ඉන්දුනීසියාවෙ අරගල!

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,741
    8,972
    113
    ulan bator

    ඉන්දුනීසියාවට කොමි ආන්ඩුවක් පහල වෙන්න යන්නෙ! සිහල දෙසෙ වගෙම එහෙ අඩු කුලෙ විස්වවිද්ලාය සිස්සෙයන්ට දෙසපාලුවන්ගෙ වරප්‍රසාද අඩු කරන්න ඔන වෙලා!

    මෙක තමා කියන්නෙ හිගන පකෙයන්ට උගන්නන නරකයි කියල!

    ඉස්සර හිගන පකෙයො ෆොම් වෙලා ඉඩම් හිමි ලොර්ඩ්ලාට විරුද්දව අරගල කරල පුකෙ ඇරවගෙන වැලෙ වැල් නැති උනා! දැන් එකෙම ආයෙ වෙනවා ආන්ඩුවෙ උන්ට විරුද්ද වෙලා!

    කවදා හරි මෙකමම චිනෙත් වෙනවා. ඉට කලින් ලප ආන්ඩුවට වෙනවා! මිනිස්සු ගොඩ දාපු ගමන් උන්ට සැප මදි වෙනවා!

    ඔය ඇල්ලුවාකියන ලන්කාවෙ කෙසෙල් කොට පාතාල උන් මෙ අස්සෙ එහෙන් පැන ගන්න ඉඩ තියෙනවා!
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,730
    113
    තමන්ගේ යහපතට පත් කරගත්ත ආණ්ඩු, රාජ්‍ය තමන්ට විරුද්දව කටයුතු කරද්දී, මිනිස්සු නැගිටිනවා. දැන් බලපන් කුලී වැඩ කරන එකා ඉඳන් කෝටිපති වියාපාරිකයා දක්වා බදු වංචා කරනවා. සාමාන්‍ය පඩියක් ගන්න එවුන් ටැක්ස් ගෙවනවා. තව ලැජ්ජා නැතිව 300% ටැක්ස් ගෙවල, ලීසිං/ රක්ෂණ + tax ගෙවල වාහනත් ගන්නවා.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,972
    113
    ulan bator
    තමන්ගේ යහපතට පත් කරගත්ත ආණ්ඩු, රාජ්‍ය තමන්ට විරුද්දව කටයුතු කරද්දී, මිනිස්සු නැගිටිනවා. දැන් බලපන් කුලී වැඩ කරන එකා ඉඳන් කෝටිපති වියාපාරිකයා දක්වා බදු වංචා කරනවා. සාමාන්‍ය පඩියක් ගන්න එවුන් ටැක්ස් ගෙවනවා. තව ලැජ්ජා නැතිව 300% ටැක්ස් ගෙවල, ලීසිං/ රක්ෂණ + tax ගෙවල වාහනත් ගන්නවා.
    දැන් ඔක ලොකෙ කීපාරක් වෙලා තියෙද? වෙනස්ක් තියෙද බන්!

    අපි රොබින් හුඩ් එකෙ දැක්කෙත් ඔක! සූර සරදියෙල් කලෙත් ඔක! ආයෙ 2022 අරගල කරල කලෙත් ඔක! වෙනසක් තියෙද?
    ලපකොටාගෙ ආන්ඩුවෙ උන්ට තියෙන සැප උන්ගෙම පක්සෙ පහලම ලෙවල් එකෙ උන්ට තියෙද?

    නැ!

    සිස්ටම් එක වෙනස් කරන්න එන එකා සිස්ටම් එක වෙච්ච ගමන් ආයෙ පරන තැටියම තමයි! මොකද එහෙම වෙන්නෙ නැතිව සිස්ටෙම් එක ගෙනියන්න බැහැ!

    ලප කටා දුප්පත් උන්ට පුක පැලෙන්න බදු ගහල උගෙ යාලුවන්ට බදු සහන දුන්නෙ නැත්ද? බඩු මිල වැඩි කරන්න එක පැන් පාරෙන් අවසර දුන්නෙ නැත්ද? අලුත්ම එක දෙසිය ටයිල් ගොවීන්!
     
