ඉන්ධන තාමත් මහින්දගේ කාලයට වඩා අඩුයි
ඉන්ධන මිල අද (11) රාත්‍රී සිට යළිත් ඉහළ දමා තිබේ.
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම නිසා ඊට සාපේක්ෂව මිල සූත්‍රයට අනුව මෙරට ඉන්ධන මිල ඉහළ නංවා ඇත.
මිල සූත්‍රය සලකා බලන කමිටුව අද (10) පස්වරුවේ මුදල් අමාත්‍යංශයේදී රැස්වී එම තීන්දුව ගෙන ඇතැයිද පැවසේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4කින් ඉහළ යන අතර නව මිල රුපියල් 149කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් හතරකින් ඉහළ යන අතර නව මිල රුපියල් 161කි. ඔටෝ ඩීසල් ලීටයරක නව මිල රුපියල් 123ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක නව මිල 133කි.
ioc ගණන් පොඩක් වැඩි

ඒ පාර මුන් සතියෙන් සතිය කීයක් හරි වැඩි කරනවද කොහෙද.,

eka tama hada ganna ba