ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    අපිට contacts නෑනේ... ජෙප්පොන්ට contacts තියෙන නිසා ඇහුවේ 😁
    අපි උඹල වගේ පක්ෂවලට කඩේ යන්නෑනෙ..
    ඡන්දෙ කාලෙට හොදයි කියල හිතෙන එකාට ඡන්දෙ දුන්නා.. එච්චරයි. හොද වගේම නරක කියන්න පැකිලෙන්නෙ නෑ..
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa
    අපි උඹල වගේ පක්ෂවලට කඩේ යන්නෑනෙ..
    ඡන්දෙ කාලෙට හොදයි කියල හිතෙන එකාට ඡන්දෙ දුන්නා.. එච්චරයි. හොද වගේම නරක කියන්න පැකිලෙන්නෙ නෑ..
    ඒකනේ ඒකනේ 😅

    හොඳයි හොඳයි
     
    • Haha
    Reactions: Mr Bones