ඉන්දු ලංකා ක්‍රිකට් ප්‍රේමය

saturn

Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    ඉන්දු ලංකා ක්‍රිකට් ප්‍රේමය

    ජීවිතේ පළමුවැනි වතාවටද මන්ද ලාංකිකයෝ වන අපි ඉන්දියාව මැච් එකක් දිනුවට සන්තෝෂ වුණේ . ලංකාවට කෙනහෙලි කරපු හෝ නැතිව හෝ ශ්‍රී ලාංකිකයින්ට නොදිරවපු ආඩම්බර ක්‍රීඩකයින් හැම යුගයකදීම ඉන්දියන් ටීම් එකේ හිටියා. අපිට ඉන්දියාව මුලින්ම එපා වුණේ අපි මුල්ම ටෙස්ට් එක ලංකාවේදී ඉන්දියාව පරදා දිනපු විට කපිල් දෙව් පැවසු මෝඩ උඩගු වදනින් විය හැකියි. "ශ්‍රී ලංකාවට කවදාවත් ටෙස්ට් තරගයක් ලංකාවෙන් පිට දිනිය නොහැකියි" - කපිල් දෙව් . නවසීලන්තයේදී අපි ප්‍රථම ටෙස්ට් ජය ලබා කපිල් දෙව්වත් පරාජය කළා. ලාංකිකයින්ට නොදිරවන ඉන්දියන් ක්‍රීඩකයින් හැම යුගයකදීම සිටි බව පෙනේ. ඒ අතරින් ගගුලි, හර්බජාන් සිං, කෝලි පෙරමුණේය. ඒ වාගේම, සුනිල් ගවස්කාර්, ටෙන්ඩුල්කාර්, සන්ජේ මන්ජෙකාර් වැනි ලාංකිකයින් ආදරය කළ ගොඩට අලුතෙන්ම රෝහිත් ශර්මා වැටි ඇත. හැබැයි, බන්ගලියෝ ඔය මොන නයි නැටුම අපිට දැම්මත් කෝලි සිටියා නම් ලාංකිකයෝ ඉන්දියාවට සපෝර්ට් නොකරන බව නම් නිසැකයි. මේ ඇති වුන ප්‍රේමය පවතින්නේ ඊලග ඉන්දියා - ලංකා තරගය එන තෙක් පමණක් බව සැවොම දනිති. .
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් ඉතින් මේ යන විදිහට අපිට වෙන්නෙ දිගටම ඉන්දියාවට සපෝට් කරන්න .ලන්කාවෙ ක්‍රිකට් බන්ගලින්ටත් පහලට වැටිලනෙ .

    මට ඊයෙ මැච් එක ඉවරවෙනකොට බයත් හිතුන අපි සපෝට් කරන්න ඕන ලන්කාවට කියල අමතක වෙයි කියල . අපේ ටීම් එක ලන්කා ටීම් එක හොදේ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔන්න ඔහෙ උන් එක්ක දිගටම යාලු වෙලා ඉම්මු හලෝ..
    අපේ උන් ගහන්නෙත් නෑ නෙ..
    අපේ ටීම් එක තව අවුරුද්දකින් දෙකකින් පරණ ලෙවල් ඒකට ආපුවාම උන් එක්ක තරහ වෙමු..

    මේකයි සීන් එක උන් එක්ක අපි තරහ උන්ගෙ අලි ඔලුවයි පණ්ඩිත කතායි නිසා..
    ඒත් උන් පණ්ඩිත සීන් දාන්නෙ බොරුවට රගල නෙවේ සිරාවට ස්කිල් එක තියන නිසා..
    කෝලිය එහෙම බලපන් කො.. ලොකු කතා කියන්න ඌට අයිතිය තියනව..
    බංගලි උන්ගෙ තියෙන්නෙ ගොන් කම..

    දැන් ට්‍රෝල් පේජ් වල ඉන්දියාව ට්‍රෝල් කරන්නෙ නෑ..
    ඉන්දියන් ට්‍රෝල් පේජ් වලත් කියල තිබ්බෙ ලංකාව උන්ට හේට් කරන්නෙ රීසන් එකක් නැතුව කියල..
    පොඩ්ඩක් සාමෙන් ඉදල බලමු..
    ඉතිහාසෙ පලවෙනි වතාවට නෙ වෙනරටක කොඩියක් අරන් වෙන රටක කැප්ටන් කෙනෙක් ඔහොම ආතල් එකක් දුන්නෙ..
    ඒකටත් වත් පොඩි respect එකක් තියෙන්න එපෑ..

