ඉන්දියා_ගිවිසුම

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    IT වලින් කතා කරන්න කවුද ඉන්නෙ
    සේරම ආණ්ඩුවේ උන් බන් ඉන්නෙ
    උන් ආණ්ඩුවට විරුද්ධව කතා කරන්නෙ නෑ
    එහෙම නම් කොමිටියක් ගහලා ගේමක් ඇද්දොත් මිසක් :angry::yes:
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    දැන් මචන් මේ ආණ්ඩුවේ උන්ට මොලේ නැද්ද බන් ?
    මේ ලංකාවේ රැකියා නැති
    උපාදි දාරීන් කීදාහක් ඉනන්වද ? මොන ලබ්බකටද ඉන්දියාවෙන් එන්න අරින්නේ ? පිස්සුද බන්

    ඉස්කෝලේ යන ළමයෙක්ට තරම් වත් මොළ නැද්ද බන් මුන්ට ? අයි බන් මෙහෙම කරන්නේ ?

    මේ රටේ මිනිස්සුන්ට යන කල මොකද්ද?
     
    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    IT වලින් කතා කරන්න කවුද ඉන්නෙ
    සේරම ආණ්ඩුවේ උන් බන් ඉන්නෙ
    උන් ආණ්ඩුවට විරුද්ධව කතා කරන්නෙ නෑ
    එහෙම නම් කොමිටියක් ගහලා ගේමක් ඇද්දොත් මිසක් :angry::yes:

    ඕක තමයි අපේ උන්ගෙ තියෙන වැරද්ද මචං, තාවකාලික දේශපාලන වාසි වලට මුලු අනාගතයම පාවා දෙනව.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    දැන් මචන් මේ ආණ්ඩුවේ උන්ට මොලේ නැද්ද බන් ?
    මේ ලංකාවේ රැකියා නැති
    උපාදි දාරීන් කීදාහක් ඉනන්වද ? මොන ලබ්බකටද ඉන්දියාවෙන් එන්න අරින්නේ ? පිස්සුද බන්

    ඉස්කෝලේ යන ළමයෙක්ට තරම් වත් මොළ නැද්ද බන් මුන්ට ? අයි බන් මෙහෙම කරන්නේ ?

    මේ රටේ මිනිස්සුන්ට යන කල මොකද්ද?

    ඉන්දියාවෙන් එන්න අරින්නේ

    indiyawen oka hinda unta ena income eka hitagannawth beri ganak ekai.lankawe sipyonta rassa denawata wada lesi income ekak meka.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ubala indian karayo office ekata awama amu rag dipan.sinhalayata rag dila puruduine hodata.unta epa wenna dipan.ita passe pare yanakan idala balala ati helenna nelapan ilaga daswase office enan beri wenna.office eke weda kelola gu scene karala kelopan.oka tamai karanna tiyenne.sinhalyeni negatiyaw
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    අඩෝ මේක මහ මගුලක්නේ ඕයි. කඩේ කොත්තු ගහන ඉන්දියන් කාරයාටත් තියෙන්නේ IT Degree එකක්. එවුන් ලංකාවට ගෙනාවාම ලංකාවේ ඉන්න කුණු ලෝබ කොම්පැනි කාරයේ senior software engineer කෙනෙක්ව ගනි රු 20,000 පඩියට. මොකද අපේ trainee SE ලා රු 35,000 ක් ඉල්ලුවොත් රිදෙන කොම්පැනි කාරයෝ අකැමතිද තුට්ටු දෙකේ පඩියට වැඩ ගන්න.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපිට යහපාලනෙන් කෙලිය මදි වගේ...තවත් අරින්න යන්නේ...දැන් ඉතින් වෙන කර්මාන්තයක් කරගන්න වෙයි...ඉන්දියන් කාරයෝ IT වල නොන්ඩි වෙලා තියෙන තරමට දැන් උන් මෙහෙටත් රින්ගුවම ලංකාවේ උන්ට තියෙන නම නිකන්ම චා වෙනවා...

    යකෝ මේ රෙද්දේ එක රජයකටවත් අපිට ලංකාවට පේපැල් අරන් දෙන්න බැරි වුනා තොරතුරු තාක්ෂණය වැඩි දියුණු කරන්න කියල...දැන් මේ මගුල ඉන්දියන් කාරයෝ ගෙන්නන යනවා...