    • Like
    Reactions: Rankwitz

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    තමන්ගේ යහපතට පත් කරගත්ත ආණ්ඩු, රාජ්‍ය තමන්ට විරුද්දව කටයුතු කරද්දී, මිනිස්සු නැගිටිනවා. දැන් බලපන් කුලී වැඩ කරන එකා ඉඳන් කෝටිපති වියාපාරිකයා දක්වා බදු වංචා කරනවා. සාමාන්‍ය පඩියක් ගන්න එවුන් ටැක්ස් ගෙවනවා. තව ලැජ්ජා නැතිව 300% ටැක්ස් ගෙවල, ලීසිං/ රක්ෂණ + tax ගෙවල වාහනත් ගන්නවා.
    ඉන්දුනීසියාවේ දැන් ඉන්න ආණ්ඩුව ඉන්දුනීසියාවේ දියුණුවට සෑහෙන වැඩ කොටසක් කරා බන්
    ලෝකේනම ආයෝජන ඉන්දුනීසියාවට ගෙන්වා ගන්න උන් හෙන Master Mind ගේමක් දුන්නා Apple එකට ඉන්දුනීසියාවේ ආයෝජනය කරන්නේ නැත්නම් සම්බාධක දානවා කියලා කිව්වා . ඉන්දුනීසියාවේ ගිලෙන ජකර්තා වෙනුවට වෙන අලුත් අගනගරය ක් මුන් හදාගෙන යනවා
     
    • Haha
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,972
    113
    ulan bator
    ඉන්දුනීසියාවේ දැන් ඉන්න ආණ්ඩුව ඉන්දුනීසියාවේ දියුණුවට සෑහෙන වැඩ කොටසක් කරා බන්
    ලෝකේනම ආයෝජන ඉන්දුනීසියාවට ගෙන්වා ගන්න උන් හෙන Master Mind ගේමක් දුන්නා Apple එකට ඉන්දුනීසියාවේ ආයෝජනය කරන්නේ නැත්නම් සම්බාධක දානවා කියලා කිව්වා . ඉන්දුනීසියාවේ ගිලෙන ජකර්තා වෙනුවට වෙන අලුත් අගනගරය ක් මුන් හදාගෙන යනවා

    අරගල කරා කියලා ලැබෙන දෙයක් නැහැ ඒවාට හොදම උදාහරණ තමා ඉරාකය , ලිබියාව, බංගලාදේශය , ශ්‍රී ලංකාව ඉන්න පාලකයෝ එපා කියලා අලුත් පාලකයෝ ගෙනාවට මේ රටවල් වලට උනේ තිබ්බ ටිකත් නැති වෙච්ච එක

    විශ්වවිද්‍යාල කියන්නේ දකුණු ආසියාවට සාපයක් මේ මෝඩ හුත්තලා ට වෙඩි තියලා දාන්න ඕනේ China කරා වගේ

    මිනිස්සුන්ට සැප දුන්නාම උන් මුලින්ම කරන්නෙ සැප දීපු උන් සැප ගන්න එකට විරුද්ඩ වෙන එක! එ ලොකෙ හැටි!

    මිනිස්සුන්ට සැප මදි වෙනවා! උන් හිතනවා උන්ව ගොඩ දාපු උනුත් හිගන්නො වගෙ ඉන්න ඔන කියල!

    ලන්කාවෙ සිරිමාල -ජේඅර් - රනිලා - මහින්ද රටෙ මිනිස්සුන්ට පුලුවන් විදියට සැප දෙන්න වැඩ ගොඩක් කරා. එතෙ එවා මදිවෙලා දෙන්නම් කාසි වලට ජිවිතෙට රට වෙනුවෙන් වැඩක් නොකරපු හොර තක්කඩි රැලකට රට බාර දුන්නා. හෙතුව බලයට එන්න කලින් උන් මිනිස්සු එක්ක එක ගොඩෙ ලැගගෙන ඉදගෙන කෙබර කෙලීම!

