ඉන්ධන පිරවුම්හලකට ගිනි තියයි

Sen-lu

Well-known member
  • ඉතිං බං ඔහොම කරනකොට මිනිස්සුන්ටම ඌව අල්ලං අඬු කඩලා පොලිසියට බාරදෙන්න පුලුවන්නේ. එදා බස් එක ගිනි තියපු එකා වුනත් අල්ලං නෙලුවනං ආන්ඩුවේ රෙදි නෑ.

    වටේ පිටේ උන් පොට්ටද?
    ඒව ඕන නෑ ඊයේ අර පොලීසිය ගල් ගහනව වීඩියෝ කරපු එකාටත් බනිනව ඕක නවත්තපං කියල. එහෙවු උං ඕව කරයිද බං.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    මේ ඊයෙ එකක්.

    සිද්ධ වෙන සියල්ලෙම පිටුපස අදිසි හස්තයක් ඇතිය, පොලීසියෙන් සිවිල් පිට ඉඳන් ගැටුම් ප්ලාන්ට් කරනවය කියල අහේතුකව තියරි හදන එක නවත්තන්න වෙනව. සමහර වෙලාවට දේවල් සිද්ධ වෙන්නෙ මිනිසුන් කරන දේවල් වල සාමාන්‍ය හේතු-ඵල අනුව.

    මේ රජයට අමුතු ග්‍රෑන්ඩ් ස්කීම් එකක් තියෙනව කියල හිතනවද උඹල? එහෙම බුද්ධියක් තියෙනවනම් අරූගෙ ටර්ම් එක ඉවර වෙන්නත් කලින් මෙහෙම නාගන්නවද. ලස්සනට ටර්ම් දෙකක්ම හෙමිහිට ගරාගන්න පුලුවන් කම තියෙද්දි.

    ඉතාම නරක අවස්ථාවන් වල ජනතාව සත්තු වගේ ප්‍රචන්ඩ වෙනව. ලංකාවෙ ඉතිහාසය පුරාවටම තියෙන්නෙ ඒ වගේ ඛේදවාචකයන්. මේව අපේ මිනිස්සු අතින් වෙන්න බැරි දේවල් නෙමේ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,155
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒව ඕන නෑ ඊයේ අර පොලීසිය ගල් ගහනව වීඩියෝ කරපු එකාටත් බනිනව ඕක නවත්තපං කියල. එහෙවු උං ඕව කරයිද බං.
    උං බයේ ඉන්නේ උන්ට කෙලවෙන නිසා. පලවෙනි ගල ගහපු එකා නෙමෙයිනේ රෙකෝඩ් වෙන්නේ.
    වඳුරෝ වගේ තමයි, එක ගලක් ගැහුවම උනුත් ගල් ගහනවා🤣
     
    • Haha
    Reactions: Sen-lu

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    දැන් ඕකත් අර නන්දසේනගේ බස් ගිනි බලකායේ වැඩක් වෙන්න බැරිද ? වැඩේ අවුලලා ආණ්ඩුවට ආයුද අතටගන්න මග පාදල දෙන්න වෙන්න පුළුවන් මේක කලේ. බවුසරෙටත් ගිනිතිබ්බ කියල නේ රබර් උණ්ඩ නැතුව කෙලින්ම වෙඩිම තියල දැම්මේ. මේකත් පොහොට්ටු බලකායේ වැඩක්ද සැකයි
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    Aragalayata jaya wewa kiyala FB dapu un den hoyagannath ne.... IMF be kiwwam mewwa dekala.... kela wenne apitamai
    ඔවා දැකලා නෙවෙයි හු### උන් බෑ කියන්නේ, මුන් හොරා කාපු කෑමට ආපහු ගෙවන්න පුලුවන් කියාල guarantee එකක් නැති හින්දා තමයි එහෙම වෙන්නේ. stable නැති gov එකක් එක්ක deal දාන්න උන්ට පිස්සු වෙන්න ඔනී
     
    • Like
    Reactions: Xi Jinping