ඉන්ධන මිල අඩුකිරීම ගැන මිනිස්සු සතුටින් කී කතාව

2osama

Well-known member
  • Oct 25, 2010
    81,654
    72,870
    113
    මාලඹේ
    ඒ අන්න මහවිරු සමරූ පරණ ෆොටෝ දාලා හදපු උන් තුනක් අල්ලලා....
    පුකේ අමාරිස්, කුට්ටම් ඔසාමා, හුතු දාරා පරෙස්සමෙන් ......
    පල හුත්තෝ යන්න අල්ලනවා නම් මේ ඉන්නේ 🤣


     
    • Like
    Reactions: lasankandy

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,314
    25,098
    113
    tracing Geo-location.. ... ...
    මම නම් කියන්නේ අඩු කරනවා කියලා ඔච්චරම අඩු කරන්න ඕනි නෑ.. සහන දෙද්දී ටිකක් හෙමින් දුන්න නම් අපිට හුස්මක් ගන්න පොඩ්ඩක් ඉඩක් තියනවනේ.. හරි අසාධාරණයි මෙහෙම පෝලිමේ සහන දෙන එක..
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    Dan minissunta wela thiyene VOTE karapu nisa baninnath baa..hithe hira karan innawa.
    Budget eken salary wadi kare nattham strike karannath ba dan,issara wage. salary godak wadi karoth IMF eke next installment eka gannath baa.
    But minisus kalabela anthiwa inna eka maru. i like this state
     

    gama22

    Well-known member
  • පල හුත්තෝ යන්න අල්ලනවා නම් මේ ඉන්නේ 🤣




    img_1_1733040186085.jpg

    ------ Post added on Dec 1, 2024 at 1:41 PM
     
    • Haha
    Reactions: nul

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,870
    113
    මාලඹේ
    ඒ හිරු නිවුස් බලන්නැතිව වෙන නිවුස් එකක් බලපන්කෝ...
    ඔය හිරු News ද හුත්තෝ තියෙන්නේ🤦🙃 අකුරු බැරි මොංගල් බඩුවක් ද උබ🤣🤣
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ඇයි බන් උබලගේ කාංචන දෙයියා කිව්වේ පිටරට සමාගම් ආපුවම තරගෙට තෙල් මිල අඩු කරයි කියලා....😂 කාංචනයයි සීයගේ ගජයා මයිනා එහෙම දාපු මිල සූත්‍රය එහෙම ලේසියෙන් අයින් කරන්න බැරි ගැටයක්..... ඩීසල් මිල අද රු 3 වැඩ් උනාම රෙන උන් රු 300 කින් එකපාර වැඩි උනාම මීක් මීක්... 😂😂 ටොපික් ලස් අනාථ කුකුල්ලු..
    එහෙම ලේසියෙන් අයින් කරන්න බෑරි ගෑටයක්? කතා කලේ නම් DDS එක වෙනස් කරන්න.. පච කියන එකේ සීමාවක් තියෙන්න ඕනේ බන්
     
    • Like
    Reactions: Janithsl88

    gama22

    Well-known member
  • එහෙම ලේසියෙන් අයින් කරන්න බෑරි ගෑටයක්? කතා කලේ නම් DDS එක වෙනස් කරන්න.. පච කියන එකේ සීමාවක් තියෙන්න ඕනේ බන්
    නව සූත්‍රයක් ඉදිරියේදී එනවා කියලා තිබ්බා නේ .. නැත්තන් තියෙන එක වෙනස් කිරීම හෝ ... මම මේ බැලුවේ.. වැඩියෙන්ම සහන බලාපොරොත්තු වෙලා තියෙන්නේ... පුතාණෝටයි , සීයාටයි, මයින පැටියටයි උදෙන්ම ගිහින් කතිරේ ගහපු උන්නේ? .... කිව්වේ ගෑස් නැතිවෙයි , ඩොලර් එක 600 යයි කියලානේ... 😂