    ලේනින් - කැස්ත්‍රො - චාවෙස් කලෙත් ඔවාමයි! බලයට ආපු ගමන් උන්ට සැප ලැබෙන්න ගත්තාම උන් කලෙ ජනතා මර්දනය!
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,949
    2
    54,638
    113
    ලන්කාවෙ සිරිමාල -ජේඅර් - රනිලා - මහින්ද රටෙ මිනිස්සුන්ට පුලුවන් විදියට සැප දෙන්න වැඩ ගොඩක් කරා. එතෙ එවා මදිවෙලා දෙන්නම් කාසි වලට ජිවිතෙට රට වෙනුවෙන් වැඩක් නොකරපු හොර තක්කඩි රැලකට රට බාර දුන්නා.

    Nah we're better off now than we were back in 2022-2024, we can even buy brand new cars now! And the cost of living is lower.

    So going by your logic NPP has done better in "රටෙ මිනිස්සුන්ට සැප දීම" than MR and RW did
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,972
    113
    ulan bator
    Nah we're better off now than we were back in 2022-2024, we can even buy brand new cars now! And the cost of living is lower.

    So going by your logic NPP has done better in "රටෙ මිනිස්සුන්ට සැප දීම"
    2022 occurred due to corona pandemic and worldwide economic downfall due to lockdowns! "lape" has done nothing to fix it. he just continue work started by ponies government / Nandalal and IMF!

    give me one thing new lape came up for fixing economy!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    මිනිස්සුන්ට සැප දුන්නාම උන් මුලින්ම කරන්නෙ සැප දීපු උන් සැප ගන්න එකට විරුද්ඩ වෙන එක! එ ලොකෙ හැටි!

    මිනිස්සුන්ට සැප මදි වෙනවා! උන් හිතනවා උන්ව ගොඩ දාපු උනුත් හිගන්නො වගෙ ඉන්න ඔන කියල!

    ලන්කාවෙ සිරිමාල -ජේඅර් - රනිලා - මහින්ද රටෙ මිනිස්සුන්ට පුලුවන් විදියට සැප දෙන්න වැඩ ගොඩක් කරා. එතෙ එවා මදිවෙලා දෙන්නම් කාසි වලට ජිවිතෙට රට වෙනුවෙන් වැඩක් නොකරපු හොර තක්කඩි රැලකට රට බාර දුන්නා. හෙතුව බලයට එන්න කලින් උන් මිනිස්සු එක්ක එක ගොඩෙ ලැගගෙන ඉදගෙන කෙබර කෙලීම!

    ලේනින් - කැස්ත්‍රො - චාවෙස් කලෙත් ඔවාමයි! බලයට ආපු ගමන් උන්ට සැප ලැබෙන්න ගත්තාම උන් කලෙ ජනතා මර්දනය!
    මිනිස්සු කැමති රැවටෙන්න බන් එක පාරක් රැවටිලා ආයෙත් රැවටෙන්න දැන් බලන්න ලෝකෙට වැඩක් නැති විස්කි කාලා ගහලා රැට නිදා ගෙන උදේට Stage එකට නැගලා මොනවා හරි බොරුවක් කියපු චන්ද්‍රිකා ට මිනිස්සු තවමත් හොඳ කියනවා

    දැන් බලහං බලෙට ඇවිත් අවුරුද්දක් වෙලා තමන්ගෙ ඡන්ද පොරොන්දු වලින් එකක් වත් ඉෂ්ඨ කරේ නැතුව පච කෙල කෙල ඉන්න මේ ආණ්ඩුවටම ලැජ්ජා නැතුව ආණ්ඩුව හොදයි කියන එවුන් මේකෙත් ඉන්නවා නේ.

    මිනිස්සු කැමති රැවටෙන්න අනුරලට බැනලා වැඩක් නැහැ බං උන් මිනිස්සු ගැන දන්නා නිසා මිනිස්සු රවට්ටා රවට්ටා ලස්සනට බලයේ ඉන්නවා 🤣

    මහින්ද එදා යුද්දෙ ඇද ඇද හිටියා නම් අදත් ලස්සනට බලේ තියෙනවා😂

    Nah we're better off now than we were back in 2022-2024, we can even buy brand new cars now! And the cost of living is lower.

    So going by your logic NPP has done better in "රටෙ මිනිස්සුන්ට සැප දීම" than MR and RW did
    උබ නම් කැරීම වහලෙක් නේ😂
    ------ Post added on Aug 28, 2025 at 11:51 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,949
    2
    54,638
    113
    2022 occurred due to corona pandemic and worldwide economic downfall due to lockdowns!

