ඉන්ධන මිල ඉහල දැමිමට අනුමැතිය හිමිවේ. අද රැ?

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS

    ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා මුදල් අමාත්‍යාංශයෙන් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කල ඉල්ලිමට අනුව ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා මීට සුළු මොහොතකට පෙර අවසර ලැබී ඇතිබව වාර්තා වේ.

    සංස්ථාව මගින් පෙට්‍රල් ලීටරය රු. 192ක් දක්වාත්, ඩීසල් ලීටරය රු. 169 දක්වාත් මිල ඉහළ නැංවීමට අවසර ඉල්ලා තිබූ අතර වැඩි වන ඉන්ධන මිල ගණන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

    මේ අතර, අද දින මිල ඉහළ දැමීමට ඉඩ ලබා නොදුනහොත් සියළු සිපෙට්කෝ ඉන්ධන අලෙවිසල් වල ඉන්ධන නිකුත් කිරීම අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කරන බවද මුදල් අමාත්‍යාංශයට සංස්ථාව දන්වා තිබින.

     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    Electric Shock Cartoon GIF by Nickelodeon
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මිල සූතේ‍ර තියනකං ගූපියො අඩුවට තෙල් දුන්න. නිවට පොන්න පවුලක් ඇවිල්ල මිල සූතේ‍ර අයින් කරල අඩුවට පරිප්පු දුන්න කියල බයිලයක් ගහල දැන් තෙල් මිල පාලනේ කරගන්න බෑ :lol:
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    යහපලනේ කාලෙනම් 137 පෙට්‍රල් දුන්න
    ඊටපස්සේ අපි ගෝටබය මහත්තයට චන්දෙ දුන්නා ..
    කොහෙද රනිල්ට ළමයි නෑ නේ..
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලෝක වෙලදපලේ මිල වැඩි නම් වැඩි කරාට කමක් නෑ. අඩු උනාම අඩුත් කරපල්ල. පරිප්පු අඩු කරන්නම් සැමන් අඩු කරන්නම් කියල නහයෙන් අඩන්නේ නැතුව.

    දැන් ලැජ්ජාව අත ඇරල ඕකට මිල සූත්‍රයක් දාපල්ල. ඒක කාටත් ලේසියි ලාභයි.