ඉන්ධන මිල ඉහලට 🔴BREAKINGULTRA

justinlk

Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    යන්න හදන්නේ මිනිස්සු අවුස්සලා ලේ විලක් කරලද නැතිනම් ගඩාෆි වගේ පාරේ ඇදන් ගිහින් ද?
     
    • Like
    Reactions: Champ HB

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද නොවුනත් පෙට්ටල් 500 යන එක 1000% ක් සුවර්, අරගල පොන්නයන්ට කැදත් නැතිවෙනව,🤭🤭
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,302
    166,587
    113
    එකමත් එක රටක
    පෙට්‍රල් මිල නම් ආසන්න වශයෙන් ඩොලර් එකේ ගානට සමාන වෙන්ව. 300ට යද්දිත් එහෙමයි. දැනුත් එහෙම වෙන්න ඕන ඉතින් .
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,988
    22,020
    113
    ගම මහනුවරයි
    pile GIF