    :D
     
    ශර්ම කොඩිය අරන් ගියාද . :nerd::nerd: මන් දැක්කෙ පර්සි අංකල් කොඩිය අරන් සුවර්ම එක්ක යනව වගේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    මතක තියා ගනිල්ලා, ඉන්දියාව කවදාවත් අල්ලපු රට කියලා අපිට සප් කරලා නැතිවග. උන් අපිට සප් කරා නම් සප් කරේ අනිත් ටීම් එකත් එක්ක උන්ගෙ තරහව පිරිමහන්න විතරයි. ඒක පකිස්ථානෙට විතරයි. අනිත් ඕන රටක් එක්ක ඉන්දියාවෙ උන්ට ඕන වෙලාවක එකතුවෙන්න පුළුවන්. වර්ල්ඩ් කප් එකේදි උන් සප් කරේ ඕස්ට්‍රේලියාවට. ටී ටුවෙන්ටියෙදි උන් සප් කරේ වෙස්ට් ඉන්ඩීස් වලට මිසක් අපිට නෙවේ. මොනා උනත් ඔය අවස්ථා දෙකේදිම අපිත් එක්ක පක්කො හිටියා.
     
    29315002_830862353769340_6212454178283847680_n.jpg
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    දැන් ඉතින් මේ යන විදිහට අපිට වෙන්නෙ දිගටම ඉන්දියාවට සපෝට් කරන්න .ලන්කාවෙ ක්‍රිකට් බන්ගලින්ටත් පහලට වැටිලනෙ .

    මට ඊයෙ මැච් එක ඉවරවෙනකොට බයත් හිතුන අපි සපෝට් කරන්න ඕන ලන්කාවට කියල අමතක වෙයි කියල . අපේ ටීම් එක ලන්කා ටීම් එක හොදේ

    ඔන්න ඔහෙ උන් එක්ක දිගටම යාලු වෙලා ඉම්මු හලෝ..
    අපේ උන් ගහන්නෙත් නෑ නෙ..
    අපේ ටීම් එක තව අවුරුද්දකින් දෙකකින් පරණ ලෙවල් ඒකට ආපුවාම උන් එක්ක තරහ වෙමු..

    මේකයි සීන් එක උන් එක්ක අපි තරහ උන්ගෙ අලි ඔලුවයි පණ්ඩිත කතායි නිසා..
    ඒත් උන් පණ්ඩිත සීන් දාන්නෙ බොරුවට රගල නෙවේ සිරාවට ස්කිල් එක තියන නිසා..
    කෝලිය එහෙම බලපන් කො.. ලොකු කතා කියන්න ඌට අයිතිය තියනව..
    බංගලි උන්ගෙ තියෙන්නෙ ගොන් කම..

    දැන් ට්‍රෝල් පේජ් වල ඉන්දියාව ට්‍රෝල් කරන්නෙ නෑ..
    ඉන්දියන් ට්‍රෝල් පේජ් වලත් කියල තිබ්බෙ ලංකාව උන්ට හේට් කරන්නෙ රීසන් එකක් නැතුව කියල..
    පොඩ්ඩක් සාමෙන් ඉදල බලමු..
    ඉතිහාසෙ පලවෙනි වතාවට නෙ වෙනරටක කොඩියක් අරන් වෙන රටක කැප්ටන් කෙනෙක් ඔහොම ආතල් එකක් දුන්නෙ..
    ඒකටත් වත් පොඩි respect එකක් තියෙන්න එපෑ..

