ඉන්ධන මිල ඉහල දැමේ. 🔥

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    ඉන්ධන මිල ඉහල දැමේ.

    අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටෙන් 92 වර්ගයේ ප්‍රේටල් ලිටර්යක මිල රු 30කින් ඉහල දැමේ. නව මිල රු 400 යි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    ඔව් මේ වෙලාවෙ අරගල පෙලපාලි ගිහින් වැඩේ අල කරොත් ඡන්දෙ නෑ
    Amathaka karanna epa batalande wadakaya athule inne, no humanity
     
    • Like
    Reactions: iworld

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    රනී….ල් චින්තනය යටතේ ක්‍රියාත්මක වන “පයට සහයක්” වැඩසටහනේ ආරම්භක අදියර ලෙස මෙසේ පෙට්‍රල් මිල ඉහළ දමා ඇත.
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ලෝක වෙළද පොලේ තෙල් මිල අඩු වෙනකොට ලන්කාවෙ මිල වැඩි කරල නන් වැරදියි.
     

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    :angry:
     

    Attachments

    • WhatsApp Image 2023-02-01 at 22.10.05.jpeg
      WhatsApp Image 2023-02-01 at 22.10.05.jpeg
      171.3 KB · Views: 175

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,978
    113
    දෙහිවල
    Ponil's plan eka thamai yanne, nidahas dawase rate kalabalayak hadala, chande kal danna yanne...
    කුසට සා ගිනි හදට සෝ ගිනි
    ඉණට වැරහැලි කැබලි එල්ලා
    සතුට සැනසුම අහිමි කරලූ
    අඳුර දිනු කාලය ගිහිල්ලා
    නොසිට මැරි මැරි සතුරු පා යට
    වකුටු වී අත පය හකුල්ලා
    නැගිටපල්ලා නැගිටපල්ලා
    උඹලගේ වාරය ඇවිල්ලා

    War Attack GIF by Warner Bros. Pictures