ඉන්ධන නැව් තුනට වෙච්ච දේ ඇමති හේලි කරයි. 🔴BREAKING

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113

    කොහොමද රට කාපු හැටි මම තමයි හොඳටම කෑවේ​

    FB-IMG-1655823256452.jpg


    FB-IMG-1656228207864.jpg




    @erozan
    habbo-habbohotel.gif


    FB-IMG-1656228274909.jpg




    FB-IMG-1655722581801.jpg


    meanwhile erozan bitch :P

    gay-running.gif


    kolli-dog.gif
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,968
    8,311
    113
    Kotahena
    Betta puke kata gaawata awama thamai mun lat walak hoyan duwanne.
    Boka charge wee gena eddi kal athuwa toilet ekak hoyala wadeta ready wenne naha. Dan ithin wate goo gawei kiyala baye puke angilla gahan dangalanawa.
    @erozan uba koi weleth kata allanna balagena inna nisa awulak na kiyala hithan hitiyata, umbe katatath daraaganna bari gu thaliyakne ban riwwe
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,003
    1
    58,320
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ අනුව ඉන්ධන මිලදී ගැනීම සඳහා ණයවර ලිපියක් මෙරට රාජ්‍ය බැංකුවක් හරහා විවෘත කරනු ලැබුවද එම ණයවර ලිපිය පිළිගැනීමට අදාළ සැපයුම්කරුගේ මුල්‍ය කටයුතු භාරව සිටින ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව විසින් පිළිනොගැනීම නිසා ඉන්ධන මිලදී ගැනීමේ ගැටලුවක් ඇතිවූ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
    මේවට පුකෙන් හිනා යන්නෙ


    giphy.gif
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    යකෝ ත්‍රිවිල් කාරයෝ කරන මාෆියාව හොදයිනේ අඩුගානේ වැඩි ගානට හරි බඩු තියෙනවා ආණ්ඩුව හොයා ගන්න සප්ලයර් ට වැඩිය අන්තිමේදී බඩුත් නෑ නැවත් නෑ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,380
    32,101
    113
    එහෙම පොලේ බඩු විකුණනව වගේ තෙල් වගේ දෙයක් මගදි විකුණන්න පුළුවන්ද බං 🤷🏻‍♂️
    sinhalunta ekath puluwan
    69 lassayak buddimathne............
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේවට පුකෙන් හිනා යන්නෙ


    giphy.gif
    සිරාවට බන් බයියන්ට තේරෙන බාසාවෙන් කියල තියෙන්නේ , බැංකුව LC එක පිළිගන්නේ නැතිව කොහොමද දන්නේ නෑ නැව ඉන්දියාවට ආවේ .මුන් කෙලින පච.අරාබියෙන් යවන ඔක්කොම නැව් ටික මුට රැට ලංකාවට එනවා කියල පේනවද දන්නේ නෑ .ඊටපස්සේ අදාල රටට ගියාට පස්සේ මෙහෙට එන්න තිබ්බ එක වෙනරටකට ගියා කියල මයික් පලනවා .
     
    • Haha
    Reactions: topkollek

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,431
    1,455
    113
    IN THE INTERNET
    දැන් නම් සිංහලුන් වද වෙන්න තමා යන්නේ. හරි education එකක් නැතුව ඊළඟ පරම්පරාවේ පට්ට මොඩයෝ වැඩිවෙයි (ඉස්කොලේ වහන නිසා), ඉන්න ගොඩක් උන් මැරෙයි කන්න නැතුව, බෙහෙත් නැතුව, හරි වෙලාවට Hospital යන්න වෙන්නෙ නැතුව.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,532
    67,870
    113
    දැන් නම් සිංහලුන් වද වෙන්න තමා යන්නේ. හරි education එකක් නැතුව ඊළඟ පරම්පරාවේ පට්ට මොඩයෝ වැඩිවෙයි (ඉස්කොලේ වහන නිසා), ඉන්න ගොඩක් උන් මැරෙයි කන්න නැතුව, බෙහෙත් නැතුව, හරි වෙලාවට Hospital යන්න වෙන්නෙ නැතුව.
    Ai iskole giya kiyala dan inna un patta buddimathunda.
     
    • Haha
    Reactions: Dexter-D

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,003
    1
    58,320
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම පොලේ බඩු විකුණනව වගේ තෙල් වගේ දෙයක් මගදි විකුණන්න පුළුවන්ද බං 🤷🏻‍♂️. ඔහොම නැවක් ඇවිල්ලවත් නැතුව ඇති කියල තමයි මට නම් හිතෙන්නේ
    මගේ ගෙදරට ගෙනාපු සෝෆා සෙට් එක අල්ලපු ගෙදරට බාල ගියානේ බේසික ලොරිකාරය වගේ කතාවක් ඕක
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,431
    1,455
    113
    IN THE INTERNET
    Ai iskole giya kiyala dan inna un patta buddimathunda.
    එකනම් එහෙම තමා හැබයි ඉන්න ප්‍රතිශතය වැඩි වෙයි. ආයේ මෙකෙ ඉන්න උන්ට වෙන රටකට පැනගන්න බැරිවෙයි qualifications නැතුව මෙකෙම හිගන හැත්තක් විඳියට මැරෙන්න වෙයි.
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    key points from the press conference:

    1. Foreign banks don’t accept LCs opened by local banks due to lower sovereign rating of the country. Therefore, it has become difficult to open LCs for fuel purchases.

    2. Suppliers are reluctant to sell fuel to Sri Lanka due to the risk involved. Some not even willing to supply for cash.

    3. Ordered latest Petrol shipment has been cancelled as new supplier had asked for advanced payment even before ship reached Sri Lankan waters.

    4. Ministry working with new suppliers and foreign countries to secure the next shipment. Minister unable to confirm an arrival date until a deal is finalized

    5. Sri Lanka unable to find required funds to meet the monthly $650 million for fuel imports. Fuel consumption has to be reduced to $350 million to manage the situation.

    6. Public requested not to queue up for fuel as stocks are very limited. From tomorrow, a token system will be introduced with military help, to manage existing queues.

    7. Government plans to introduce more fuel distributors similar to Lanka OIC as CPC not in a position to meet requirements in the future.

    8. Education minister request to close down schools for next 2 weeks as well. Government and private sector employees encouraged to work from home.

    9. Minister Kanchana Wijesekara to fly to Qatar tomorrow (27) to discuss fuel imports among other things, on the invitation of Qatari Emir. Two Ministers to fly to Russia to discuss on fuel import possibilities.

    Newswire.lk
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,062
    22,129
    113
    ගම මහනුවරයි
    The biggest joke is that this is coming from the guy who always encourages UNDIAL 😂. Typical adukule Sinhalaya.

    I suggest you learn basic economics. Then you will understand how Macroeconomics work. Otherwise, you will put stupid opinions like this.
    Uba thamai moda adu kule sinhalaya :yes:

    WTF බං හැමෝම $ හෙව්වාම economy එක දුවනවද? 😂😂.
    kiyala ahanawaya nathnam :lol: uba danna economics... wadak balan palayan miniho...