    :D

    :):yes:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    මතක තියා ගනිල්ලා, ඉන්දියාව කවදාවත් අල්ලපු රට කියලා අපිට සප් කරලා නැතිවග. උන් අපිට සප් කරා නම් සප් කරේ අනිත් ටීම් එකත් එක්ක උන්ගෙ තරහව පිරිමහන්න විතරයි. ඒක පකිස්ථානෙට විතරයි. අනිත් ඕන රටක් එක්ක ඉන්දියාවෙ උන්ට ඕන වෙලාවක එකතුවෙන්න පුළුවන්. වර්ල්ඩ් කප් එකේදි උන් සප් කරේ ඕස්ට්‍රේලියාවට. ටී ටුවෙන්ටියෙදි උන් සප් කරේ වෙස්ට් ඉන්ඩීස් වලට මිසක් අපිට නෙවේ. මොනා උනත් ඔය අවස්ථා දෙකේදිම අපිත් එක්ක පක්කො හිටියා.

    ඇත්ත
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඇත්ත

    අපි ඉන්දියාවට් ජීවිතේට සප් කරන්නෙ නැතුව හිටියම උන් අපිට සප් කරන්නෙ උක කහනවට ඈ බන්.. ind pak මැච් එකක් තිබ්බොත් අපේ උන් සපෝර්ට් කරන්නෙ pak අනිත් මොකා ගැහුවත් අපේ උන් සපෝර්ට් කරන්නෙ අනික් පැත්තට..
    ඉතින් උන්ට මොංගල් ඈ අපිට සප් කරන්න..
    උන් අපිට සප් කරත් නැතත්..
    ශර්ම,දවාන්,කෝලි වගේ ටිකක් පණ්ඩිත කම අඩු එවුන් ටීම් ඉන්නව කියල දැනගත්තම පොඩි සතුටක් තියනව..
    කෝලියට අපේ උන් කැමති නැත්තෙ ඉතින් පණ්ඩිත කමට වඩා උගෙ ස්කිල් එක නිසා..
     
    :yes: ඇයි ගංගුලි අමතකද අපිට ගසා ෂර්ට් ගලවන් කරකවලා දාපු නැටුම් තාමත් මතකයි කොහොම නමුත් අපිට බැරි නම් ලොකු අයියාට කියලා ගස්සන න්‍යායත් නරකම නැ හැබැයි තාවකාලිකයි
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැන් ඉතින් මේ යන විදිහට අපිට වෙන්නෙ දිගටම ඉන්දියාවට සපෝට් කරන්න .ලන්කාවෙ ක්‍රිකට් බන්ගලින්ටත් පහලට වැටිලනෙ .

    මට ඊයෙ මැච් එක ඉවරවෙනකොට බයත් හිතුන අපි සපෝට් කරන්න ඕන ලන්කාවට කියල අමතක වෙයි කියල . අපේ ටීම් එක ලන්කා ටීම් එක හොදේ

    අනේද කියන්නෙ අපේ උන් අමුතුම චූන්1ක් ගන්නව ඉංදියාවට සප් කරලා.. අපේ ටිම්1ඒ කුජීත වීමයි ඒකෙන් වැහෙන බවක් තමා පේන්නෙ..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :yes: ඇයි ගංගුලි අමතකද අපිට ගසා ෂර්ට් ගලවන් කරකවලා දාපු නැටුම් තාමත් මතකයි කොහොම නමුත් අපිට බැරි නම් ලොකු අයියාට කියලා ගස්සන න්‍යායත් නරකම නැ හැබැයි තාවකාලිකයි

    ඒකත් ඇත්ත....
    ඒ උනාට මේ සිද්ධියෙන් අපේ පරාජය යට යන්න නරකයි.. බලහන් අපි කොහොම ඉදපු ටීම්1ක්ද ඉතින් අද මේ ??
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මතක තියා ගනිල්ලා, ඉන්දියාව කවදාවත් අල්ලපු රට කියලා අපිට සප් කරලා නැතිවග. උන් අපිට සප් කරා නම් සප් කරේ අනිත් ටීම් එකත් එක්ක උන්ගෙ තරහව පිරිමහන්න විතරයි. ඒක පකිස්ථානෙට විතරයි. අනිත් ඕන රටක් එක්ක ඉන්දියාවෙ උන්ට ඕන වෙලාවක එකතුවෙන්න පුළුවන්. වර්ල්ඩ් කප් එකේදි උන් සප් කරේ ඕස්ට්‍රේලියාවට. ටී ටුවෙන්ටියෙදි උන් සප් කරේ වෙස්ට් ඉන්ඩීස් වලට මිසක් අපිට නෙවේ. මොනා උනත් ඔය අවස්ථා දෙකේදිම අපිත් එක්ක පක්කො හිටියා.

    ruchiya eka sara kathwa ekenma hode
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    ඒකත් ඇත්ත....
    ඒ උනාට මේ සිද්ධියෙන් අපේ පරාජය යට යන්න නරකයි.. බලහන් අපි කොහොම ඉදපු ටීම්1ක්ද ඉතින් අද මේ ??

