ඉන්ධන කෝටාව වැඩිවෙයි

monson

Well-known member
  • May 7, 2007
    25,583
    28,517
    113
    එළඹෙන අවුරුදු සමය හේතුවෙන් ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

    ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන කෝටාව ඉහළ දමන බවය.

    මීට පෙර සැලසුම් කළ අයුරින් මෙලෙස වැඩිකරන ඉන්ධන කෝටාවට අවශ්‍ය තරම් ඉන්ධන ඇනවුම් කර මේ වනවිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බවද ජනාධිපති මාධ්‍ය අංශය එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසයි.

    - https://sinhala.adaderana.lk/news/180263

     
    Last edited:

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Ranila carnival ekak karanna hadaganne siri lankanslata.Development news eka pita eka.Election is on the way baby....😛
     
    • Haha
    Reactions: kolavari

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Moda wahallu tika Ponil janapathi karai neda
    Lol
    Aniwa.SJB eka langadima kadagena ranila gwata yanawa or join wenawa.Jeppo tika enna enna aduwenawa.Me awurudde thawa loan aran Goverment unge padi wadi karala thawa athal tikak deela ranila easy presidential election eka dinala parliament eke 2/3 gannawa.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    Aniwa.SJB eka langadima kadagena ranila gwata yanawa or join wenawa.Jeppo tika enna enna aduwenawa.Me awurudde thawa loan aran Goverment unge padi wadi karala thawa athal tikak deela ranila easy presidential election eka dinala parliament eke 2/3 gannawa.
    Moda sinhalu sada rawatenawa...
     
    • Sad
    Reactions: akr20

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    Ranila walakajja gahanakam me para nam elawanna ba.Namalayatath oka shot eka deela thamaye yanne.Ruwan wijewardanawa thamaye uta genna ona wela thiyenne.
    Shot eka nemei deal eka opposition leader karawanna yanne mainage loku eka...
     
    • Like
    Reactions: Bitter Truth

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Shot eka nemei deal eka opposition leader karawanna yanne mainage loku eka...
    Balapanko wena de okawa opposition leader karanne parliament eke ranila ta support eka ganna.Wade karagaththa gaman lassanata kapala dawi.🙂
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,646
    3,013
    113
    FYI: ත්‍රිරෝද කෝටාව ලීටර් 5 සිට 8 දක්වා ද, යතුරුපැදි ලීටර් 4 සිට 7 දක්වා ද, බස් රථ ලීටර් 20 සිට 60 දක්වා ද, මෝටර් රථ ලීටර් 20 සිට 30 දක්වා ද ලොරි ලීටර් 50 සිට 75 දක්වා ද වන පරිදි ඉන්ධන කෝටාව ඉහල දමා ඇත.
     

    Similar threads