ඉන්ධන මිල ඉහල යාමත් සමග අනාගතයේ වාහන මිල පහලට!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    දැන් ඉතින් කොහොමත් ඉස්සරහට වාහන පාවිච්චි කරන්න පුළුවන් මිනිස්සු ප්‍රමානේ ලංකාවේ හෙනම සීමිත ප්‍රමාණයක් වෙනවා. එතකොට වාහන තියෙන මිනිස්සුන්ට වුනත් මේ ගානට තෙල් ගහලා නඩත්තු කරන්නත් වෙනම ජොබ් එකක් කරන වෙන ලයින් එකක් එනවා. අන්න එතකොට වැඩි වශයෙන් වාහන විකුනන්න බලනවා. මොකද ඊට වඩා මුලික අවශ්‍යතා තියෙනවා සපුරගන්නවා වාහනයක් පදිනවට වඩා. හැබැයි විකුණන මිනිස්සු හිටියට ඒ තරම් ගන්න මිනිස්සු නෑ. අන්න එතකොට ටිකෙන් ටික ඔය බොරු වාහන මිල අඩු කරනවා දිගින් දිගටම. ඔන්න ඕක තමා ඉදිරි මාස තුනේ බලාපොරොත්තු වෙන්න පුළුවන් ලංකාවේ වාහන මාකට් එකේ.

    ඉතින් මම තොපෙන් අහන්නේ මම තාමත් වැරදිද?

    කතෘගේ සැබෑවූ තවත් අනාවැකි බලන්න පහල ලින්ක් එක ක්ලික් කරන්න.

    https://elakiri.com/threads/ලංකාවට-වෙන්න-පුලුවන්-නරකම-දේ-ගැන-කතා-කරමුද.2020906/
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896

    Anyway machan the prices move with the USD value. And even if we get the IMF bailout the dollar will still remain the value it is now.

    So get ready to keep paying the price for the goods you are paying today in the future as well. i.e.

    I know a lot of people earn in LKR, those fuckers need least a 40% raise to survive. Fucked up times ahead.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069

    Imf means more taxes.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    පාරක අතෑරලා දාලා තියන v8 එකක් තල්ලු කරගෙන ගිහින් ගෙදරට දාගන්න පුළුවන් වෙයි නේද සිංහලු? 🤣🤣
    තල්ලු කරගෙන යනවා කන්දක් උඩට. ගෙනිහින් ශේප් එකේ පල්ලමට තල්ලු කරලා දුවලා ගිහින් වාඩිවෙනවා ඩ්‍රයිවින් සීට් එකේ. දාගන්නවා සඟ පටස් ගාලා ගන්නවා ෆෝන් එක ගහනවා සෙල්ෆියක් අරන් දානවා එෆ්බි "උඹලට කොහෙන්ද මෙව්වා" කියලා..
    #බල්ලගෙඉඳන්තග
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    Anyway machan the prices move with the USD value. And even if we get the IMF bailout the dollar will still remain the value it is now.

    So get ready to keep paying the price for the goods you are paying today in the future as well. i.e.

    I know a lot of people earn in LKR, those fuckers need least a 40% raise to survive. Fucked up times ahead.
    අන්නේකයි මම කියන්නේ. වාහනයක් තියාගෙන ස්ටේටස් පෙන්නනවට වඩා කාලා බීලා ජීවිතේ ගැටගහගන්න එක ගැන හිතන්න වෙනවා මිනිස්සුන්ට ඉස්සරහට.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,292
    113
    ඇත්ත කියපන් උබ වහනයක් ගන්න බලාගෙන ඉන්නවා නේද ?එක්කෝ මේකෙ එකෙක්ගේ වහනයක් බලන්න ගිහින් උගේ ගාන වැඩි හින්ද එකාගේ ඔලුව වෙනස් කරනවා නේද ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    Imf means more taxes.
    Yeap, to spend they need to fund. Fuck wela yai wage scene eka. Duka tiyenne, kari hingana ponna sinhala wesige puthalage jiwitha rakinna api wage un tax gewanna wena eka.

    ekko duty free wahanayak ganna chance eka denna ona tax gewana ekata. Ekath nane mey wesige puthala apita denne.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    habaiyi machan eliyan wahana enne na dan

    Ethakota demand eka wadi wenawaa. price adu wena ekake nam naa, mata hithena widiyata
    පිස්සුද බන්. එළියෙන් වාහන ආවත් මිනිස්සුන්ට දරන්න පුළුවන් ගානකටද තෙල් දෙන්නේ? වාහන පිටින් ගෙන්නවද ලංකාවේ එව්වම ගන්නවද කියන එක නෙමෙයි fact එක ගණන් අඩු වැඩි වෙන්න.