ඉන්දීය සංඝනායක සාදුගේ කිස් එක

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහණෙනි මාගේ මේ සම්බුද්ධ ශාසනය පිරිහෙන්නේ දුසිල්වත් මහනුන් ගේ දුශ්ශීල පිළිවෙත් හේතු කාරානා කොටයි.
~ ගෞතම බුදුන් සැවත් නුවරදි~
:eek:
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දැන් හම්බයො තමයි සාසනේ වැරදි කතා කරන්නේ.බෞද්ධයන් මෙයාලට පහන අල්ලගෙන ඉන්න එකද කරන්නේ. මම හම්බයෙක් නෙවෙයි. මම බෞද්ධයෙක් වශයෙන් සාසනය ගැන උනන්දුවෙන් ඉන්නේ.
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඔහොම තමයි මචන් , කොළබ පැත්තේ සමහරක් පන්සල් වල ඉන්න හාමුදුරුලා ජීවත් වෙන්නේ හරියට සාමාන්‍යය මිනිස්සු වගේ, පන්සල් ඇතුලේ tv, radio, microwave, computers, අරවා මේවා පිරිලා, job කරනවා, university ගානේ ගිහින් ඉගෙන ගන්නවා, එක එක පන්ති තියෙනවා, හොදට සැපට කනවා, පිරිතක් කියන්න, බණක් අහන්න දහස් ගණන් සල්ලි අය කරනවා, පිරිත් නූල් බදින්න සල්ලි ගන්නවා. කියලා වැඩක් නෑ, ඉස්සර බොදු බලයට පුක දුන්න එවුන් කෝ බන්.