    :yes: ඒගැන නම් හරිම දුකයි
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මතක තියා ගනිල්ලා, ඉන්දියාව කවදාවත් අල්ලපු රට කියලා අපිට සප් කරලා නැතිවග. උන් අපිට සප් කරා නම් සප් කරේ අනිත් ටීම් එකත් එක්ක උන්ගෙ තරහව පිරිමහන්න විතරයි. ඒක පකිස්ථානෙට විතරයි. අනිත් ඕන රටක් එක්ක ඉන්දියාවෙ උන්ට ඕන වෙලාවක එකතුවෙන්න පුළුවන්. වර්ල්ඩ් කප් එකේදි උන් සප් කරේ ඕස්ට්‍රේලියාවට. ටී ටුවෙන්ටියෙදි උන් සප් කරේ වෙස්ට් ඉන්ඩීස් වලට මිසක් අපිට නෙවේ. මොනා උනත් ඔය අවස්ථා දෙකේදිම අපිත් එක්ක පක්කො හිටියා.

    ඉංදියාව තනිකරම ඒ කාලෙ ඉදන්ම අපට අරින්නමයි බලාගෙන ඉදියෙ සහ එහෙමමයි කලේ...
    යුද්ධ කාලෙ, ඉන්දුලංකා ගිවිසුම්, ක්‍රිකට් එකි මේකි නොකී හැමදෙම
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    ruchiya eka sara kathwa ekenma hode

    තද තද බ්‍රෝ. අතීතයෙ අපිට කෙලවපු එකා සතාව හොඳට අදුනනවා.

    ඉංදියාව තනිකරම ඒ කාලෙ ඉදන්ම අපට අරින්නමයි බලාගෙන ඉදියෙ සහ එහෙමමයි කලේ...
    යුද්ධ කාලෙ, ඉන්දුලංකා ගිවිසුම්, ක්‍රිකට් එකි මේකි නොකී හැමදෙම

    මට නම් උන් අපිට බෙදපු හැන්ඳෙ පාටත් එක්ක මතකයි. අපේ උන්ට වෙලා තියෙන්නෙ, උන්ට දැන් මුකුත් මතක නෑ. ඉන්දියාව උන්ගෙ වාසියට පොඩ්ඩක් හිනා උනත්, අපේ හුයන්නලා ඊලඟ දවසේ ඉඳන් උන්ගෙ ලබ්බ කහන්න යනවනෙ. මධ්‍යස්ත ප්‍රතිපත්තියක් නෑ. උන් එක්ක මැච ගහලා පැරදුනාම රිද්දෝගෙන වටේටම බැන බැන රටවල් දෙකේ සමගියට බාදාවක් වෙන මට්ටමට ඒවා දුර දිග ගෙනියනවා. බලපන් ඔය දෙකේදිම අපේ උන් අන්තයකට ගිහින්නෙ. මම නම් කියන්නෙ අපි බන්ගලියන්ගෙන් කෑවා නම් ඒක හිතේ තියාගෙන පැත්තකට වෙලා ඉන්න තිබ්බා. ආයි බන්ගලියො අහුවෙච්ච වෙලාවක ඇරියස් එක්ක දීලා දාන්න බැරි කමක් තිබ්බ නම් කමක් නෑ. අපේ උන් හැසිරුනේ මේක තමයි අන්තිම SL vs BAN මැච් එක වගේනෙ බන්. අන්න එහෙම නම් ඉන්දියාවකට සප් කරාට කමක් නෑ කියන්න පුළුවන්. මට නම් ඕකුන්ව තිත්තයි. මම ඔහොම හිතන්නෙ මට එහෙම හිතන්න සාධාරණ හේතු ඉන්දියාවම හදලා තියෙනවා මචන්. නැතුව අපි වෛරක් කාරයො නිසාම නෙවේ. උන් තමයි අසල්වැසි කම මුලින්ම අමතක කරේ.