Last edited:
බස් එකේ යන්න සල්ලි නැතුව පයින් ගාටන කුණු මාළු වට්ටක්කා කන උඹට මේකෙන් අවුලක් නෑ නේද අනාතයෝහුකල හමාරයි
Ubatanam awlak na. Keells ekata giya riwwa budiya gatta.හුකල හමාරයි
ඉතින් කරපංමදි ලීටර් එක 500 කරන්න ඕනේ
බස් ලොරි වලට පමණක් තෙල් දෙන්න ඕනේ
පුස්සයිකල් අනිවාර්යයෙන් එලියට ගන්න ඕනේ
ඊ බයික් ලයිට් කපනකම් ගන්න ඕනේ
නාමල් බේබි හරි, සජිත් පුතානෝ හරි, තනි ධමනි සීයා හරි රට පාලනය කළා නම් අද මෙහෙම වෙන්නේ නෑනේ. එහෙනම් ලෝක වෙළද පලේ බොරතෙල් මිල බස්සලා තමයි අපිට තෙල් ටික දෙන්නේ පොලිං නැතුව
මාසෙටම ඕනේ තෙල් නැවු දෙක තුණ හරියට manage කරගන්න බැරිව..