මැලේසියාව අද සිට ඉන්ධන මිල දෙකක්.

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    සැප්තැම්බර් 30 සිට මැලේසියාවේ ඉන්ධන මිල දෙකක්, රටේ පුරවැසියන්ට එක මුදලකුත් විදේශිකයින්ට වෙනත් මිලකටත් ය.

    මේ අනුව පැවතී ඉන්ධන මිල වන පැට්‍රොල් සඳහා රින්ගිත් 2.05 වෙනුවට මැලේසියානු පුරවැසියන්ට එය රින්ගිත් 1.99 ට ලබා ගැනීමට හැකිය.

    වෙනත් විදේශික පුද්ගලයින්ට සහ සංක්‍රමිනක රැකියා කරන හෝ වියාපාර කරන අයට රින්ගිත් 2.60 ක්ද ගෙවීමට සිදුවේ. එය රින්ගිත් සෙන් 55ක වැඩි වීමකි .

    ඉන්ධන හලේ දී දේශීය හැඳුනුම්පත මේ සඳහා යොදාගනු ලබයි

    විදේශිකයින්ට මෙය විශාල පහරක් වන අතර පවතින රජයේ විදේශිකයින් සඳහා ඇති දැඩි අකමැත්ත අන්වාර් ප්‍රමුඛ රජය මෙසේ දිගහැර තිබේ .

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    Malaysiawe oil tyenawa. Un godak welawata anit okkogema costs manage karanne oil prices regulate karala. Me kaale minissunge preassure ekat ekka kohomat localslata oil prices wedi karanne na. foreignerslata shot eka deela local unta gaana adu karala tyenne.

    Otana wikaarama wade tamai Ron95 petrol gannawa nam citizen kenek MyKad(Malaysian national ID card) eka pennanna ona. Govt. ekata funds madi wuna scene ekak tyenne.

    Me october indan foreignerslata EPF contribution ekat mandatory karalaa. Hebeyi EPF contribution nisa tax relief ekak hambenawa.
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,042
    9,678
    113
    එක තැනක නෑ

    විදේශිකයින්ට මෙය විශාල පහරක් වන අතර පවතින රජයේ විදේශිකයින් සඳහා ඇති දැඩි අකමැත්ත අන්වාර් ප්‍රමුඛ රජය මෙසේ දිගහැර තිබේ .
    එහෙම මගුලක් නෙමෙයි බන්. මේකට හේතුව සින්ග වල ඉන්න උන් malaysia ගිහින් තෙල් ගහගෙන එනව පට්ට අඩුවට. ඒකට ගොඩක් කල් ඉදල මැලේශියන් ලෝකල් උන් කේස් දැම්ම. දැන් තමයි ගවමන්ට් එකෙන් ඒකට මේ වගේ සොලියුශන් එකක් දීලා තියන්නෙ.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    එහෙම මගුලක් නෙමෙයි බන්. මේකට හේතුව සින්ග වල ඉන්න උන් malaysia ගිහින් තෙල් ගහගෙන එනව පට්ට අඩුවට. ඒකට ගොඩක් කල් ඉදල මැලේශියන් ලෝකල් උන් කේස් දැම්ම. දැන් තමයි ගවමන්ට් එකෙන් ඒකට මේ වගේ සොලියුශන් එකක් දීලා තියන්නෙ.
    Kalinuth okata nam case eka tibba ban. Singapore number plate ekak nam Ron95 thel gahanna denne naa. Eka nam wahane number plate ekak balala e dawas walath regulate kalaa. Et ban ekat gahagena yana un innawa. Petrol station eke ekaata thel tika wikinenawa nam echcharai neh. Meka nam mama ahapu widiyata govt. ekata funds wedi karaganna karanawa kiyala kiyanne.

    BTW, oka ohoma wunata tika dawasak giyama shape eke normal gaanatama petrol gahaganna puluwan weida danne naa. Malaysia kiyanne itin wangu gahanna beri tenak newei neh. 😉
     
    • Like
    Reactions: Error365!

    :yes: Podi ganak dunna gaman full tank normal ganata gahala dei. Malysia ithin lankawa wagema thamai :sorry:
     
    • Like
    Reactions: Thiefx

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    එහෙම මගුලක් නෙමෙයි බන්. මේකට හේතුව සින්ග වල ඉන්න උන් malaysia ගිහින් තෙල් ගහගෙන එනව පට්ට අඩුවට. ඒකට ගොඩක් කල් ඉදල මැලේශියන් ලෝකල් උන් කේස් දැම්ම. දැන් තමයි ගවමන්ට් එකෙන් ඒකට මේ වගේ සොලියුශන් එකක් දීලා තියන්නෙ.
    Singapore කාර් තෙල් ගහනවා නම් ඒ කාර් වල තියෙන්නේ Singapore Number Plate එක
    කෙලින්ම Number Plate එකෙන් හොයා ගන්න පුළුවන්

    මෙතැන කියන්නේ එහෙම එකක් නෙවෙයි කියන්නේ Malaysia ID නැති හැමෝටම තෙල් ගහන කොට වැඩිපුර ගෙවන්න වෙනවා කියලා