ඉන්දු-ශ්‍රී ලංකා පාලමක් ගැන සාකච්ඡා

thanujaka

Well-known member
  • නීතිමය පැත්තෙන් කියහන්කො හොද පැහැදිලි කිරීමක්. මේවගේ එහෙක අයිතිය කාටද?

    මම මේක ගැන වෙන සෝස් එකක මුකුත්ම දැක්කේ නෑ ඒ හින්ද ඕක ගැන ලොකු පැහැදිලි කිරීමක් කරන්න දන්නේ නෑ..
    සාමාන්‍යයෙන් ඕවගේ දේකදී කරන්නේ පාලමෙන් දේශ සීමා නිර්ණය කරන එක..
    ඒ කියන්නේ පාලම යන්නේ රටවල් දෙකේ මුහුදු සීමා දෙක හරහානේ..
    එතකොට ඒ මුහුදු සීමාව දක්වා පාලමත් රාජ්‍යක දේශ සීමාව ලෙස ගණන් ගන්නවා..
    රටවල දෙකේ වෙන්වීම පාලමෙන් සිද්ධ වෙයි..

    ලංකාවට කෙලවෙනවා හැබැයි ඕක හැදුවොත් නං යේ ලොවෙත්..:no:
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    බොඩර් ක්‍රොසින් චාර්ජ් එකක් දැම්මම ඉවරනේ.. මේක මිනිස්සුන්ට එහා මෙහා යන්න විතරමද හදන්නේ..

    ඔව් ඔව් අපට කැමති ගානක් අය කරගන්න දෙයි ඉන්දියාවෙන් මේං කියල, ඉන්දියාවේ සල්ලි වියදම් කරලා පාලම හැදුවම