ඉන්ධන ගැන ලැබුණු සුබ ආරංචිය..

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Fuel.webp


    ඉදිරි දින 08ක කාලය සඳහා විදුලිය ජනනය කිරීමට අවශ්‍ය ඩිසල් මෙට්‍රික් ටොන් 10,000ක් අද දිනයේදී ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට උපදෙස් දුන් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කර සිටිනවා.

    කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඊයේ දිනයේදී මහ බැංකුව විසින් ඩොලර් ලබාදීම නිසා නෞකා දෙකකින් ඩිසල් මෙට්ට්‍රික් ටොන් 35,000ක් ඊයේ දිනයේදී ගොඩබෑමට කටයුතු කරනු ලැබූ බවයි.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,262
    25,002
    113
    tracing Geo-location.. ... ...
    ඉඳකින් මේවත් news උනානේ ලංකාවේ...

    "විදුලි බල මණ්ඩලයට දවස් 8කට තෙල් දුන්නා.."

    "වරායට gas නැවක් ආවා.."
    "පරිප්පු ආවා.. සීනි ආවා.."
    "යන්තම් හිඟාකාලා ඊළඟ මාසෙට තෙල් ටික ණයට ගත්තා.."

    මේවා news ද යකෝ? මොන හිඟනකමක්ද?
    ඊයා නන්දේ.. බැරි පුකවල් වල ඇඟිල්ල නොගහා හිටපු දිහාටම වෙලා හිටියා නම් අදත් පොරක්...
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට ඩිසල් දුන්න එක නිවුස් ද පොන්නයෝ. ඉස්සර ගොබ්බ සෙන එන්න කලින් මේවාගේ ඒවා ඇහිලාවත් නෑ
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    kohomath thel prashnayak wenne na thawa masa 3ta. wenne ekama deyayi thel tanki giya wage than than walin denna wei. kohomahari rajapakshala higa kala hari pora talk walin rata karagena yai ehen mehen rata wate thiyena vikunanna puluwan tika vikunagena
     
    • Like
    Reactions: supun_sg

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පවු යකෝ අර අරක නැති වෙනව මේක නැති වෙනව කියල මැරෙන්න හදන විපක්සෙ උන් :lol: :lol: :lol: :lol: :lol:
    මහ හුකන සීන් එක කියන්නෙ මිනිස්සු අන්දගෙන එනකොටම කෙලවල දානව. ආය ටික දවසකින් වෙන එකක් අල්ලගන්නව. හිතලම දෙන ගේමක් මේක :lol::lol::lol::lol::lol:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    aaatha nawak tibbot photo gahala news danawa.. eeya yako. ithiyopiyawath hodai meeta wada. pahala pinhure nikan damme

    View attachment 157779
    ------ Post added on Jan 19, 2022 at 12:04 PM




    පිනට කකා ඉන්න වේසිගෙ පුතාල ටිකක හදලා උන් ටිකත් පටවන් විලි ලැජ්ජාවක් නැතිව ,පින් බත් කන හරක් වගේ අත වණ වන යන හැටි හිගන්නු ටික