හාන්ස් තාම නිදිලුදOTP එක එන්නෑ තාම
අපිට contacts නෑනේ... ජෙප්පොන්ට contacts තියෙන නිසා ඇහුවේදන්නෑ උඹට පොඩ්ඩක් හොයාල බලන්න බැරිද
අපි උඹල වගේ පක්ෂවලට කඩේ යන්නෑනෙ..අපිට contacts නෑනේ... ජෙප්පොන්ට contacts තියෙන නිසා ඇහුවේ![]()
Ranwala gen patan gaththe...දිට්ට ගෙන් පටන් ගත්තේ දිට්ධම්මවේදනීය කර්මය
ඒකනේ ඒකනේඅපි උඹල වගේ පක්ෂවලට කඩේ යන්නෑනෙ..
ඡන්දෙ කාලෙට හොදයි කියල හිතෙන එකාට ඡන්දෙ දුන්නා.. එච්චරයි. හොද වගේම නරක කියන්න පැකිලෙන්නෙ නෑ..