ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට



    අද(10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාක්මක වන පරිදි මිල සූත්‍රය අනුව ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන රුපියල් දෙකකින් හා සූපර් ඩීසල් මිල රුපියලකින් වැඩි වී තිබේ.

    අද මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මුදල් හා ජන මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේය.

    ඒ අනුව මෙතෙක් රුපියල් 155 ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 157 දක්වා ඉහළ යන අතර 129 ක්ව පැවති සූපර් ඩීසල් වර්ගයේ ඉන්ධන අද මධ්‍යම රාත්‍රියේ සිට 130 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    පසුගිය මාසයේ ඉන්ධන මිල සුත්‍රය හඳුන්වා දෙමින් සෑම මසකම 10 වන දින ඉන්ධන මිල සංශෝධනය වන බව රජය පැවසීය.

    මැදපෙරදිග පවතින ඉන්ධන මිල ගණන් අනුව මෙම මිල සුත්‍රය ගණනය කර තිබේ.

    කෙසේ වෙතත් සාමාන්‍ය ඩීසල් මිල ගණන් වෙනස් නොවෙන අතර, එය රුපියල් 118 ක් වෙයි.

    ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන මිල ද වෙනස් වී නොමැති අතර, එය රුපියල් 145 ක් වෙයි.


    http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=94197
     
    • Like
    Reactions: agrmrs

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,139
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මාසෙන් මාසෙට වැඩි උනොත් හැම දේම ගනන් උස්සනව,කඩ කාරයො කෑම හැමදෙයක්ම

    ඊලඟ මාසෙ තෙල් අඩු උනොත් ඕකුන් ගනන් උස්සපුව ආය අඩු කරන්නෙ නෑ ඕව හොයන්ඩ කවුරුත් ඇත්තෙත් නෑ..
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගු ඇන් පි කෙරුවාවව අමතක වෙලා ඉන්න ගු කුක්කනට මතක් කරන්ඩ කරන බම්ප්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහොමද ගු ඇන් පි පොන්නයින්ගෙ මිල සූත්තරේ....මේව අමතක වෙලා වගේ පොර ටෝක් දෙන්ඩ එන ගු ඇන් පි පොන්ස්ල මේ තෙර්ඩ් වල කමෙන්ට් එකක්වත් දාල නැනෙ...ඒ කාලෙ උන් කොයි ගුලේද හැoගිලා උන්නෙ.. :lol::lol::lol::lol:
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    කොහොමද ගු ඇන් පි පොන්නයින්ගෙ මිල සූත්තරේ....මේව අමතක වෙලා වගේ පොර ටෝක් දෙන්ඩ එන ගු ඇන් පි පොන්ස්ල මේ තෙර්ඩ් වල කමෙන්ට් එකක්වත් දාල නැනෙ...ඒ කාලෙ උන් කොයි ගුලේද හැoගිලා උන්නෙ.. :lol::lol::lol::lol:
    :confused:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කොහොමද ගු ඇන් පි පොන්නයින්ගෙ මිල සූත්තරේ....මේව අමතක වෙලා වගේ පොර ටෝක් දෙන්ඩ එන ගු ඇන් පි පොන්ස්ල මේ තෙර්ඩ් වල කමෙන්ට් එකක්වත් දාල නැනෙ...ඒ කාලෙ උන් කොයි ගුලේද හැoගිලා උන්නෙ.. :lol::lol::lol::lol:
    ඔන්න මිල සූත්‍රයේ වටිනාකම. බලපන් ගූ කන වහලා @erozan

    https://www.newswire.lk/2021/12/21/...-need-of-the-hour-govt-on-fuel-pricing-formu/
     
    • Haha
    Reactions: shenat