ඉන්ධන තාමත් මහින්දගේ කාලයට වඩා අඩුයි

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඉන්ධන තාමත් මහින්දගේ කාලයට වඩා අඩුයි

    ඉන්ධන මිල අද (11) රාත්‍රී සිට යළිත් ඉහළ දමා තිබේ.

    ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම නිසා ඊට සාපේක්ෂව මිල සූත්‍රයට අනුව මෙරට ඉන්ධන මිල ඉහළ නංවා ඇත.

    මිල සූත්‍රය සලකා බලන කමිටුව අද (10) පස්වරුවේ මුදල් අමාත්‍යංශයේදී රැස්වී එම තීන්දුව ගෙන ඇතැයිද පැවසේ.

    ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4කින් ඉහළ යන අතර නව මිල රුපියල් 149කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් හතරකින් ඉහළ යන අතර නව මිල රුපියල් 161කි. ඔටෝ ඩීසල් ලීටයරක නව මිල රුපියල් 123ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක නව මිල 133කි.

    ioc ගණන් පොඩක් වැඩි
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    යහපාලනය මිනිස්සු ගැන හිතනවා කියන්නේ ඕක තාම .
    ජනබලය ගැන පොස්ට් දාපු අය බලමු මේ ගැන කොහොමද කියල
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,078
    3,536
    113
    Pls wear a MASK
    යහපාලනය මිනිස්සු ගැන හිතනවා කියන්නේ ඕක තාම .
    ජනබලය ගැන පොස්ට් දාපු අය බලමු මේ ගැන කොහොමද කියල

    ජනබලය නිසා වැඩි කරා කියලා උන් කියන්නේ.:P
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනේ මන්ද වරායෙන් බාන මිලට තෙල් දෙන්න බලේට ආපු උන්.... දැන් සැප විදින්නේ බදුයි තෙලුයි එක විදියට උඩ ඇරලා.....
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,078
    3,536
    113
    Pls wear a MASK
    මලිත්ට ගහද්දි චංචලා අඩන්නේ ඇයි:rofl::rofl:

    download (5).jpg

    40969256_10156848039338816_1869783556700504064_n.jpg

    GWZuvEY.jpg

    :lol::lol::lol::lol:
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    යහපාලනය මිනිස්සු ගැන හිතනවා කියන්නේ ඕක තාම .
    ජනබලය ගැන පොස්ට් දාපු අය බලමු මේ ගැන කොහොමද කියල

    උන් මේ ත්‍රෙඩ් වලට එන්නේ නෑ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉස්සර කාලෙකින් පස්සේ වැඩි වෙන තෙල් දැන් වික්කමසිංහ මහත්තයාගේ සොන්වර්ධනෙට පින්සිද්ද වෙන්න මාසෙන් මාසේ වැඩි වැඩි වෙනවා. මට පෙන්නේ සිරිකොතේ වහල්ලුන්ගේ පස්චාත් භාගයට තෙල් ගහලම තෙල් හිගයක්ද කොහෙද :rofl:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ඉස්සර කාලෙකින් පස්සේ වැඩි වෙන තෙල් දැන් වික්කමසිංහ මහත්තයාගේ සොන්වර්ධනෙට පින්සිද්ද වෙන්න මාසෙන් මාසේ වැඩි වැඩි වෙනවා. මට පෙන්නේ සිරිකොතේ වහල්ලුන්ගේ පස්චාත් භාගයට තෙල් ගහලම තෙල් හිගයක්ද කොහෙද :rofl:

    ඔහොම කියන්ඩ එපා මචං.
    අපිට හැම මාසෙම 10 වෙනිදා පැට්‍රල් ෆුල් ටෑන්ක් කරගන්න හොද පුරුද්ද ඇති කරේ කව්ද
    ඉස්සර 1000 කෑලි වලින් පැට්‍රල් ගහපු අපි. දැන් සුද්දෝ වගේ ටැංකිය පිරෙන්ඩ තෙල් ගහන්නේ.

