ඉන්දුනීසියාවේ බාලි සහ ලොම්බොක් දුපත්වලට උතුරින් වූ ගැඹුරු මුහුදේ අද (29) අලුයම රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රභල භූකම්පනයක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය නිවේදනය කරනවා.
බයවෙන්න එපා ඌ ඉන්නේ බාලි දුපතේ නෙවෙයි... බයිලා දුපතේ.අනේ අපෙ මයින්ද මහත්තයට කරදරයක්ද දන්නෑ.![]()