ඉන්දුනීසියාවට යන්න ඉන්දුනීසියාවට යන්න වීසා ගන්න අමාරුද? කාට හරි අත්දැකීම් තියෙනවද?
321 Active member Jan 15, 2008 315 58 28 Nov 18, 2015 #1 ඉන්දුනීසියාවට යන්න ඉන්දුනීසියාවට යන්න වීසා ගන්න අමාරුද? කාට හරි අත්දැකීම් තියෙනවද?
321 Active member Jan 15, 2008 315 58 28 Nov 18, 2015 #3 මචං වීසා ගත්තෙ කොහොමද? neyohk said: ඔව්. Click to expand... මචං වීසා ගත්තෙ කොහොමද? මොනවද ඕන ඩොකියුමන්ට්? වැඩේ අමාරුද? කොච්චර දවසක් ගියාද බං?
මචං වීසා ගත්තෙ කොහොමද? neyohk said: ඔව්. Click to expand... මචං වීසා ගත්තෙ කොහොමද? මොනවද ඕන ඩොකියුමන්ට්? වැඩේ අමාරුද? කොච්චර දවසක් ගියාද බං?
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Nov 18, 2015 #4 ඉස්සරනම් ලේසියෙන්ම වීසා ගන්න පුළුවන්.දැන් ටිකක් අමාරුයිලු.මොකද අපේ සිංහලු එහෙට ගිහින් ඕස්ට්‍රේලියා පනින නිසා..අපේ උන්ගේ තත්වේ නැති කරන තියෙන්නේ අපේ උන්මයි.මෙන්න මේකට කතා කරලා බලන්න. http://www.embassypages.com/missions/embassy5050/
ඉස්සරනම් ලේසියෙන්ම වීසා ගන්න පුළුවන්.දැන් ටිකක් අමාරුයිලු.මොකද අපේ සිංහලු එහෙට ගිහින් ඕස්ට්‍රේලියා පනින නිසා..අපේ උන්ගේ තත්වේ නැති කරන තියෙන්නේ අපේ උන්මයි.මෙන්න මේකට කතා කරලා බලන්න. http://www.embassypages.com/missions/embassy5050/
321 Active member Jan 15, 2008 315 58 28 Nov 18, 2015 #5 Truth Hurts said: ඉස්සරනම් ලේසියෙන්ම වීසා ගන්න පුළුවන්.දැන් ටිකක් අමාරුයිලු.මොකද අපේ සිංහලු එහෙට ගිහින් ඕස්ට්‍රේලියා පනින නිසා..අපේ උන්ගේ තත්වේ නැති කරන තියෙන්නේ අපේ උන්මයි.මෙන්න මේකට කතා කරලා බලන්න. http://www.embassypages.com/missions/embassy5050/ Click to expand... Thnksa bro..
Truth Hurts said: ඉස්සරනම් ලේසියෙන්ම වීසා ගන්න පුළුවන්.දැන් ටිකක් අමාරුයිලු.මොකද අපේ සිංහලු එහෙට ගිහින් ඕස්ට්‍රේලියා පනින නිසා..අපේ උන්ගේ තත්වේ නැති කරන තියෙන්නේ අපේ උන්මයි.මෙන්න මේකට කතා කරලා බලන්න. http://www.embassypages.com/missions/embassy5050/ Click to expand... Thnksa bro..
thilina5312 Well-known member Jun 17, 2015 922 206 83 Working Now Doha, Qatar. Nov 18, 2015 #6 321 said: ඉන්දුනීසියාවට යන්න වීසා ගන්න අමාරුද? කාට හරි අත්දැකීම් තියෙනවද? Click to expand... බම්ප්