ඉන්දීය සිනමා ඉතිහාසයේ නොමැකෙන සටහන

Cow Boy

Member
Apr 4, 2009
47
1
0
minuwangoda
ඉන්දීය සිනමා ඉතිහාසයේ නොමැකෙන සටහන

ඉන්දීය සහ ලෝක සිනමා ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබමින් Dilwale Dulhania Le Jayenge චිත්‍රපටය සති 1000 ක් නොකඩවා දර්ශණය කරපු චිත්‍රපටය ලෙස නව සිනමා ඉතිහාසයේ වාර්ථාවක් තබනවා ලබන දෙසැම්බර් 18 වන දිනට

2013 ජනවාරි 11දින වනවිට සති 900ක් දර්ශණ වාරයන් සම්පූර්ණ කලා
15pr5o5.jpg


මේ විදිහට එකදිගටම මේ එක පෙන්නන්නෙ ඉන්දියාවෙ Maratha Mandir cinema එකේ
2lvehow.jpg


258p2pw.jpg

සෑම මාස 08 කට 09 කට වරක් මේ චිත්‍රපටයේ රීල් එක අලුත්කරනවලු

මේ තියෙන්නෙ දර්ශණවාරයක ටිකට් එකක්
amcvnt.jpg


1996 film fair Awards වලදි මේ filmඑක සම්මාන 10 දිනාගෙන තියනවා

Directed by Aditya Chopra
Produced by Yash Chopra
Starring Shahrukh Khan
Kajol
Amrish Puri
Farida Jalal
Anupam Kher
එහෙන් මෙහෙන් හොයලයි තොරතුරු ගත්තේ හොදනම් Comment එකක් Bump එකක් හරි දාලයන්ඩ හොදේ.
 

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    අඩෝ එහෙමද,මට තාම මතකයි මම අපෙ අය්ය එක්ක පොඩි කාලෙ මේක hall එකෙ බලන්න ගියා,ඒ කියන්නෙ මුන් ඒ කාලෙ ඉදන් තාමත් මේක පෙන්නනවද :O :O
     

    Cow Boy

    Member
    Apr 4, 2009
    47
    1
    0
    minuwangoda
    අඩෝ එහෙමද,මට තාම මතකයි මම අපෙ අය්ය එක්ක පොඩි කාලෙ මේක hall එකෙ බලන්න ගියා,ඒ කියන්නෙ මුන් ඒ කාලෙ ඉදන් තාමත් මේක පෙන්නනවද :O :O


    ou machan tamath nonstop pennanawaa