ඉන්දීය අගමැතිවරයාගෙන් රතු එළියක්

captcha

Banned
Mar 2, 2013
216
12
0
ඉන්දීය අගමැතිවරයාගෙන් රතු එළියක්

mirrorlksinhalanews6603.jpg
 
Last edited:

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේක මර කෙළියක්නේ... ලංකාවේ ඉන්න දෙමල උන් ඉන්දියන් කාරයෝද? ඔච්චර කැක්කුමක් තියෙනවා නං ඔය දෙමලු ඔක්කොම ඉන්දියාවට ගත්තනං ඉවරයි නේ. මුන් දන ගන්න ඕනේ ලංකාව අයිති සිංහල මිනිස්සුන්ට කියල.
     
    captcha

    Banned
    Mar 2, 2013
    216
    12
    0
    මේක මර කෙළියක්නේ... ලංකාවේ ඉන්න දෙමල උන් ඉන්දියන් කාරයෝද? ඔච්චර කැක්කුමක් තියෙනවා නං ඔය දෙමලු ඔක්කොම ඉන්දියාවට ගත්තනං ඉවරයි නේ. මුන් දන ගන්න ඕනේ ලංකාව අයිති සිංහල මිනිස්සුන්ට කියල.

    lol uba monawada koluwo manawa aithiwasikam gana danne :P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    lol uba monawada koluwo manawa aithiwasikam gana danne :P

    මානව අයිතිවසිකන් ගැන කතා කර කර හිටියන් අපිට ලංකාව ඉන්දියාවට දීල මුදේ පනින්න වෙන්නේ..... ඒ නිසා අච්චෝ නිකන් LTTE එකට කඩේ යන්නැතුව හිටු.
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මානව අයිතිවසිකන් ගැන කතා කර කර හිටියන් අපිට ලංකාව ඉන්දියාවට දීල මුදේ පනින්න වෙන්නේ..... ඒ නිසා අච්චෝ නිකන් LTTE එකට කඩේ යන්නැතුව හිටු.

    ත්‍රෙඩ් එක දාපු එකා දෙමළ මුස්ලිම් හයිබ්‍රිඩ් එකෙක් මචන්. මුගෙ අඳෝනාව එළකිරි එක පුරාම .
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    Mona Hu yannakda me.:angry::angry::angry::angry::angry::angry:ai yako anith raawala inna hama ekalatama puduma puke amaruwakne thiyenne ape rata gana.unge ratawala wenna puluwan hama jara wadama wenawa,ewa gana hoyanne na ape rata gana thamai amaruwa,munta ochcharama dukak thiyenawanam manawa himikam kadawena hama ekalama unge ratawlata ganna kiyapalla...:angry::angry::angry:මේක සිංහලයන්ගේ සිංහ රට...:frown::frown::frown:
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    මනමෝහන් මහත්තයෝ ඔහේට ඔච්චරම කණගාටු නම් තමිල්නාඩුව වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කරලා දීලා දාන්ඩකො......

    ඔබතුමාගෙ කඳුලු, නිකං කිඹුල් කඳුලු වගේ අපිට පේන්නෙ......

    තමන්ගෙ බලේ රැකගන්ඩ ඇඳගෙන ඉන්න රෙද්ද විකුණන්න එපා කියලයි අපි ඔබතුමාට කියන්නෙ. රෙද්ද නැතිවුනාම අපිට කියන්න එපා.
     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    දෙමල මිනිස්සුන්ට නම් ඉන්දියාව හරි ඉන්නව. මුස්ලිම් හිගන්නන්ට තමා කවෘත් නෑත්තේ. උන් මුලු ලෝකෙටම පිලිකාවක් නේ.
     
    captcha

    Banned
    Mar 2, 2013
    216
    12
    0
    දෙමල මිනිස්සුන්ට නම් ඉන්දියාව හරි ඉන්නව. මුස්ලිම් හිගන්නන්ට තමා කවෘත් නෑත්තේ. උන් මුලු ලෝකෙටම පිලිකාවක් නේ.

    uba wage harakek. potha witharai danne. gono giya para lankawata support kale muslim ratawal. yudda kale ayuda dunneth muslim ratawal. ubalata kelehiguna amathaka wunata, muslim minissunta support karanna one tharan ratawal thiyenawa. muslim minissu kiyanne hari ekamuthu jathiyak :yes:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    uba wage harakek. potha witharai danne. gono giya para lankawata support kale muslim ratawal. yudda kale ayuda dunneth muslim ratawal. ubalata kelehiguna amathaka wunata, muslim minissunta support karanna one tharan ratawal thiyenawa. muslim minissu kiyanne hari ekamuthu jathiyak :yes:

    දෑන් මම කිව්වේ මොකක්ද උබ මීහරකා කියන්නේ මොකක්ද. මුස්ලිම් රටවල් ලන්කාවට උදව් කරා ඒක ඈත්ත. ඒත් මම ඒක ගෑන නෙමේ කියල තියෙන්නේ. :dull:

    ඉරාකෙට ඈෆ්ගනිස්තානෙට. ගහනකොට ඔය එකමුතු කම කොහෙද දන්නෑ තිබ්බේ. පලස්තීනෙට ඈමරිකාවත් එක්ක එකතුවෙලා ඊශ්‍රායලය කෙලිනකොට ඔය එකමුතු කම කොහෙද දන්න තියෙන්නේ. එකම රටේ සුන්නි, ශියා කෙලගෙන බෝම්බ වලින් මෑර්ටෙන කොට ඔය එකමුතු කම කොහෙද දන්න තිබ්බේ.
     
    captcha

    Banned
    Mar 2, 2013
    216
    12
    0
    ඉරාකෙට ඈෆ්ගනිස්තානෙට. ගහනකොට ඔය එකමුතු කම කොහෙද දන්නෑ තිබ්බේ. පලස්තීනෙට ඈමරිකාවත් එක්ක එකතුවෙලා ඊශ්‍රායලය කෙලිනකොට ඔය එකමුතු කම කොහෙද දන්න තියෙන්නේ. එකම රටේ සුන්නි, ශියා කෙලගෙන බෝම්බ වලින් මෑර්ටෙන කොට ඔය එකමුතු කම කොහෙද දන්න තිබ්බේ.[/SIZE]

    tho dannawada, middle eastern countries eka ekata udaw karana bawa, muslim kiyana name ekata :P. පලස්තීනෙට adara karanne kawuda Iran. thopi wage sinhala kollek asadya wunama wath udaw nokarana "boru bala sena" wage gu sanwidana nemei bola muslim minissu kiyanne. kiyawapan news moda kama pradarshanaya karanne nathuwa.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    tho dannawada, middle eastern countries eka ekata udaw karana bawa, muslim kiyana name ekata :P. පලස්තීනෙට adara karanne kawuda Iran. thopi wage sinhala kollek asadya wunama wath udaw nokarana "boru bala sena" wage gu sanwidana nemei bola muslim minissu kiyanne. kiyawapan news moda kama pradarshanaya karanne nathuwa.

    උබ කියන ඒවට හිනා යනව බන්.... පොඩ්ඩක් නිව්ස් බලල රටේ ලෝකේ වෙන්නේ මොනාද කියල ටිකක් දෑන ගනින්. :rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඉතිං අපිට පාන් ඩ ඕයි
    ඔයිට කලින් යුද්දේ කාලේ රතු, දම්, තැබිලි, කහ එලි දැම්මේ
    අපේ මාම ඕව ගනන් ගන්නේ නෑ
    මාතර ගුරුකම් වලින් ගේම දෙන්නේ