ඉන්ධන තාමත් මහින්දගේ කාලයට වඩා අඩුයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාසෙට රුපියල් 20000ක පෙට්‍රල් ගහන එකෙකුට රුපියල් 600ක් විතරනෙ බන් වැඩි.:P

    ඕක කියපන් ගිහින් ප්‍රෙට්ටල් ගගහ ඉන්න එකෙක්ට උබට කියල දෙයි..:dull::dull:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    ඉන්ධන තාමත් මහින්දගේ කාලයට වඩා අඩුයි

    එතකොට බදු....
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ


    41501564_1937537459668486_3240274472296513536_n.jpg

    :lol::lol::lol:
     

    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    went to patrol shed today morning and for full tank 95 octane cost me around 6900 previously it's between 5400-5900. bloody fu...ing morons.
     
    • Haha
    Reactions: Identity

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අනේ මන්ද වරායෙන් බාන මිලට තෙල් දෙන්න බලේට ආපු උන්.... දැන් සැප විදින්නේ බදුයි තෙලුයි එක විදියට උඩ ඇරලා.....