයෙන් විදුලි බල මණ්ඩලේ තියන ඔය යටි මදි ගැහිලි නවත්තල ඕනනම් මණ්ඩලේ හන්සිම කරලා දම්මහැකි සොලර් පැනල් හරියල යොදා ගත්තොත්... ඉන්දියන්කාරයෝ කිසි කොලිටියක් තියන මිනිස්සුද බන්.. ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ වෙයි පස්සේ...
     
    • Like
    Reactions: shadow1

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේක කරනව නං හොදයි. ලංකාවෙ විදුලි බල මන්ඩලේ කියන්නෙ දූසණය පිරුන තැනක්. හොරු හොරු ඩීල් දානව. ඉන්දියාවෙන් වගේ සමාගමක් හරහා විදුලිය ගත්තාම මිලත් අඩුයි දුසනය නිසා ආන්ඩුවට දරාගන්න වෙන පාඩුවත් අඩු වෙනව. දේසීය මුදල් රට යන එක අවාසියක් තමා. ඒකට කරන්න තියෙන්නෙ පුලුවන් තරම් අපනයන දිරිගන්වන එක. ලංකාවෙ මහාපරිමානයෙන් කරමාන්තයක් කරන්න බැරි වීමටත් අඩුවට විදුලිය නැති වීම ලොකු හේතුවක්. මේ වගේ ක්රමේකින් විදුලිය අඩුවට අරං ලාබ ස්රමය සපයගන්නත් ක්රමයක් හොයාගත්ත නං තමා මේ රට දියුනු කරන්න පුලුවන්. බොරුවට දේසප්රේමය ඉන්දියන් විරෝදය කියාගෙන කෑගැහුවට කිසි සෙතක් වෙන්නෑ.

    ඔව් ඔව් ඉන්දියාව ගොම්බෙටි එහෙම වේලලා අපිටත් එක්ක සෑහෙන්න බලශක්තිය නිපදවනවනේ....
    අනේ ගොනෝ දූෂණ තියෙනවනම් ඒව අවම කරනව වෙනුවට කැකිල්ලේ තීන්දු අරන් හරියනවද?
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    අනේ මන්ද බන් මෙච්චර කාස්ට අව්ව තියන රටේ ආණ්ඩු අනුග්‍රහයෙන් Solar Panel වික්කනම් අඩුවට මිනිස්සුන්ම current එක හදාගන්නවා. එතකොට ලංකාවේ දුෂ්කර පළාත්වලටත් විදුලිය ලැබෙනවා light කණු වලට wire වලට ඒවා නඩත්තුවට යන ගාන ඉතුරු වෙනවා. ඒ වගේම ඒක වටේ රස්සා ගොඩකුත් හැදෙනවා. ඒත් එක්කම වගේ Electric cars වල බදු අඩු කරානම් තෙල් වලට යන ගානත් රටට ඉතුරු වෙනවා. රටක් විදිහට ඉලක්කයක් තිබ්බනම් මෙන්න මේවා මේ කාලේදී කරනවා කියල ඕව වෙන්නේ නැ. කොහොමත් තව ටික දවසකින් ETCA වලින් ඉන්දියාවේ උන් ආවහම උන් අපිට හිනාවෙයි උබල ඔච්චර තව් talk දුන්නට උබල අපෙන් නේද current ඒකත් ගන්නේ කියල :sorry::(
     
    සොලර් පැනල් රැපිඩ් ඩිවලොප්මන්ට් ස්ටේජ් එකේ තියෙන්නේ... එෆිෂන්සි එක වැඩි කරන ගමන් පැනල් සයිස් එක අඩු කරන රිසර්ච් දියුණු රටවල් කරනවා... තව අවුරුදු විස්සක් විතර යද්දී ගේක ප්ලැන් එක අනුමතකරද්දීම සොලර් පැනල් එකත් අනිවාර්ය වෙයි.. අපේ රටේ එවුන් මේ කරන වැඩෙන් වෙන්නේ ඒ වගේ දෙකට සහන මිලක් නොදී රටේ සල්ලි ටික ඉන්දියාවට යන එකයි... මන්ඩලේනම් වැඩක්ම නැහැ බන්.. උන් හින්ද තමයි මුන්ටත් මේ වගේ දෙයක් කරන්න හේතු හදල දීල තියෙන්නේ.. මණ්ඩලේ නඩත්තු කරන්න බිලියන 100 ක් විතර අවුරුද්දට යනවා...
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    බුද්ධාගම ආවේ ඉන්දියාවෙන්. කරන්ට් එක ආවම මක්කය - රනිල
    ඉන්දියාවෙන් කරන්ට් එනව කියල පට්ටරෙන් හිටං දැක්කේ - හිටංලන්තේ අධිපති