ඉන්ධන බ්ලැක් මාර්කට්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    මචන්ලා මේ දවස්වල ඉන්ධන බ්ලැක් මාර්කට් එක කොහොමද උබලගේ පැතිවල ? ප්‍රෙට්‍රල් ඩීසල් භූමිතෙල් කීයට වගේද යන්නේ එක එක පැතිවල දාගෙන යමු බලන්න.
    1000-1200 අතර
     
    • Like
    Reactions: Solo Rider

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    වනාතෙ අද 1000යි පෙට්‍රල් ලීටරේ....
    800ට අරං තිබ්බා ලීටර් 20ක්...