    I didn’t really see lines for fuel happening worldwide 😬 How many countries ran out of their $ reserves because of the corona pandemic?

    he just continue work started by ponies government / Nandalal and IMF!

    But the country went bankrupt under previous governments :unsure: If it happens under the NPP as well I'd say they're just continuing what the previous governments started but so far they're doing alright
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,972
    113
    ulan bator
    මිනිස්සු කැමති රැවටෙන්න බන් එක පාරක් රැවටිලා ආයෙත් රැවටෙන්න දැන් බලන්න ලෝකෙට වැඩක් නැති විස්කි කාලා ගහලා රැට නිදා ගෙන උදේට Stage එකට නැගලා මොනවා හරි බොරුවක් කියපු චන්ද්‍රිකා ට මිනිස්සු තවමත් හොඳ කියනවා

    දැන් බලහං බලෙට ඇවිත් අවුරුද්දක් වෙලා තමන්ගෙ ඡන්ද පොරොන්දු වලින් එකක් වත් ඉෂ්ඨ කරේ නැතුව පච කෙල කෙල ඉන්න මේ ආණ්ඩුවටම ලැජ්ජා නැතුව ආණ්ඩුව හොදයි කියන එවුන් මේකෙත් ඉන්නවා නේ.

    මිනිස්සු කැමති රැවටෙන්න අනුරලට බැනලා වැඩක් නැහැ බං උන් මිනිස්සු ගැන දන්නා නිසා මිනිස්සු රවට්ටා රවට්ටා ලස්සනට බලයේ ඉන්නවා 🤣

    මහින්ද එදා යුද්දෙ ඇද ඇද හිටියා නම් අදත් ලස්සනට බලේ තියෙනවා😂

    උබ නම් කැරීම වහලෙක් නේ😂
    ------ Post added on Aug 28, 2025 at 11:51 AM
    agree,

    මිනිස්සු හිතනවා ජාවාරම් නැතිව ලොකෙ 100% අවන්කව බිස්නස් වෙන්නෙ කියල! මුන් තනිකර ජීවත් වෙන්නෙ ෆැන්ටසි ලොකෙක! අවුල උන් කැමති එකා ජාවාරම් කරාට උන්ට අවුලක් නැ! එත් උන් කැමති නැති උන් කරන එක අවුල්!

    ඉන්දුනීසියාව පස්සෙ ඉන්නෙත් ලන්කාව - බන්ගලි පස්සෙ ඉන්න උන්මයි! මොක්කු හරි ඉන්නවා ආසියාවෙ රටවල් ගොඩ එනවාට අකමැති සෙට් එකක්. ඉන්දියාව හරි චිනෙද?
    උන් එ රටෙ ඉන්න මොඩෙයො අල්ලන් කෙලවල දානවා. 1960-70 දසක වල උනෙත් ඔකමයි! මන් හිතන්නෙ චිනෙ! ලන්කාවෙ ජෙප්පන්ට ආයුද එව්වෙ චිනෙන්!
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,972
    113
    ulan bator
    I didn’t really see lines for fuel happening worldwide 😬 How many countries ran out of their $ reserves because of the COVID-19 pandemic?

    But the country went bankrupt under previous governments :unsure: If it happens under the NPP as well I'd say they're just continuing what the previous governments started but so far they're doing alright
    ok bro. keeps dreaming ur fantasy. if (god forbid ) something bad come worldwide lape government will run to hiding ! there is no ponit arguing with u. coz clearly ur brainwashed!

    and let me show you abt fule line! in Developed countries and 3rd world due to various reasons!

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,949
    2
    54,638
    113
    coz clearly ur brainwashed!

    ලන්කාවෙ සිරිමාල -ජේඅර් - රනිලා - මහින්ද රටෙ මිනිස්සුන්ට පුලුවන් විදියට සැප දෙන්න වැඩ ගොඩක් කරා.

