oya buddagame waraddak nevi..pudgalayage waraddak :yes::yes:
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Sep 5, 2013 #21 chami_84 said: oya buddagame waraddak nevi..pudgalayage waraddak Click to expand...
Blacq Well-known member May 1, 2013 788 1,262 93 Guess Sep 5, 2013 #23 dan meya saddyak naa kiyala kiyanne meke http://goo.gl/GYS0ee
A amasin Member Nov 11, 2012 11,743 766 0 44 Sep 5, 2013 #24 මහණෙනි මාගේ මේ සම්බුද්ධ ශාසනය පිරිහෙන්නේ දුසිල්වත් මහනුන් ගේ දුශ්ශීල පිළිවෙත් හේතු කාරානා කොටයි. ~ ගෞතම බුදුන් සැවත් නුවරදි~ Click to expand...
මහණෙනි මාගේ මේ සම්බුද්ධ ශාසනය පිරිහෙන්නේ දුසිල්වත් මහනුන් ගේ දුශ්ශීල පිළිවෙත් හේතු කාරානා කොටයි. ~ ගෞතම බුදුන් සැවත් නුවරදි~ Click to expand...
A amasin Member Nov 11, 2012 11,743 766 0 44 Sep 5, 2013 #26 දැන් හම්බයො තමයි සාසනේ වැරදි කතා කරන්නේ.බෞද්ධයන් මෙයාලට පහන අල්ලගෙන ඉන්න එකද කරන්නේ. මම හම්බයෙක් නෙවෙයි. මම බෞද්ධයෙක් වශයෙන් සාසනය ගැන උනන්දුවෙන් ඉන්නේ.
දැන් හම්බයො තමයි සාසනේ වැරදි කතා කරන්නේ.බෞද්ධයන් මෙයාලට පහන අල්ලගෙන ඉන්න එකද කරන්නේ. මම හම්බයෙක් නෙවෙයි. මම බෞද්ධයෙක් වශයෙන් සාසනය ගැන උනන්දුවෙන් ඉන්නේ.
nvhcc89 Well-known member Feb 8, 2011 19,377 5,821 113 ගෙදර/බෝඩිමේ Dec 19, 2014 #29 me enne muge parana thread.
Radioactive Member Jul 22, 2014 10,047 732 0 Dec 19, 2014 #30 ඔහොම තමයි මචන් , කොළබ පැත්තේ සමහරක් පන්සල් වල ඉන්න හාමුදුරුලා ජීවත් වෙන්නේ හරියට සාමාන්‍යය මිනිස්සු වගේ, පන්සල් ඇතුලේ tv, radio, microwave, computers, අරවා මේවා පිරිලා, job කරනවා, university ගානේ ගිහින් ඉගෙන ගන්නවා, එක එක පන්ති තියෙනවා, හොදට සැපට කනවා, පිරිතක් කියන්න, බණක් අහන්න දහස් ගණන් සල්ලි අය කරනවා, පිරිත් නූල් බදින්න සල්ලි ගන්නවා. කියලා වැඩක් නෑ, ඉස්සර බොදු බලයට පුක දුන්න එවුන් කෝ බන්.
ඔහොම තමයි මචන් , කොළබ පැත්තේ සමහරක් පන්සල් වල ඉන්න හාමුදුරුලා ජීවත් වෙන්නේ හරියට සාමාන්‍යය මිනිස්සු වගේ, පන්සල් ඇතුලේ tv, radio, microwave, computers, අරවා මේවා පිරිලා, job කරනවා, university ගානේ ගිහින් ඉගෙන ගන්නවා, එක එක පන්ති තියෙනවා, හොදට සැපට කනවා, පිරිතක් කියන්න, බණක් අහන්න දහස් ගණන් සල්ලි අය කරනවා, පිරිත් නූල් බදින්න සල්ලි ගන්නවා. කියලා වැඩක් නෑ, ඉස්සර බොදු බලයට පුක දුන්න එවුන් කෝ බන්.
V Vidane Banned Jun 26, 2013 1,899 121 63 Dec 19, 2014 #31 nvhcc89 said: me enne muge parana thread. Click to expand... මේවා දැම්මට කමක් නෑ බන් දැන් මූ මෛත්‍රීට කඩේ යනවනේ
nvhcc89 said: me enne muge parana thread. Click to expand... මේවා දැම්මට කමක් නෑ බන් දැන් මූ මෛත්‍රීට කඩේ යනවනේ