ඉන්ධන පෝලිම පැන්නට බෙල්ල කපලා

isuru_

Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    oya system hariyanne naa. mata mathaka ne online booking dala vaccine gahanna gihin wecha dee.

    hodama dee thamai.

    1. Bike
    2. 3weel
    3. car/van

    wena wenama polim 3k dana eka.

    hugak shed wala dan meka karanawa mara effective ekak thiyanawa. habai double pompa dekak wath ona.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,283
    27,993
    113
    36
    Mirihana
    alis.alberta.ca
    sri lanka what GIF by Viber
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඔව්ව දකිනකොට තමයි පෝලිම් අඩු වෙනකල් කවදා හරි වෙනකල් ඉන්නේ
    Breathe Chill Out GIF by CSDRMS
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    oya system hariyanne naa. mata mathaka ne online booking dala vaccine gahanna gihin wecha dee.

    hodama dee thamai.

    1. Bike
    2. 3weel
    3. car/van

    wena wenama polim 3k dana eka.

    hugak shed wala dan meka karanawa mara effective ekak thiyanawa. habai double pompa dekak wath ona.
    එකම පෝලිමක බයික්-බයික්, ත්‍රී විල්-ත්‍රී වීල් අයත් මරාගන්න එකත් වෙන්න පුළුවන්නෙ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,058
    113
    Huttige puthala petrol gahala ivarayak nedda ban.kerima gehillakne gahanne
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    සින්හලු බේසික් එතික්ස් ඉගෙන ගන්නෙ බයි එක්ස්පීරියන්ස්. ඔව්ව ටික හැදුනම නිකම්ම රට හැදෙනව.
    ඔව් බෙල්ල කපපු එක හරි කියනවා නෙවෙයි හැබැයි හොඳ පාඩමක් ඉගෙනගන්නති අරූ.. ආයේ පෝලිමක් පනිද්දී වත් මතක් වෙයිනෙ.. 😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    ඔව් බෙල්ල කපපු එක හරි කියනවා නෙවෙයි හැබැයි හොඳ පාඩමක් ඉගෙනගන්නති අරූ.. ආයේ පෝලිමක් පනිද්දී වත් මතක් වෙයිනෙ.. 😂
    ඌ විතරක් නෙවෙයි සිද්දිය අහපු දැකපු උන් ඔක්කොම.