    Uh huh, clearly I'm the one who's brainwashed :lol:
     
    • Haha
    Reactions: Daminduwa

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,972
    113
    ulan bator
    Uh huh, clearly I'm the one who's brainwashed :lol:
    OK tell me how country come to this far. what is there to be done here more than other 3rd world shit holes! we have world class universities, free healthcare and and somewhat good education system! better roads than most south asia. fast internet. irrigation projects! ect.. yes, we could be done better if JVP and LTTE had not been born!

    don't talk abt low iq waddo in dry zone. its curse for sri Lanka.

    past governments had pumped billions of Doller to develop dry zone - roads - irrigation / colonies and their infrastructure!
    its their biggest mistake! coz that dry zone people do not pay tax and has minimum contribution to GDP / for investment. only thing they provide is expensive - toxic food!

    instead of investing money in coastal areas to develop industrial manufacturing and education related to those industries, government funnel money to dry zones building road and water ways and cutting down more forest and making a SL agricultural waste land! !

    but most people in SL dream agriculture-based economy! coz we had one some 2000 years ago! so governments pumping money to full fill that dream! and LAPEYA GOV going in the same path!

    biggest problem is to sri lanka is overpopulation! none of these governments had tried to fix it but JR! SL had no natural Resorces, not even enough clean water! but these idots / specially dry zone people / keep fucking!

    oka Indonesia news sorce ekakin hoyapam!

    e wagema ranila rata sawari giyapu ekata lapa kota hina una. mokata giyada kiyala ahuwa mathakai!

    ------ Post added on Aug 28, 2025 at 12:23 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,730
    113
    agree,

    මිනිස්සු හිතනවා ජාවාරම් නැතිව ලොකෙ 100% අවන්කව බිස්නස් වෙන්නෙ කියල! මුන් තනිකර ජීවත් වෙන්නෙ ෆැන්ටසි ලොකෙක! අවුල උන් කැමති එකා ජාවාරම් කරාට උන්ට අවුලක් නැ! එත් උන් කැමති නැති උන් කරන එක අවුල්!

    ඉන්දුනීසියාව පස්සෙ ඉන්නෙත් ලන්කාව - බන්ගලි පස්සෙ ඉන්න උන්මයි! මොක්කු හරි ඉන්නවා ආසියාවෙ රටවල් ගොඩ එනවාට අකමැති සෙට් එකක්. ඉන්දියාව හරි චිනෙද?
    උන් එ රටෙ ඉන්න මොඩෙයො අල්ලන් කෙලවල දානවා. 1960-70 දසක වල උනෙත් ඔකමයි! මන් හිතන්නෙ චිනෙ! ලන්කාවෙ ජෙප්පන්ට ආයුද එව්වෙ චිනෙන්!
    agree.

    Toyota Lanka එකෙන් සින්ගල් කැබ් ටැක්ස් ගෙවලා ඩබල් කැබ් ගෙනල්ලා වික්ක, පොඩි දඩයක් ගැහුවා.

    BYD motor වෙනස් කරලා ගෙනාව. දඩයක් ගහයි.

    Hayleys එකේ solar promote කරන්නේ බැංකු වලින්....
    ඔය දඩේ ගෙවන්න වෙන්නෙත් customers ලටමයි.

    අරුන්ගේ ලාබෙ කුට්ටිය හොලවන්නෙත් නැහැ.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,972
    113
    ulan bator
    agree.

    Toyota Lanka එකෙන් සින්ගල් කැබ් ටැක්ස් ගෙවලා ඩබල් කැබ් ගෙනල්ලා වික්ක, පොඩි දඩයක් ගැහුවා.

    BYD motor වෙනස් කරලා ගෙනාව. දඩයක් ගහයි.

    Hayleys එකේ solar promote කරන්නේ බැංකු වලින්....
    ඔය දඩේ ගෙවන්න වෙන්නෙත් customers ලටමයි.

    අරුන්ගේ ලාබෙ කුට්ටිය හොලවන්නෙත් නැහැ.
    ekata hethuwa oya company wala minssu lassa ganak job karana eka! okun anduwata million ganag tax gewana eka!

    anduwa ganna kalin jeppo mewa therum aran thbbe naha. jeppo wate inna modeyo thama therum ganne naha!
     
    • Like
    Reactions: CohenLenstra