ඉන්ධන නැතුව ධාවනය වන මෝටර් රථ සැලසුමක්

Tharixxx

Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    පිස්සුද බන් එහෙම solar power එකෙන් charge වෙන්න sloar panel එක හෙන ලොකු වෙන්න වෙයි එතකොට car එක මේ වගේ වෙයි
    cuer-solar-car-bethany_1.jpg
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    රෑකට, අපේ රටේ මැක්සා ට්‍රෑෆික් එකක නවත්වන් ඉන්න උනොත්, ඉර එලියත් නෑ, හුලං බලෙත් නෑ.... කාර් එක නවතී..... :(

    මේවට අත හිත දෙන්න මොකෙක්වත් නෑ ලංකාවේ.... අන්තිමට වෙන්නේ, ට්‍රෑක්ටරේ පේටන්ට් එකට වෙච්ච දේම තමා...... :(

    උබ ශේප් එකේ ඌව කන්ටැක්ට් කරපන් බස් එකට සෙට් කර ගන්න පුලුවන් උනොත් ගොඩ තමයි :rolleyes::rolleyes:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    පිස්සුද බන් එහෙම solar power එකෙන් charge වෙන්න sloar panel එක හෙන ලොකු වෙන්න වෙයි එතකොට car එක මේ වගේ වෙයි
    cuer-solar-car-bethany_1.jpg
    ehema na machan feet 2*2 kallakin 12v50A ganna puluwan system dan loke thiyanawa nane walin podi kaloth thawath ganna puluwan
     
    Tharixxx

    Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    ehema na machan feet 2*2 kallakin 12v50A ganna puluwan system dan loke thiyanawa nane walin podi kaloth thawath ganna puluwan
    Measure the size of your roof and figure out how many panels you need. Let's say you pick a solar panel that produces 125 watts. To produce 2.2 kilowatts per hour, you will need 17 panels. The average dimension of a panel that produces 125 watts is 59 inches by 26 inches by 2 inches. This size depends on the number of solar cells installed on it; a panel that produces 100 watts will obviously have fewer cells and will measure about 56 by 22 by 1 inches. Similarly, the size will vary slightly according to the watts produced by each panel. However, once you have figured out the size of the panel system required (determined in the last step), it will be easier to choose the panels. You must have the exact measurements of your roof so you can decide the panel size accurately. If your roof is small, you will need panels that produce more energy. The size difference between a 100-watt panel and a 125-watt panel is not great, but you will obviously have to install more panels if you choose the 100-watt version.

    macho uba feet 2*2 kallakin 12v50A =600W hoyagatthe kohenda mata eke wisthara ewapanko
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    හැමදාම ඔහොම බොරුවක් ගෙනාවම සේරම එවුන් අහු වෙනවා
    වාහනයක් යනකොට හුලං බලෙන් ශක්තිය ගන්නවා කියන්නෙ ඒ ශක්තිය එන්නෙ එන්ජිමෙන්ම තමයි, එක එක ෆෑන් හුලං පෙති හයි කරාම සාමාන්‍ය වාහනයක් යනවට අමතරව අරවලින් ජෙනරේට් වෙන ශක්තියත් බැටරි හරි එන්ජිමෙන්ම හරි එන්න ඕන. ශක්ති හානි එහෙම සේරම බැලුවම ඒක හෙනම මෝඩ වැඩක්
    සෝලා පැනල් එකකින් වාහනයක් යන්න තරම් ශක්තියක් ගන්න බැහැ දැනට තියන ටෙක්නොලොජි වල හැටියට
    එහෙම සෝලා පැනල් එකක් හැදුවා නම් වාහන හදන්න ඕන නැහැ ඒ සෝල පැනල් එකම රෙවලූශන් එකක් වෙනවා.

    මේකෙයි අර මෝටරයක් ඩයිනමෝ එකකට කනෙක්ට් කරලා දිගටම දුවන එකෙයි වෙනසක් නැහැ

    කතාව ලිවුවම මොකක් හරි සයන්ටිෆික් බැක්ග්‍රවුන්ඩ් එකක් තියනවා කියලා සේරම උන් ෆෝම් වෙලා අනේ හොඳයි කියනවා, පේටන්ට් එක දෙන්නෙ කන්සෙප්ට් එකකට නේ, ඒක දෙද්දි කොයි තරම් ප්‍රැක්ටිකල් ද කියලා බලන්නෙ නැහැ.
    අන්තිමට කියලා තියනවා නේ සල්ලි නැහැ කියලා, අන්න ඒක තමයි මේ ආටිකල් එකේ ප්‍රධාන අරමුණ. ඕකට ඩොනේශන් එනවා, කවුරුවත් හොයන්නෙ නැහැ දීපු සල්ලි වලට මොකද උනේ කියලා, සමහර විට මෝඩ සුද්දෙක් ඇන්දුවොතින් කෝටියක් දෙකක් අතේ.

    පොඩ්ඩක් හොයල බලපන් හැම රටකම වගේ ඔය වගේ ඒව කරන අය ඉන්නවා, සමහර උන් ඉන්ටනැශනල් ටීවී චැනල් වල පවා පෙන්නලා තියනවා,
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,332
    113
    34
    Kalutara

    අර වතුර දාල දුවනවා කියපු කාර් එකට ඇත්තටම මොකද වුනේ?