ඉන්ධන පිරිමැස්මෙන් හොඳම කාර්?

Revollusion

Member
May 28, 2013
240
14
0
ඉන්ධන පිරිමැස්මෙන් හොඳම කාර්?

Maruti / Hybrid හැර ලංකාවට හරියන ඉන්ධන පිරිමැස්ම අනුව හොඳම කාර් මොනවද කියන්න පුළුවන්ද? :)
 

udaragun

Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    2009 toyota passo 20 km/l outstation ,,,, 10-13 km/l city limit
     
    Last edited: