ඉන්දීය එන්නත් තොගය ජනපති බාර ගනී

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    🙏🙏🙏🇮🇳🇱🇰

    Screenshot_20210128-125910_Messenger-768x545.jpg

    ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට හිමි වූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත් තොගය අද පෙරවරුවේ දිවයිනට රැගෙන ආවා.ඒ එරට විශේෂ ගුවන් යානයකින් .

    එම එන්නත් තොගය නිල වශයෙන් භාරගැනීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණියා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    ජනාධිපතිතුමාම යන්න ඕනේද
    නැතුව අනුර කුමාර යන්නද..ජනපතිගේ ඉල්ලීමක් නිසා තමා ඕව ලංකාවට ලැබෙන්නේ..උඹ කාගෙන් හරි දෙයක් ඉල්ලල ඒක ගන්න උඹ යන්නෙ නැතුව වෙන කෙනෙක් යවන්නෙ නෑනේ..ඒක ඒ අයට කරන මදිකමක්.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නැතුව අනුර කුමාර යන්නද..ජනපතිගේ ඉල්ලීමක් නිසා තමා ඕව ලංකාවට ලැබෙන්නේ..උඹ කාගෙන් හරි දෙයක් ඉල්ලල ඒක ගන්න උඹ යන්නෙ නැතුව වෙන කෙනෙක් යවන්නෙ නෑනේ..ඒක ඒ අයට කරන මදිකමක්.
    බාරදෙන්න ඇවිත් තියෙන්නේ කව්ද
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    නැතුව අනුර කුමාර යන්නද..ජනපතිගේ ඉල්ලීමක් නිසා තමා ඕව ලංකාවට ලැබෙන්නේ..උඹ කාගෙන් හරි දෙයක් ඉල්ලල ඒක ගන්න උඹ යන්නෙ නැතුව වෙන කෙනෙක් යවන්නෙ නෑනේ..ඒක ඒ අයට කරන මදිකමක්.
    Indiawen Afghanistan walatath denawa ban
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    This is a part of "Indian Vaccine Diplomacy" - #VaccineMaitri (Vaccine Friendship)

    Indian newspapers reported -

    "India will on Thursday despatch 500,000 doses of Covishield vaccines to Sri Lanka as grant assistance under its “Vaccine Maitri” initiative, which has already delivered nearly five million doses to seven countries in the neighbourhood."

    Since the launch of the Vaccine Maitri (Vaccine Friendship) initiative on January 20, India has provided vaccines to Bhutan (150,000 doses), the Maldives (100,000 doses), Bangladesh (two million doses), Nepal (one million doses), Myanmar (1.5 million doses), Seychelles (50,000 doses), and Mauritius (100,000 doses).

    Commercial supplies of Covishield have been sent to Brazil, Morocco (two million doses each) and Bangladesh (five million doses), and more supplies are planned for South Africa and Saudi Arabia.
     
    • Like
    Reactions: castellain

    Lol Pakistan left out eh
     
    • Like
    Reactions: castellain