ඉන්දීය සිනමා ඉතිහාසයේ නොමැකෙන සටහන
ඉන්දීය සහ ලෝක සිනමා ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබමින් Dilwale Dulhania Le Jayenge චිත්රපටය සති 1000 ක් නොකඩවා දර්ශණය කරපු චිත්රපටය ලෙස නව සිනමා ඉතිහාසයේ වාර්ථාවක් තබනවා ලබන දෙසැම්බර් 18 වන දිනට
2013 ජනවාරි 11දින වනවිට සති 900ක් දර්ශණ වාරයන් සම්පූර්ණ කලා
මේ විදිහට එකදිගටම මේ එක පෙන්නන්නෙ ඉන්දියාවෙ Maratha Mandir cinema එකේ
සෑම මාස 08 කට 09 කට වරක් මේ චිත්රපටයේ රීල් එක අලුත්කරනවලු
මේ තියෙන්නෙ දර්ශණවාරයක ටිකට් එකක්
1996 film fair Awards වලදි මේ filmඑක සම්මාන 10 දිනාගෙන තියනවා
Directed by Aditya Chopra
Produced by Yash Chopra
Starring Shahrukh Khan
Kajol
Amrish Puri
Farida Jalal
Anupam Kher
එහෙන් මෙහෙන් හොයලයි තොරතුරු ගත්තේ හොදනම් Comment එකක් Bump එකක් හරි දාලයන්ඩ හොදේ.