ඉන්දුනීසියාවට යන්න

321

Active member
  • Jan 15, 2008
    315
    58
    28
    ඉන්දුනීසියාවට යන්න

    ඉන්දුනීසියාවට යන්න වීසා ගන්න අමාරුද? කාට හරි අත්දැකීම් තියෙනවද?
     
    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    මචං වීසා ගත්තෙ කොහොමද?

    ඔව්.

    මචං වීසා ගත්තෙ කොහොමද? මොනවද ඕන ඩොකියුමන්ට්?
    වැඩේ අමාරුද? කොච්චර දවසක් ගියාද බං?
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඉස්සරනම් ලේසියෙන්ම වීසා ගන්න පුළුවන්.දැන් ටිකක් අමාරුයිලු.මොකද අපේ සිංහලු එහෙට ගිහින් ඕස්ට්‍රේලියා පනින නිසා..අපේ උන්ගේ තත්වේ නැති කරන තියෙන්නේ අපේ උන්මයි.මෙන්න මේකට කතා කරලා බලන්න.

    Thnksa bro..