    මහා ජරාම රටක් මේක සිරාවටම...දේශපාලුවෝ රට වනසනවා...එපා වෙනවා...:dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අඩෝ මේක මහ මගුලක්නේ ඕයි. කඩේ කොත්තු ගහන ඉන්දියන් කාරයාටත් තියෙන්නේ IT Degree එකක්. එවුන් ලංකාවට ගෙනාවාම ලංකාවේ ඉන්න කුණු ලෝබ කොම්පැනි කාරයේ senior software engineer කෙනෙක්ව ගනි රු 20,000 පඩියට. මොකද අපේ trainee SE ලා රු 35,000 ක් ඉල්ලුවොත් රිදෙන කොම්පැනි කාරයෝ අකැමතිද තුට්ටු දෙකේ පඩියට වැඩ ගන්න.

    :sorry::sorry::sorry: යහපාලානේ දෙමළුන්ටයි, ඉන්දියන් උනටයි තම්බින්ටට්යි දොරේ ගලනවා...අපිට රට අත ඇරලා යන්න වෙයි වගේ :dull:
     
    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    :sorry::sorry::sorry: යහපාලානේ දෙමළුන්ටයි, ඉන්දියන් උනටයි තම්බින්ටට්යි දොරේ ගලනවා...අපිට රට අත ඇරලා යන්න වෙයි වගේ :dull:

    :yes::yes::yes: ඔව් බන්, මේ ආණ්ඩුව ආපු දවසෙ ඉදන් අපිට හොදම එකෙන් අරිනව.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    තව ඉස්සරහට කියයිද මන්ද ලංකාවේ ක්‍රිකට් ගහන එක නවත්තල ඉන්දියාවේ ටීම් එක අපේ ජාතික කණ්ඩායම විදිහට පිලිගන්නත් කියල...උන්ට චියර් කරන්න වෙයි අපිට..

    එහෙම නැත්තම් ඉන්දියාවේ උන් ගෙන්නලා අපේ ක්‍රිකට් ටීම් එකට දායි..කොහොමත් එකයි නේ...දැන් ඉන්දියාවේ උන්ට ලංකාවේ වැඩ කරන්න පුලුවන්නම් ක්රිකටුත් ගහන්න පුළුවන්නේ..ඒකනම් හොද වෙයි..දැන් අපේ උන්ට කොහොමත් හරියට බැහැනේ ගහගන්න :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ubala indian karayo office ekata awama amu rag dipan.sinhalayata rag dila puruduine hodata.unta epa wenna dipan.ita passe pare yanakan idala balala ati helenna nelapan ilaga daswase office enan beri wenna.office eke weda kelola gu scene karala kelopan.oka tamai karanna tiyenne.sinhalyeni negatiyaw

    :P:P ඕව කරන්න කම්මැලි බන්...එක්කෝ ඔන්න ඔහේ ආපු දෙන් ඉන්දියන් උන්...:rofl:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    තොපි යහපාලනයට චන්දෙ දීපු උන් නම් තොපිට ඔහොම වෙලා මදි

    දැන් පේනවා නේද?

    tumblr_inline_nj3mgoe86l1rwmt3z.jpg
     
    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    තව ඉස්සරහට කියයිද මන්ද ලංකාවේ ක්‍රිකට් ගහන එක නවත්තල ඉන්දියාවේ ටීම් එක අපේ ජාතික කණ්ඩායම විදිහට පිලිගන්නත් කියල...උන්ට චියර් කරන්න වෙයි අපිට..

    එහෙම නැත්තම් ඉන්දියාවේ උන් ගෙන්නලා අපේ ක්‍රිකට් ටීම් එකට දායි..කොහොමත් එකයි නේ...දැන් ඉන්දියාවේ උන්ට ලංකාවේ වැඩ කරන්න පුලුවන්නම් ක්රිකටුත් ගහන්න පුළුවන්නේ..ඒකනම් හොද වෙයි..දැන් අපේ උන්ට කොහොමත් හරියට බැහැනේ ගහගන්න :rofl:

    ඉන්දියාවෙන් කියයි, ලංකාව යනු ඉන්දියාවෙ ප්‍රාන්තයක් කියල.