SMS system ekak hadanna puluwan ban. loku loku app oneth ne. wedak ne katha karlaතාම කූපන් සිස්ටම් එකක් හදාගන්න මේ වේසිගෙ පුතාලට බැරි උනානෙ
එකම පෝලිමක බයික්-බයික්, ත්‍රී විල්-ත්‍රී වීල් අයත් මරාගන්න එකත් වෙන්න පුළුවන්නෙoya system hariyanne naa. mata mathaka ne online booking dala vaccine gahanna gihin wecha dee.
hodama dee thamai.
1. Bike
2. 3weel
3. car/van
wena wenama polim 3k dana eka.
hugak shed wala dan meka karanawa mara effective ekak thiyanawa. habai double pompa dekak wath ona.
ඔව් බෙල්ල කපපු එක හරි කියනවා නෙවෙයි හැබැයි හොඳ පාඩමක් ඉගෙනගන්නති අරූ.. ආයේ පෝලිමක් පනිද්දී වත් මතක් වෙයිනෙ..සින්හලු බේසික් එතික්ස් ඉගෙන ගන්නෙ බයි එක්ස්පීරියන්ස්. ඔව්ව ටික හැදුනම නිකම්ම රට හැදෙනව.
ඌ විතරක් නෙවෙයි සිද්දිය අහපු දැකපු උන් ඔක්කොම.ඔව් බෙල්ල කපපු එක හරි කියනවා නෙවෙයි හැබැයි හොඳ පාඩමක් ඉගෙනගන්නති අරූ.. ආයේ පෝලිමක් පනිද්දී වත් මතක් වෙයිනෙ..![]()