    ඒ වගේම තෙල් වැඩි කරන්ඩ කලින් ටැංකිය පිරෙන්න තෙල් ගහගත්තම දැනෙන ආතල් එක ක්‍රිකට් මැච් එකක් දිනුවත් දැනෙන්නෙ නෑ මහත්තයෝ. ඒ ආතල් එක දුන්නේ කව්ද
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔහොම කියන්ඩ එපා මචං.
    අපිට හැම මාසෙම 10 වෙනිදා පැට්‍රල් ෆුල් ටෑන්ක් කරගන්න හොද පුරුද්ද ඇති කරේ කව්ද
    ඉස්සර 1000 කෑලි වලින් පැට්‍රල් ගහපු අපි. දැන් සුද්දෝ වගේ ටැංකිය පිරෙන්ඩ තෙල් ගහන්නේ.

    ඒ වගේම තෙල් වැඩි කරන්ඩ කලින් ටැංකිය පිරෙන්න තෙල් ගහගත්තම දැනෙන ආතල් එක ක්‍රිකට් මැච් එකක් දිනුවත් දැනෙන්නෙ නෑ මහත්තයෝ. ඒ ආතල් එක දුන්නේ කව්ද

    අහ් එහෙමද මට පෙන්නේ වික්කාමසිංහ මහත්තයාගේ ඇහැට නොපෙනෙන සොන්වර්ධනේ ප්‍රතිපල තමා ඕවා. මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙන නිසා. එහෙන් තෙල් නගිනවා, මෙහෙන් ඩොලර් නගිනවා, අරහෙන් බඩු මිල නගිනවා, උඩහින් වික්කාමසිංහ මහත්තයාගේ අහවල් එක නගි... අහ් සොරි වැරදුනා :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    චන්දයක් එන්නේ නෑ වගේ ළඟදි. ඔය සෝ කෝල් සූත්තරේ හදලා තියෙන්නේ චන්ද ළං වෙනකොට මිනිස්සු හාවෝ කරන්න වෙන්ටැති.
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,150
    1,236
    113
    චන්දයක් එන්නේ නෑ වගේ ළඟදි. ඔය සෝ කෝල් සූත්තරේ හදලා තියෙන්නේ චන්ද ළං වෙනකොට මිනිස්සු හාවෝ කරන්න වෙන්ටැති.

    Chande lan weddi adu karanawa, ape gon 62 laks + nirpakshika set eka chande denawa simple like that
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    යකාගෙ මිල සිත්‍රය

    තාමත් මහින්දගේ කාලේට වඩා මිල අඩුයි කියා ත්‍රෙඩ් දාන ගණිකාවන් වෙත මෙලෙස දිග හරිමි.

    ලෝක බොර තෙල් බැරලයේ මිල වෙනස් වීම. 2012 සිට අද දක්වා.

    CRUDE.png

    ලංකාවේ මිල වෙනස් වීම 2012 සිට අද දක්වා

    SLP.png
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආ මේ ඉන්නේ ජෙප්පෙක්.උබ අයිති වෙන්නේ අර 62 ට නේද.:D:D

    රොකෝලා වගේ 58 ත් නෙවෙයි... රුචිරලා වගේ 62 ත් නෙවෙයි. 62 ඉඳලා 58 වගේ රඟපාන්නෙත් නෑ...
    එහෙම අයත් ඉන්නවා :D
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    JVP un 88 89 petrol nasthi kara gini tiyanna argena bus 1000 k gewal , ewa nisa e kale ratata awul une:yes: eka tama hada ganna ba
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    චන්දයක් එන්නේ නෑ වගේ ළඟදි. ඔය සෝ කෝල් සූත්තරේ හදලා තියෙන්නේ චන්ද ළං වෙනකොට මිනිස්සු හාවෝ කරන්න වෙන්ටැති.

    පහැදිලි ඉරිසියාව .අඩු කරපු දාට වරෙල්ලකෝ .
    එදාට වැඩියෙන් ගනින් :no::no::no: