ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්

amila_mp

Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් මිල ගණන් ඉහළ දමා තිබේ.

    55CA35C5-F12E-4322-9202-8BF4F5AFF99B.jpeg

    සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ, ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ පැවති අමාත්‍යවරුන්ගේ විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි.

    අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව අලෙවි කරන ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ දමා තිබේ.

    ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 137කි.

    ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ද රුපියල් 20කින් වැඩි කර ඇති අතර එම වර්ගයේ ලීටරයක නව මිල රුපියල් 148කි.

    ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 14 කින් වැඩි කර තිබේ.

    සුපිරි ඩීසල් ලිටරයක මිල වැඩිකර ඇත්තේ රුපියල් 09 කිනි.

    භූමිතෙල් ලීටරයක මිල රුපියල් 57 කින් වැඩි කර තිබේ.

    ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 101කි.

    මෙම මිල ගණන් වෙනස්වීමට සමානව තම නිෂ්පාදනවල මිලගණන් ද ඉහළ දමන බව ලංකා ඉන්දීය තෙල් සමාගම ප්‍රකාශ කළේ ය.

    ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය මුදලේ මීළඟ කොටස මුදාහැරීමට පෙර ජුනි මාසය වනවිට ඉන්ධන සඳහා ස්වයංක්‍රීයව මිල තීරණය වීමේ යාන්ත්‍රණයක් නැතහොත් මිල සූත්‍රයක අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද මතුකර තිබිණ.

    නව මිල වෙනස්කම් සිදුවූයේ මෙම මිල සූත්‍රය හඳුන්වාදීම නිසා ද?

    මේ අතර අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ, මාස දෙකෙන් දෙකට ඉන්ධන මිල වැඩි හෝ අඩු විය හැකි බවයි.

    මේ අතර ඉන්ධන මිල වැඩි කිරීමට තීරණය කිරීමත් සමග අද පස්වරුවේ සිට ඉන්ධන පිරවුම්හල් අසල දැඩි රථවාහන පෝලිම් දක්නට ලැබිණ.

    පාරිභෝගිකයින් සඳහන් කළේ, ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඉන්ධන අලෙවි කිරීම ද ප්‍රතික්ෂේප කරන බවයි.

    පාරිභෝගිකයින්ට ඉන්ධන ලබානොදී අනිසි තොග රැස් කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරීය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641

    මේං පිස්සෙක්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,814
    113
    Gampaha

    ගංජද?, කෝමද?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,889
    113
    Fantasy

    අතීතය සිහිනයාක්ම පමණයි...